:rofl::rofl: උඹ නලීන්ද සිල්ව කියන එක ලිපියක්වත් කියෝල නෑ :lol: මං කියවනවා බං ඉස්සර පත්තරේ ගියානේ.දේශපාලනේ ගාවගන්න ගිහින් දර්ශනේ කැලේ යනවා සමහර වෙලාවට :rolleyes: ඌ කියන ඒවා කරන්න ඉතින් උට වගේම දෙය්යෝ හීනෙන් ඇවිත් විසදුම් දෙන්න ඕන :rofl: