මහින්ද බොනවද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,681
    959
    113
    Australia
    පිස්සුද බන්. සිරා සෞක්‍ය ඇමති කාලේ පටන්ගත්තේ.

    හරි හරි, ඒක තමයි එහෙනම් මහින්ද කණ පැලෙන්න ගහන්නෙ!. මම අදයි හේතුව දැන ගත්තෙ. .මම හිතුවෙ මතට තිත පටන් ගත්තෙ මහින්ද කියල.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බොන්නේ නැතුව කොහොමද මනුස්සයෙක් හැටියට ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය ඇඟට දාගන්නේ :oo: අනිවාර්යෙන් බොන්න ඕනේ නෙ. ​

    4 sure
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    මහින්ද මහත්තය බොනවද? මම දන්නා එකෙක් කිව්ව උන් දවසක් හම්බ වෙන්න යනකොට ඇද වෙන්න දාල හිටිය කියල. :baffled::baffled:

    පාද යාත්‍රාවට පස්සෙත් බෝතල් 2 ක් විතර දාල තිබුනේ.