මහින්ද මහත්තයව කෑවා

akalanka8621

Member
Aug 23, 2018
65
17
0
මහින්ද මහත්තයව කෑවා

46366210_2231175713828088_400596650579460096_n.jpg

මේක මගේ මතයක්. මහින්ද රාජපක්‍ෂ තව පොඩ්ඩක් ඉවසුවා නම් අගේට ගෝටාභයව ජනාධිපති කරලා අගමැති වෙන්න තිබ්බා කිසි ගේමක් නැතුව​. ඊයෙ වෙච්ච සිද්ධියෙන් මහින්ද මහත්තයවත් රනිල්ගේ තත්ත්වෙටම ඇදගෙන වැටුනා. සිරිසේනයි රනිලුයි එකතුවෙලා මහින්දව බලු කරා.ඊළග ඡන්දෙදි මහින්ද මහත්තයට ලැබෙන්න තිබ්බ ඡන්ද ගොඩක් අහිමි කරගත්ත. මේ මනුස්සයා විහින් විනාස වුනා. මම නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක්ට ඡන්දේ දෙන්නෙ නැ. රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් පාර්ශවේකට ඡන්දේ දෙනවා.ඒක ඒවෙලාවට අනුව​. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගැනම හොදටම කළ කිරුනා
 
  • Like
Reactions: RandomGuy

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    සිරා හොද ගුලියක් ඇඹරුවා. :lol:මිනිස්සු හූ කියන තත්වෙට වැටිලා ඉන්නෙ. කරුමේ තමයි:(
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    thawa ekek ae paara. muuth ithin supurudu paridi mahajanayata erala yai awila. :baffled:

    lankawe unuth hadenne ne. hemadama ahu wenawa.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    thawa ekek ae paara. muuth ithin supurudu paridi mahajanayata erala yai awila. :baffled:

    ehenam ting meke sinahala kama gawichch ekekwath visvasa karanna be wena rataking tama denna wenne. karavan deyak ne aduma gana hoda history ekak tibia manussyekta jivithaya yahapath kalkiriyawen gewwada kiyana eka balala tamai denne wenne. ubala ehema kiyala anta jara minihekne toragena inne RANIL-MAHINDA. oya dennnama eki
     
    • Like
    Reactions: RandomGuy

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙල්ගම කියන්නා වගේ මහින්ද රාජපක්‍ෂට ආප්පයා මේ පාරත් ඇරියා. :angry:බහුතරේ නැතුවත් මහින්ද රාජපක්‍ෂට 100කට වඩා ඉන්නවා.( දෙමල මුස්ලිම් අය හැර​) සිංහල අපිට තව උනන්දුවක් තිබ්බ නම් තව සිංහල මන්ත්‍රීවරු ටිකක් පර්ලිමේන්තු යවන්න පුලුවන්. එතකොට බහුතර හදන්න දෙමලු මුස්ලිම් උන් ලග වැදවැටෙන්න ඔනෙ නැ

    මේ ගැනත් හිතලා බලපන්. මේවෙලේ නාගනන්ද හරි රොහාන් පලේවත්ත හරි නැත්නම් ව​ෘත්තියවේදීන්ගේ පක්‍ෂය ( ජේවීපී ලප කුමාරයේ මෙහෙයවන එකක්) ඡන්දෙ දෙනවා කියන්නෙ පර්ලිමේන්තුවේ ඡන්ද තවත් බෙදෙනවා. රොහාන් පල්ලෙවත්ත ආවත් උට බහුතර හදන්න එක එකාව එකතු කර ගන්න වෙනවා.ඌ කියන හැටියට දවසෙන් ණය ගෙවන්න බෑ බොලව්:lol: මේවෙලේ ඡන්දේ තියලා මහින්ද අගමැති කර ගන්න පුලුවන නම් ඒක ගොඩක් හොදයි. අනිත් එකෙක්ටවත් මේ රට හරියට පාලනය කරන්න බැ
     
    • Like
    Reactions: prabaths

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    වෙල්ගම තමා හරියන පොර බන් සිරා මාරාටයි රනිල්ටයි දෙන්නට ඇරියා සිරා මොනා කරනවද මන්දා බන් මේ හුකන්නලා නිසා රට ඉවරයි ආයේ මාරා සිරා රටකට ගිහින් ඉවරයි ආර්තික තහංචි වැටුනොත් මේ හුත්ත දාලා වෙන රටකට තමා යන්න තියන්නේ
     
    • Like
    Reactions: RandomGuy

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    වෙල්ගම කියන්නා වගේ මහින්ද රාජපක්‍ෂට ආප්පයා මේ පාරත් ඇරියා. :angry:බහුතරේ නැතුවත් මහින්ද රාජපක්‍ෂට 100කට වඩා ඉන්නවා.( දෙමල මුස්ලිම් අය හැර​) සිංහල අපිට තව උනන්දුවක් තිබ්බ නම් තව සිංහල මන්ත්‍රීවරු ටිකක් පර්ලිමේන්තු යවන්න පුලුවන්. එතකොට බහුතර හදන්න දෙමලු මුස්ලිම් උන් ලග වැදවැටෙන්න ඔනෙ නැ

    මේ ගැනත් හිතලා බලපන්. මේවෙලේ නාගනන්ද හරි රොහාන් පලේවත්ත හරි නැත්නම් ව​ෘත්තියවේදීන්ගේ පක්‍ෂය ( ජේවීපී ලප කුමාරයේ මෙහෙයවන එකක්) ඡන්දෙ දෙනවා කියන්නෙ පර්ලිමේන්තුවේ ඡන්ද තවත් බෙදෙනවා. රොහාන් පල්ලෙවත්ත ආවත් උට බහුතර හදන්න එක එකාව එකතු කර ගන්න වෙනවා.ඌ කියන හැටියට දවසෙන් ණය ගෙවන්න බෑ බොලව්:lol: මේවෙලේ ඡන්දේ තියලා මහින්ද අගමැති කර ගන්න පුලුවන නම් ඒක ගොඩක් හොදයි. අනිත් එකෙක්ටවත් මේ රට හරියට පාලනය කරන්න බැ

    :yes::yes::yes::yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මෙයාගෙ සුරංගනා කතාවලට රැවටුනොත් රට ගොඩ එනව බොරු :no::no::no::no:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    වෙල්ගම කියන්නා වගේ මහින්ද රාජපක්‍ෂට ආප්පයා මේ පාරත් ඇරියා. :angry:බහුතරේ නැතුවත් මහින්ද රාජපක්‍ෂට 100කට වඩා ඉන්නවා.( දෙමල මුස්ලිම් අය හැර​) සිංහල අපිට තව උනන්දුවක් තිබ්බ නම් තව සිංහල මන්ත්‍රීවරු ටිකක් පර්ලිමේන්තු යවන්න පුලුවන්. එතකොට බහුතර හදන්න දෙමලු මුස්ලිම් උන් ලග වැදවැටෙන්න ඔනෙ නැ

    මේ ගැනත් හිතලා බලපන්. මේවෙලේ නාගනන්ද හරි රොහාන් පලේවත්ත හරි නැත්නම් ව​ෘත්තියවේදීන්ගේ පක්‍ෂය ( ජේවීපී ලප කුමාරයේ මෙහෙයවන එකක්) ඡන්දෙ දෙනවා කියන්නෙ පර්ලිමේන්තුවේ ඡන්ද තවත් බෙදෙනවා. රොහාන් පල්ලෙවත්ත ආවත් උට බහුතර හදන්න එක එකාව එකතු කර ගන්න වෙනවා.ඌ කියන හැටියට දවසෙන් ණය ගෙවන්න බෑ බොලව්:lol: මේවෙලේ ඡන්දේ තියලා මහින්ද අගමැති කර ගන්න පුලුවන නම් ඒක ගොඩක් හොදයි. අනිත් එකෙක්ටවත් මේ රට හරියට පාලනය කරන්න බැ

    මේක තේරුම් නොගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනව (තියෙන තත්වෙටත් වඩා)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙල්ගම තමා හරියන පොර බන් සිරා මාරාටයි රනිල්ටයි දෙන්නට ඇරියා සිරා මොනා කරනවද මන්දා බන් මේ හුකන්නලා නිසා රට ඉවරයි ආයේ මාරා සිරා රටකට ගිහින් ඉවරයි ආර්තික තහංචි වැටුනොත් මේ හුත්ත දාලා වෙන රටකට තමා යන්න තියන්නේ

    Prasanna ranaweera agamathi karamu.