මහින්ද මහත්තයව කෑවා
මේක මගේ මතයක්. මහින්ද රාජපක්ෂ තව පොඩ්ඩක් ඉවසුවා නම් අගේට ගෝටාභයව ජනාධිපති කරලා අගමැති වෙන්න තිබ්බා කිසි ගේමක් නැතුව. ඊයෙ වෙච්ච සිද්ධියෙන් මහින්ද මහත්තයවත් රනිල්ගේ තත්ත්වෙටම ඇදගෙන වැටුනා. සිරිසේනයි රනිලුයි එකතුවෙලා මහින්දව බලු කරා.ඊළග ඡන්දෙදි මහින්ද මහත්තයට ලැබෙන්න තිබ්බ ඡන්ද ගොඩක් අහිමි කරගත්ත. මේ මනුස්සයා විහින් විනාස වුනා. මම නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක්ට ඡන්දේ දෙන්නෙ නැ. රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් පාර්ශවේකට ඡන්දේ දෙනවා.ඒක ඒවෙලාවට අනුව. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගැනම හොදටම කළ කිරුනා

මිනිස්සු හූ කියන තත්වෙට වැටිලා ඉන්නෙ. කරුමේ තමයි

බහුතරේ නැතුවත් මහින්ද රාජපක්ෂට 100කට වඩා ඉන්නවා.( දෙමල මුස්ලිම් අය හැර) සිංහල අපිට තව උනන්දුවක් තිබ්බ නම් තව සිංහල මන්ත්රීවරු ටිකක් පර්ලිමේන්තු යවන්න පුලුවන්. එතකොට බහුතර හදන්න දෙමලු මුස්ලිම් උන් ලග වැදවැටෙන්න ඔනෙ නැ