මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය
!!!!!!! තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!
මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය. මාතර සුනිල් නොහොත් රංජන් රාමනායකගේ යහපාලන බලකායෙන් කල පැමිණිල්ල අනුව ලද සෝදිසි වරෙන්තුවෙන්, මෙම කාමරය තුළත් ලැම්බොගිනි ටයර් එකක් තිබේදැයි පොලිසියෙන් සෙවූ බව ආරංචියි.
මේ පින්තූරය පෙන්වලා රංජන් රාමනායක සිරස ටීවී සටනෙදි මෙහෙම කිව්වත් පුදුමයක් නෑ.
"පේනවානෙ අති සුඛෝපභෝගී මාළිගාවේ රත්තරං මේසය සහ රත්තරං පුටුව. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රනින් වැඩ දැමූ සරමක් සහ කමිසය. රාක්ක පිරිල තියෙන්නේ චීනයෙන් ආනයනය කළ ඩොලර් මිලියන 100ක් වටිනා ඔරලෝසු වලින්. පේනවානෙ හම්බ කරගත්ත සල්ලි වලින් ගත කරන සුපිරි ජීවිතය..."
ත්‍රස්ථවාදයෙන් රට බේරාගත් නායකයාට ප්‍රභාකරන්ටත් වැඩිය ගැරහීමට පටන් ගෙන ඇත. 2009 ට පෙර මුන් සිටියේ කොහිද? වලිගය පශ්චාත් භාගයේ ඔබාගෙන එලියටවත් බහින් නැතිවය දැන් මුන්ට බය නැත් අන්ත අසරණයන්ටත් පිහිටවන්නැයි අපට බණ කියන හාමුදුරුවරු මහින්ද මහත්තයා වෙනුවෙන් හඬක් නගන්න. වරදක් ඇත්නම් නීතිමය පියවර ගන්න කියන්න. එහෙත් මාධ්‍ය සහ පොලීසියට සංවරව කටයුතු කරන්න කියන්න.