![]()
!!!!!!! තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!
මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය. මාතර සුනිල් නොහොත් රංජන් රාමනායකගේ යහපාලන බලකායෙන් කල පැමිණිල්ල අනුව ලද සෝදිසි වරෙන්තුවෙන්, මෙම කාමරය තුළත් ලැම්බොගිනි ටයර් එකක් තිබේදැයි පොලිසියෙන් සෙවූ බව ආරංචියි.
මේ පින්තූරය පෙන්වලා රංජන් රාමනායක සිරස ටීවී සටනෙදි මෙහෙම කිව්වත් පුදුමයක් නෑ.
"පේනවානෙ අති සුඛෝපභෝගී මාළිගාවේ රත්තරං මේසය සහ රත්තරං පුටුව. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රනින් වැඩ දැමූ සරමක් සහ කමිසය. රාක්ක පිරිල තියෙන්නේ චීනයෙන් ආනයනය කළ ඩොලර් මිලියන 100ක් වටිනා ඔරලෝසු වලින්. පේනවානෙ හම්බ කරගත්ත සල්ලි වලින් ගත කරන සුපිරි ජීවිතය..."
ත්රස්ථවාදයෙන් රට බේරාගත් නායකයාට ප්‍රභාකරන්ටත් වැඩිය ගැරහීමට පටන් ගෙන ඇත. 2009 ට පෙර මුන් සිටියේ කොහිද? වලිගය පශ්චාත් භාගයේ ඔබාගෙන එලියටවත් බහින් නැතිවය දැන් මුන්ට බය නැත් අන්ත අසරණයන්ටත් පිහිටවන්නැයි අපට බණ කියන හාමුදුරුවරු මහින්ද මහත්තයා වෙනුවෙන් හඬක් නගන්න. වරදක් ඇත්නම් නීතිමය පියවර ගන්න කියන්න. එහෙත් මාධ්‍ය සහ පොලීසියට සංවරව කටයුතු කරන්න කියන්න.
සිංහල අපේ තියෙන හොදක් වගේම අඩුපාඩුවක් තමයි පොඩි දෙයකට පවා සිත උණුවී ඒ වේදනාවට ඇසෙ කදුළු පැනීම .
මෙය හොදට දන්නා කපටි දේශපාලකයන් එම සංවේදී සිංහලයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න තැත් කලේ අද ඊයේ නෙවේ ..
අවුරුදු 10ක් තිස්සේ තමන්ගේ පවුල් සංස්ථාව පෙරටු කරගෙන අන්ඩුකරපු සටකපටි මහින්ද ලංකාවේ ජනතාවගේ අහිංසක අනුකම්පාව ආදරය දිනාගෙන ජනතවගේ සල්ලි ගසා කපු බව රහසක් නෙවේ.
රතුපස්වල සිදුවිම ,
කුඩුකාරයන් ආරක්ෂාකිරීම ,
ස්ත්‍රී දුෂකයන් ආරක්ෂාකරමින් ප්‍රසිද්දියේ ඔහුන් සමග මුකුළු කරමින් ජනතාවට ලබා දුන්න පරමාදර්ශය අපිට අමතක කරන්න බැ ,
රටේ මහ ආර්ථික පරිහානිය , අමතක කරන්න බැ අරලියගහා මැදුරේ රජ ජිවිත ගතකල රජාට වෙන මාලිගා නැත කියලා විශ්වාසකරන්න බැ ..

ඕව හොඳයි බත් කන හරක්ට. මෙහෙමවත් ෆොටෝ එකක් ගහල මිනිස්සු මුලා කරන්න බලන්නේ , නැත්නම් ඉතින් මාට්ටුනේ. හැබැයි එකක් කියන්නම් මේ පකයාගේ මොලේ තාමා මොලේ. අනිවා මේකට ගොඩක් උන් රැවටෙනවා අනේ මේ මනුස්සය ගහපු දෙයක් නැහැ කියල. පුදුමේ කියන්නේ කොල්ලෝ මුට මෙහෙම ඉන්න තිබ්බනේ කලිනුත් නේද? මොකටද මචන් දවසකට ලක්ෂ 200 විතර වියදම් කලේ? කලිනුත් හරිම චාම්ව ඉන්න තිබ්බ නේද? හරිම පුදුමයි නේද ඒ ගැන හිතද්දීත් ?
ඇයි ප* ඕනි ජනාධිපති කෙනෙකුට අයිති වරප්පරසාද ඒවා.... උඹට නැති උන පලියට අනිත් උන්ට ඉරිසියා කරන්න එපා.....

ඕව හොඳයි බත් කන හරක්ට. මෙහෙමවත් ෆොටෝ එකක් ගහල මිනිස්සු මුලා කරන්න බලන්නේ , නැත්නම් ඉතින් මාට්ටුනේ. හැබැයි එකක් කියන්නම් මේ පකයාගේ මොලේ තාමා මොලේ. අනිවා මේකට ගොඩක් උන් රැවටෙනවා අනේ මේ මනුස්සය ගහපු දෙයක් නැහැ කියල. පුදුමේ කියන්නේ කොල්ලෝ මුට මෙහෙම ඉන්න තිබ්බනේ කලිනුත් නේද? මොකටද මචන් දවසකට ලක්ෂ 200 විතර වියදම් කලේ? කලිනුත් හරිම චාම්ව ඉන්න තිබ්බ නේද? හරිම පුදුමයි නේද ඒ ගැන හිතද්දීත් ?

ඕව හොඳයි බත් කන හරක්ට. මෙහෙමවත් ෆොටෝ එකක් ගහල මිනිස්සු මුලා කරන්න බලන්නේ , නැත්නම් ඉතින් මාට්ටුනේ. හැබැයි එකක් කියන්නම් මේ පකයාගේ මොලේ තාමා මොලේ. අනිවා මේකට ගොඩක් උන් රැවටෙනවා අනේ මේ මනුස්සය ගහපු දෙයක් නැහැ කියල. පුදුමේ කියන්නේ කොල්ලෝ මුට මෙහෙම ඉන්න තිබ්බනේ කලිනුත් නේද? මොකටද මචන් දවසකට ලක්ෂ 200 විතර වියදම් කලේ? කලිනුත් හරිම චාම්ව ඉන්න තිබ්බ නේද? හරිම පුදුමයි නේද ඒ ගැන හිතද්දීත් ?
මහින්ද ලංකාවේ හිටපු සුපිරි ගනයේ නළුවා ඔහූගේ රගපෑමට කිට්ටුවෙන්න පුළුවන් විරවන්ශයට පමණයිඔය මැදමුලනේ පරණ ගෙදරනේ කෝ කාල්ටන් වලව්ව?![]()
ඕව හොඳයි බත් කන හරක්ට. මෙහෙමවත් ෆොටෝ එකක් ගහල මිනිස්සු මුලා කරන්න බලන්නේ , නැත්නම් ඉතින් මාට්ටුනේ. හැබැයි එකක් කියන්නම් මේ පකයාගේ මොලේ තාමා මොලේ. අනිවා මේකට ගොඩක් උන් රැවටෙනවා අනේ මේ මනුස්සය ගහපු දෙයක් නැහැ කියල. පුදුමේ කියන්නේ කොල්ලෝ මුට මෙහෙම ඉන්න තිබ්බනේ කලිනුත් නේද? මොකටද මචන් දවසකට ලක්ෂ 200 විතර වියදම් කලේ? කලිනුත් හරිම චාම්ව ඉන්න තිබ්බ නේද? හරිම පුදුමයි නේද ඒ ගැන හිතද්දීත් ?

මොකාද යකෝ ඒ සතා.මචං කොහෙද සිනහල දෙමල කුරුස බුද්ද කමක් ගැන කියලා තියෙන්නේ. නිකම් සල්ල්ලිලියෙක් වගේ කතා කරන එපා. උබ ඉඩනගනින් ඔක්කොටම ඉස්සරවෙලා කතා කරන්න. හොරකම් කරපු එකාට හොර කියනවා ඇරෙන්නේ වෙන මොන කියන්නද?? අනික මහින්ගේ හොරකම් ගැන ඇත කරනකොට රිදෙන්නේ අයි ඔච්චර
මචං කොහෙද සිනහල දෙමල කුරුස බුද්ද කමක් ගැන කියලා තියෙන්නේ. නිකම් සල්ල්ලිලියෙක් වගේ කතා කරන එපා. උබ ඉඩනගනින් ඔක්කොටම ඉස්සරවෙලා කතා කරන්න. හොරකම් කරපු එකාට හොර කියනවා ඇරෙන්නේ වෙන මොන කියන්නද?? අනික මහින්ගේ හොරකම් ගැන ඇත කරනකොට රිදෙන්නේ අයි ඔච්චර

දුක් මහන්සියෙන් හරි හම්බ කරගෙන ලන්කාවෙ 3 වෙනි කෝටිපතිය උනු පර්සි උතුමානන් නේද මේ.