මහින්ද මහත්තයා යුද්දේ ඉවර කරද්දී ඔයාගේ වයස කියද?

වයස කියද (අවුරුදු)

  • 1-5

    Votes: 2 1.7%
  • 6-10

    Votes: 10 8.4%
  • 11-15

    Votes: 30 25.2%
  • 16-20

    Votes: 40 33.6%
  • 21-25

    Votes: 24 20.2%
  • 26-30

    Votes: 7 5.9%
  • 31-35

    Votes: 1 0.8%
  • 36 ට වැඩි

    Votes: 5 4.2%

  • Total voters
    119

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහින්ද මහත්තයා යුද්දේ ඉවර කරද්දී ඔයාගේ වයස කියද තෝරගෙන යන්න
    තව කෙනෙක්ට බලන්න ඒ වෙද්දී ඔයා/ඔයාගේ ගෙදර අය ඒ ජයග්‍රහණය බුක්ති විදපු හැටි කියාගෙන යන්න.

    629deb997c9fd.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මං 2006 දි 4 වසරේ.. එතකොට තමා නැගෙනහිර මුදාගත්තේ තොප්පිගල කොඩිය ගහල.. ඕකට අපේ ඉස්කෝලේ උත්සවයක් තිබ්බ army set එකක් ගෙන්නවලා.. අන්තිමට පොත් අරන් ගිහින් autograph එකකුත් ගත්තා කියාන්කෝ 😁

    යුද්දේ දිනද්දී මං ඒ ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා කොලඹ එකකට ගිහින්.. එතකොට මං 7 වසරේ.. ඉස්කෝලේ ගියාම තමා එහෙන් මෙහෙන් ආරංචි වුණේ යුද්දේ දිනලා කියලා.. හවස school van එකේ ගෙදර එද්දී පාර පුරා මිනිස්සු..අඩියෙන් අඩියට කිරිබත්, කෝපි, සරුවත්, සිසිල් බීම දන්සල් දෙනවා.. මඟ දිගටම කකා බිබී ගෙදර ආවේ එදා 😅
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    දුෂ්‍යන්ත සර්ගෙ ගම්පහ නැණික් එකේ class එකේ හිටියේ. හතර වටෙන් රතිඤ්ඤා සද්දේට කොල්ලෝ හූ කියන්න ගත්තා නිව්ස් එකත් හතර වටෙන් ආවා මිනිහා යන්න දුන්නා අපිට :lol:
     
    • Haha
    Reactions: TonyMontana83

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    කන්ඩ නැතත් චන්දෙ දෙන්න ඕන කියලා සමහරු කිව්වා මතකයි 😄😄😄
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එතකොට ඉස්කෝලේ ඒලෙවල් කරනවා.
    එදා නම් හිතුන මහින්ද පොරක්ම තමා කියලා.
    මහින්දගේ පාර්ලිමේන්තු කතාව හෙම ඉස්කෝලේ ස්පීකරෙන් දැම්මා, හැමෝටම ඇහෙන්න.
    ඊට පස්සේ දවසෙද මන්දා, උදේ සර් කෙනෙක් ස්පීකර් එකෙන් කතාවක් කළා මහින්ද- රණවිරුවෝ හෙම අගය කරලා.
    කොටින්ම මට හිතුන ඒ කාලේ ෆොන්සේකා කොබ්බෑකඩුවටත් වඩා වැඩකාරයෙක් විදිහට ඉතිහාස ගත වෙයි කියල.
    ඒත් මාස 6 කින් වගේ තිබිච්චි ජනාධිපතිවරණෙ වෙද්දී හැම දේම ගොඩක් වෙනස් වෙලා තිබුන.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    apiit eke first year ethakota.. 19yrs old

    rathinna gahuwa.. uda canteen area eke tv dala set eka balanawa

    tamil keepa denek awulen hitiya

    loku mathakayak na
     
    • Like
    Reactions: helplesser

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    එදා රටම එකතු වෙලා සතුටු උන හැටි! හවස කොල්ලො එක්ක බයිසිකලේ සිංහ කොඩිය බැඳගෙන පාරවල් දිගේ හන්දි ගානේ කිරිබත් කකා දන්සල් වලින් බීම බිබී ගියා මතකයි! පුදුම සතුටක් තිබ්බෙ මිනිස්සුන්ගෙ. ඒ වගේම මයිනව එලවන්නත් මිනිස්සු එකතු උනා. තණ්හාය ජායතී සෝකෝ