මහින්ද මහත්තයා යුද්දේ ඉවර කරද්දී ඔයාගේ වයස කියද?

වයස කියද (අවුරුදු)

  • 1-5

    Votes: 2 1.7%
  • 6-10

    Votes: 10 8.4%
  • 11-15

    Votes: 30 25.2%
  • 16-20

    Votes: 40 33.6%
  • 21-25

    Votes: 24 20.2%
  • 26-30

    Votes: 7 5.9%
  • 31-35

    Votes: 1 0.8%
  • 36 ට වැඩි

    Votes: 5 4.2%

  • Total voters
    119

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අපෙ අප්පච්චිට මයින ප්ලේන් එකෙන් බැහැල වඳිනව දකිද්දි ඇඬුන. දැන් තමා ඒව මතක් වෙද්දි පුකෙනුත් හිනා යන්නෙ. 😂
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මහින්දට යන credit එකම යන්න ඕනේ ෆොන්සේකා ට. මහින්ද ගෙන් දේශපාලන නායකත්වය ලැබුන ෆොන්සේකා බුමියේ සටන් ජය ගත්ත . හිතපන්කෝ කමල වගේ එකෙක් හිටියනම් ටොප් එකේ . ප්‍රභා පුකේ ඇරලා එවන්නේ එහෙනම්