මහින්ද මහතාගේ විශේෂ ප්‍රකාශය සජීවීව

Jun 30, 2015
76
41
0
මහින්ද මහතාගේ විශේෂ ප්‍රකාශය සජීවීව

මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය සජීවීව සවන් දීම සඳහා http://singhafm.com/ වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න
එසේ නොමැති නම් https://www.youtube.com/watch?v=ppagOFUg1Kg&feature=youtu.be
හරහාද ? CSN හා දෙරණ නාලිකා හරහාද විකාශය කෙරේ
;);););););););););););););)
 
Last edited:

fdk

Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113
    Epa kiyala gedara yawwata passe thawa monaada ban ahanna thiyenne meyage
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මොන අහවල් එකකටද බන් data නාස්ති කරගෙන මැරිච්ච එකෙක්ගේ අදෝනාව අහන්නේ....
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    හරි මචන් මන් ටොමියට CSN එක දාලා දුන්නා උගේ නෑයගේ කතාව අහන්න කියලා.
     
    Jun 30, 2015
    36
    14
    0
    dead-man-talking1.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මෙහෙ රතින්න ගහනවා කියහන්කො ඉතින් :lol:
    උඹල ඔච්චර මෝඩවුනේ කොහොමද? ඔන්න බලපන් වෙන දේ! ශ්‍රීලංකා දිනුවත් පැරදුනත් අන්තිමට මහින්ද පරාදයි.;)
     
    Jun 30, 2015
    76
    41
    0
    සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් !

    :D:D
    සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් !

    10984452_1617455265198681_1627836868510607549_n.jpg
     
    Jun 30, 2015
    36
    14
    0

    බණ්ඩාරගම ටොමියද බන්.
    z_p10-Deadly01_0.jpg

    නෑ බන් මැදමූලන මැරුනු මහින්ද බල්ලා අද වලේ ඉදන් කරන කතාව අහන්න මන් හුරතලේට ඇති කරන ටොමියට අහන්න දාලා දෙනවා.
     
    • Like
    Reactions: Dharatha

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    z_p10-Deadly01_0.jpg

    නෑ බන් මැදමූලන මැරුනු මහින්ද බල්ලා අද වලේ ඉදන් කරන කතාව අහන්න මන් හුරතලේට ඇති කරන ටොමියට අහන්න දාලා දෙනවා.

    මැරිච්ච එවුන් කියන කතා ඇහෙන්න නම් උඹේ බල්ලත් මැරිල උඹත් මැරිල වෙන්න ඕන.එතකොට මේ අවතාර ද එලකිරියෙ හොල්මන් කරන්නෙ.