මහින්ද මාමගේ ආශ්චර්ය
පක්ෂ භේදයක් නැති මොලය ඇති එවුන් සඳහා පමණි..
මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා නොව...
හයි වේ එකේ ගංවතුර පිරිම හා බැස යාමට කානු පද්ධතියක් නැති වීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ වැරැද්දක් නොව.. ඔහු ඉදිකිරීම් අංශයේ හපනෙක් නොවේ..
ඔහු කරන්නේ ඔහුගේ අදහස ඉදිරිපත් කර හයි වේ හැදීමට අනුමැතිය දීම පමණි..
එතනින් පසු එය මහාමාර්ග අමාත්‍යාංශයටත් ඉන්පසු එය කොන්ත්‍රාත් කරුවන්ටත් භාර වේ..
ඒ අනුව එම හයි වේ නිසි ප්‍රමිතියකින් හැදීම භාර වෙන්නේ මහාමාර්ග අමාත්‍යංශයටයි.. සහ එහි නිසි ප්‍රමිතිය භාර වෙන්නේ ඒ භාරගත් ඉංජිනේරුවන්ට හා කොන්ත්‍රාත් කරුවන්ටයි...
මෙහි සියලු වගකීම් හා මෙසේ වීමට හේතුවට ඔබ ඔලුවක් තියේ නම් ෆේස්බුක් එකෙන් හෝ බැන යුත්තේ මහින්ද මාමගේ ආශ්චර්ය කියා ඔහුට නොවේ....
මහින්ද මාමා මේ ගැන තඹ දොයිතුවක්වත් දන්නේ නැත...
ඔහු රටේ ජනාධිපතිය...
මේ රටේ ඇමති මණ්ඩලයක් ඇත්තේ ඔය ඔය දේවල් වලට පිළිතුරු ලබා ගැනීමටය...
හැම එකටම ඔහුට බනිනවා නම් ඔහු මේ රටේ සියලු ඇමති තනතුරු ටික ඔහු කල යුතුය...
වැරැද්දට බනිනවා නම් හරි පුද්ගලයාට බැනපන්...
මොකද උඹලා හයිවේ එකේ ගංවතුරෙනුත් තමන්ගේ පක්ෂෙකට මාළු බා ගන්න හදනවා...
ආසියාවේ ආශ්චර්ය උඹලට මතක් වෙන්නේ වැහැලා හයිවේ උතුරලා ගියාම විතරයි..
මෙහෙ ඉඳං වාහනේක හරි බස් එකක හරි අවුව දවසට පැයකින් මාතරට සහ කටුනායකට විනාඩි 30 යද්දී
කොහෙද බන් උඹලගේ ඔය ආශ්චර්ය තිබුනේ?
කරන්න දෙයක් නෑ...
මේක ලංකාවේ වැරැද්ද...
කොච්චර හොඳ කරත් හැම එකාම බලන් ඉන්නේ එක වැරැද්දක් වෙනකම් පතුරු යනකම් හම ගහන්න..
සිංහලයට වැරදුනු තැන....
හයිවේ එකේ පිහිටෙන් උඹලා හරි උඹලගේ අම්මා තාත්තා හරි කරගත්ත සේවය ගැන කතාවක් නෑ..මතකත් නෑ....
ලංකාවට හයි වේ එපා..
එයාපෝර්ට් දෙකක් එපා...
කිසිම පාරක් කාපට් කරන්න එපා...
ඔහොම තියෙන්න ඇරපන්.මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කර කර ඕවා හදලා මිනිස්සුන්ව නොමරා මරනවා කියලා බැනපන් මහින්දටයි උගේ ගෝලයෝ රොත්තටයි...
මොකද උඹලට ෆේස්බුක් එකේ ඉද්දි මතක නෑ..
පාරට බැස්සට පස්සේ යන්නේ මරාගේ කාපට් පාරක් උඩ බව..
රට යද්දී ගමේ ඉන්න උන් දුවගෙන කටුනායකට එන්න ඕනි නැති බව..
මාතරට,කටුනායකට,ගාල්ලට කොහෙන් හරි යන්න ඕනි වෙද්දී වෙනදට පැය 4 ක් 5 කින් යන්න වෙන ගමන දැන් විනාඩි 45 කින් පැයකින් යන්න වෙන බව
අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටිම් එකට සෙල්ලම් කරන්න සුපිරි ක්‍රීඩාංගන තියෙන බව
කොළඹ වෙනදට වගේ ට්‍රැෆික් වල හිර වෙලා ඉන්නේ නැතුව ගුවන් පාලම උඩින් සැපට ඉක්මනට ගෙදරට ගිහින්
ගලපු ගංවතුරෙන් හයි වේ එක යට උන එක ගැන කියනවා ඇරෙන්න
උඹලට රට ගැනවත් රටේ දියුණුව ටිකින් ටික එද්දී ඒ ගැනවත් හිතන්න බැරි බව
නොදන්නවා නෙමෙයි ...
මොකද මේ රටේ මිනිහෙක් මැරුණත් මරපු මිනිහට වෙනුවට බනින්නේ මරාට..
කොහේ හරි මොකක් හරි වෙලා බිල්ඩින් එකක් පාලමක් කඩන් වැටුනොත් බනින්නේ ඉන්ජිනේරුවට වෙනුවට මරාට
ආධාර හෝ කරන්ට් එක නැති උනාම හෝ මොන මගුල උනත්
හැමදේටම බනින්නේ ඒ ඒ ආදාළ නිලධාරීන්ට නොව
කොහේ ගියත් නම ගාවගන්නා
මරා ටයි...
මෙය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ මරාට කඩේ යෑමක් නොව
ඇත්ත ඇති සැටියෙන් බලා හිතන මොලේ ඇත්ත වුන්ට පමණි...
බුකියෙන් උපුටා ගත්තෙමි
ඇඩ්මින්- දිමුත් මධුශංක (https://www.facebook.com/DvCreate)

බම්ප්
අපි වවමු. අපිම කමු. 