මහින්ද මාමගේ ආශ්චර්ය

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහින්ද මාමගේ ආශ්චර්ය

    පක්ෂ භේදයක් නැති මොලය ඇති එවුන් සඳහා පමණි..
    මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා නොව...
    හයි වේ එකේ ගංවතුර පිරිම හා බැස යාමට කානු පද්ධතියක් නැති වීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ වැරැද්දක් නොව.. ඔහු ඉදිකිරීම් අංශයේ හපනෙක් නොවේ..
    ඔහු කරන්නේ ඔහුගේ අදහස ඉදිරිපත් කර හයි වේ හැදීමට අනුමැතිය දීම පමණි..
    එතනින් පසු එය මහාමාර්ග අමාත්‍යාංශයටත් ඉන්පසු එය කොන්ත්‍රාත් කරුවන්ටත් භාර වේ..

    ඒ අනුව එම හයි වේ නිසි ප්‍රමිතියකින් හැදීම භාර වෙන්නේ මහාමාර්ග අමාත්‍යංශයටයි.. සහ එහි නිසි ප්‍රමිතිය භාර වෙන්නේ ඒ භාරගත් ඉංජිනේරුවන්ට හා කොන්ත්‍රාත් කරුවන්ටයි...
    මෙහි සියලු වගකීම් හා මෙසේ වීමට හේතුවට ඔබ ඔලුවක් තියේ නම් ෆේස්බුක් එකෙන් හෝ බැන යුත්තේ මහින්ද මාමගේ ආශ්චර්ය කියා ඔහුට නොවේ....
    මහින්ද මාමා මේ ගැන තඹ දොයිතුවක්වත් දන්නේ නැත...
    ඔහු රටේ ජනාධිපතිය...
    මේ රටේ ඇමති මණ්ඩලයක් ඇත්තේ ඔය ඔය දේවල් වලට පිළිතුරු ලබා ගැනීමටය...
    හැම එකටම ඔහුට බනිනවා නම් ඔහු මේ රටේ සියලු ඇමති තනතුරු ටික ඔහු කල යුතුය...
    වැරැද්දට බනිනවා නම් හරි පුද්ගලයාට බැනපන්...
    මොකද උඹලා හයිවේ එකේ ගංවතුරෙනුත් තමන්ගේ පක්ෂෙකට මාළු බා ගන්න හදනවා...
    ආසියාවේ ආශ්චර්ය උඹලට මතක් වෙන්නේ වැහැලා හයිවේ උතුරලා ගියාම විතරයි..
    මෙහෙ ඉඳං වාහනේක හරි බස් එකක හරි අවුව දවසට පැයකින් මාතරට සහ කටුනායකට විනාඩි 30 යද්දී
    කොහෙද බන් උඹලගේ ඔය ආශ්චර්ය තිබුනේ?
    කරන්න දෙයක් නෑ...
    මේක ලංකාවේ වැරැද්ද...
    කොච්චර හොඳ කරත් හැම එකාම බලන් ඉන්නේ එක වැරැද්දක් වෙනකම් පතුරු යනකම් හම ගහන්න..
    සිංහලයට වැරදුනු තැන....
    හයිවේ එකේ පිහිටෙන් උඹලා හරි උඹලගේ අම්මා තාත්තා හරි කරගත්ත සේවය ගැන කතාවක් නෑ..මතකත් නෑ....
    ලංකාවට හයි වේ එපා..
    එයාපෝර්ට් දෙකක් එපා...
    කිසිම පාරක් කාපට් කරන්න එපා...
    ඔහොම තියෙන්න ඇරපන්.මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කර කර ඕවා හදලා මිනිස්සුන්ව නොමරා මරනවා කියලා බැනපන් මහින්දටයි උගේ ගෝලයෝ රොත්තටයි...
    මොකද උඹලට ෆේස්බුක් එකේ ඉද්දි මතක නෑ..
    පාරට බැස්සට පස්සේ යන්නේ මරාගේ කාපට් පාරක් උඩ බව..
    රට යද්දී ගමේ ඉන්න උන් දුවගෙන කටුනායකට එන්න ඕනි නැති බව..
    මාතරට,කටුනායකට,ගාල්ලට කොහෙන් හරි යන්න ඕනි වෙද්දී වෙනදට පැය 4 ක් 5 කින් යන්න වෙන ගමන දැන් විනාඩි 45 කින් පැයකින් යන්න වෙන බව
    අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටිම් එකට සෙල්ලම් කරන්න සුපිරි ක්‍රීඩාංගන තියෙන බව
    කොළඹ වෙනදට වගේ ට්‍රැෆික් වල හිර වෙලා ඉන්නේ නැතුව ගුවන් පාලම උඩින් සැපට ඉක්මනට ගෙදරට ගිහින්
    ගලපු ගංවතුරෙන් හයි වේ එක යට උන එක ගැන කියනවා ඇරෙන්න
    උඹලට රට ගැනවත් රටේ දියුණුව ටිකින් ටික එද්දී ඒ ගැනවත් හිතන්න බැරි බව
    නොදන්නවා නෙමෙයි ...
    මොකද මේ රටේ මිනිහෙක් මැරුණත් මරපු මිනිහට වෙනුවට බනින්නේ මරාට..
    කොහේ හරි මොකක් හරි වෙලා බිල්ඩින් එකක් පාලමක් කඩන් වැටුනොත් බනින්නේ ඉන්ජිනේරුවට වෙනුවට මරාට
    ආධාර හෝ කරන්ට් එක නැති උනාම හෝ මොන මගුල උනත්
    හැමදේටම බනින්නේ ඒ ඒ ආදාළ නිලධාරීන්ට නොව
    කොහේ ගියත් නම ගාවගන්නා
    මරා ටයි...
    මෙය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ මරාට කඩේ යෑමක් නොව
    ඇත්ත ඇති සැටියෙන් බලා හිතන මොලේ ඇත්ත වුන්ට පමණි...

    බුකියෙන් උපුටා ගත්තෙමි
    ඇඩ්මින්- දිමුත් මධුශංක (https://www.facebook.com/DvCreate)
     
    • Like
    Reactions: kinkon

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජවිපෙ කටුකන කුක්කන්ට රිදිලා :rofl: බම්ප්
    reputation_neg.gif
    මහින්ද මාමගේ ආශ්චර්ය 06-04-2014 10:12 AM උබේ අම්මට හුකපං පොන්නය. උබේ අම්මට පිළිකාව&#348
    reputation_neg.gif
    මහින්ද මාමගේ ආශ්චර්ය 06-04-2014 10:10 AM fuck pig
    reputation_neg.gif
    මහින්ද මාමගේ ආශ්චර්ය 06-04-2014 10:07 AM 5-
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Mekai machan Api naya wela ambanata wiyadam wena ewa mehema wehi waturakata winasa wenawanam wedak nane...
    mewa hadanna ayet tawa wiyadam karanna wenawa :)

    ekko owa hadanna oni, watura bahina widi hadala mewata oroththu denna
    nattam nohada hadala e salli itir karan inna oni...

    nama daganna dada bada gala hadana 1 nemei karanna oni...

    paarak hadanna oni awurudu 30kata 40kata hari yanna
     
    උඹ කියන එක පිළිගන්නවා මචන්.මෙතන කියල කියන්නෙ ඉංජිනේරුවො කරන වැරදි වලට මහින්දට පලු යන්න බනින එක වැරදියි කියල.ඒ යකා කතරගම දෙයියෝ වගේ නෙමේනෙ හැම දේම හොයල බලන්න :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    uba kiyana widiyata mahinda ekakatawath wagakiyanna oni nene.okkotama wagakiyanna oni amatila tika nisa mahindayawa pannala damu.mokada mu hitiyata karana wedak nene.aparadene bun muta wiyadam karana salli. ewagen thawa mona hari hadamu. mokada kiyanne?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙක උබ මෙක ගත්තු තැනම තිබ්බ කමෙන්ට් එකක්

    එහෙනම් බලේ ගත්තේ අහවල් එකකටද? මහා මාර්ග අමාත්‍යන්ශය තියෙන්නේ මහින්ද යටතේ. රටේ 104ක ඇමති මණ්ඩලයක් තියන් කරන නාඩගම මොකද්ද ? ඇමති කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම කොහෙද යන්නේ මල්ලේ පොල්. ඇමතිකම් දීල තියෙන්නෙත් තමන්ගේ අමාත්‍යන්ශ‍ය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ඔල මොට්ටල එව්න්ට. උන්ට වියදම් කරන්නේ මේ රටේ දුප්පත් මිනිසුගේ සල්ලි. තියන එව්න්ට ඕවා තෙරෙන්නෙ නෑ. දෙන සල්ලි වලින් ගානක් ගහගෙන බාගෙට පාරක් උනත් හදන්නේ. එහෙම කරන උන්ව රකින මරා නෙවේද වැරාදි කාරයා? ඒවගේ එව්න් රකින හින්දා තමා අනික් උනුත් බය නැතුව වැරදි කරන්නේ. අදිවේගි මාර්ගයක සාමන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්ද ගන්න ගාන බලද්දි. පාර්වල් කාපට් කරන එකට, හයිවේ හදන, ගුවන් තොටුපලවල් හදන එකට කවුරුත් විරුද්ද නෑ. කරන්න ඕන රටට ආදයමක් එන සංවර්දනයක්. මත්තලින් දන් ඇති ප්‍රයොජනේ මොකද්ද? පාරවල් වල සැපට යන්නත් අතේ සතේ තියෙන්නෙ එපාය. පාරවල් හදන එකම නෙමේනේ සංවර්දනය කියන්නේ. ආර්තිකේ ,සෞඛ්‍ය , අධ්‍යාපනය යන සේරම හදන්න ඕන ඊට කලින්. මිනිසුට ජීවත් වෙන්න පුලුවන් විදිහට ආර්තිකේ හදන්න කියන එක කවුරුත් කියන්නේ. මේවට මහින්ද නැත්තන් කව්ද වැරදි. බලේ ගත්තේ අහවල් එකකටද. මේකත් මොලේ ඇති උන්ට..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මෙය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ මරාට කඩේ යෑමක් නොව
    ඇත්ත ඇති සැටියෙන් බලා හිතන මොලේ ඇත්ත වුන්ට පමණි...

    බුකියෙන් උපුටා ගත්තෙමි
    ඇඩ්මින්- දිමුත් මධුශංක (https://www.facebook.com/DvCreate)

    එකනම් ඇත්ත මොකද මේක ලියපු එකාට මොලයක් නැති නිසා කියවන උන්ටවත් මොලේ තියෙන්න ඕනේ නේ...
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    dan owa hadala kagahanne mahinda mahathayage wada kiyalane! deyak hadala lakunu dagannawa nam owaye wipaka walatath lakunu watenawa ibema ewa hoyala balanda ona! mahamarga amathyansayak gana kiyawanawa contractors lokkage henchiyo! or commis porawal! piligannawa oka engineerslage fault thama! uba magulak kiyawanawa man kalin hitiye lokkage dath shakthimath karana 1k laga government hugak projects porata labenawa kotinma anunge tenders pawa labenwa oo hariyata wade karanneth na eth oota hambawenawa lokkata salakana nisa!
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    anika uba guwan palam gana kiyawanawa! owa hugak wage chandrika mahatmiya sign karapu projects lokka kale nama dala lakunu dagatha 1 witharai
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    dan owa hadala kagahanne mahinda mahathayage wada kiyalane! deyak hadala lakunu dagannawa nam owaye wipaka walatath lakunu watenawa ibema ewa hoyala balanda ona! mahamarga amathyansayak gana kiyawanawa contractors lokkage henchiyo! or commis porawal! piligannawa oka engineerslage fault thama! uba magulak kiyawanawa man kalin hitiye lokkage dath shakthimath karana 1k laga government hugak projects porata labenawa kotinma anunge tenders pawa labenwa oo hariyata wade karanneth na eth oota hambawenawa lokkata salakana nisa!

    වැඩ කරලා ලකුණු දාගන්නවා වගේම වැඩේ බාගෙට කරපු එවුන්ට දඬුවම් නුදුන්නොත් මරා වගකීමත් ගන්න ඕනා :yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    Uba kiyana eka hari kiyamuko...... okata viyadan vena salli valin mahidata kiyak vath yannema nadda?
    ඒකනං දන්නෙ නැහැ බං.ඒක මහින්ද විතරයි දන්නෙ.එහෙම ගහනවනං ඒවට විඳවන්න වෙයි :)
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඒකනං දන්නෙ නැහැ බං.ඒක මහින්ද විතරයි දන්නෙ.එහෙම ගහනවනං ඒවට විඳවන්න වෙයි :)

    aniwa yanawa mokada lokkola horakan kelin karane na mokada mattu unoth wasala hamarai so hugak commis wada tham karanne!