මහින්ද මාමගේ ආශ්චර්ය

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    වැඩ කරලා ලකුණු දාගන්නවා වගේම වැඩේ බාගෙට කරපු එවුන්ට දඬුවම් නුදුන්නොත් මරා වගකීමත් ගන්න ඕනා :yes:
    magulak daduwam ha ha ekane duminda ia hodata hirabath kanne ilanga kooduwe inne mervvin ui ooge puthai ne! ekata anith pathe inne rathupaswala janathawata wedithiyanda hamudawa arapu PAWUL samagamE dial 1k ne thawa innawa bn kiyanda giyoth dawasak madi wei!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පක්ෂ භේදයක් නැති මොලය ඇති එවුන් සඳහා පමණි..
    මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා නොව...
    හයි වේ එකේ ගංවතුර පිරිම හා බැස යාමට කානු පද්ධතියක් නැති වීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ වැරැද්දක් නොව.. ඔහු ඉදිකිරීම් අංශයේ හපනෙක් නොවේ..
    ඔහු කරන්නේ ඔහුගේ අදහස ඉදිරිපත් කර හයි වේ හැදීමට අනුමැතිය දීම පමණි..
    එතනින් පසු එය මහාමාර්ග අමාත්‍යාංශයටත් ඉන්පසු එය කොන්ත්‍රාත් කරුවන්ටත් භාර වේ..

    ඇඩ්මින්- දිමුත් මධුශංක )

    පක්ෂ භේදයක් නැති මොලය ඇති එවුන් සඳහා පමණි..
    මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා නොව...ඊලම් යුද්ධය දිනාගැනීම සහ ප්‍රභාකරන්ව මැරීම මහිද රාජපක්ෂගේ ක්‍රියාවක්ද නොවේ.ඔහු යුද්ධයේ හපනෙක් නොවේ.
    ඔහු කරන්නේ ඔහුගේ අදහස ඉදිරිපත් කර අනුමැතිය දීම පමනි.එතනෙනින් පසු එය ආරක්ෂක හමුදාවටත් සෙබලුන්ටත් භාරවේ.
    යුද්ධය දිනීම භාර වෙන්නේ ත්‍රිවිධ හමුදාවටය.එහි වගකීම සහ ජයග්‍රහනය භාර වන්නේද සරත් ෆොන්සේකා සහ සෙබලුන්ටයි.
     
    • Like
    Reactions: wdk

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පක්ෂ භේදයක් නැති මොලය ඇති එවුන් සඳහා පමණි..
    මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා නොව...ඊලම් යුද්ධය දිනාගැනීම සහ ප්‍රභාකරන්ව මැරීම මහිද රාජපක්ෂගේ ක්‍රියාවක්ද නොවේ.ඔහු යුද්ධයේ හපනෙක් නොවේ.
    ඔහු කරන්නේ ඔහුගේ අදහස ඉදිරිපත් කර අනුමැතිය දීම පමනි.එතනෙනින් පසු එය ආරක්ෂක හමුදාවටත් සෙබලුන්ටත් භාරවේ.
    යුද්ධය දිනීම භාර වෙන්නේ ත්‍රිවිධ හමුදාවටය.එහි වගකීම සහ ජයග්‍රහනය භාර වන්නේද සරත් ෆොන්සේකා සහ සෙබලුන්ටයි.
    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    උඹ කියන එක පිළිගන්නවා මචන්.මෙතන කියල කියන්නෙ ඉංජිනේරුවො කරන වැරදි වලට මහින්දට පලු යන්න බනින එක වැරදියි කියල.ඒ යකා කතරගම දෙයියෝ වගේ නෙමේනෙ හැම දේම හොයල බලන්න :)
    machan oya wage project ekakata 10 laks yanawanam eken 6laks witara polittkkanta saha unge henchayyanta comis denna nattam oya tender labennawat naha.
    10laks yana project ekak antime karanna wenne 4laks walin etakota e budget ekata puluwan widiyata tamai engineers la karanne..

    owalata wen karana salli walin 90% wath contruction walata yodagannawanam tamai quality eka balaporottu wenna puluwan...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මෙක උබ මෙක ගත්තු තැනම තිබ්බ කමෙන්ට් එකක්

    එහෙනම් බලේ ගත්තේ අහවල් එකකටද? මහා මාර්ග අමාත්‍යන්ශය තියෙන්නේ මහින්ද යටතේ. රටේ 104ක ඇමති මණ්ඩලයක් තියන් කරන නාඩගම මොකද්ද ? ඇමති කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම කොහෙද යන්නේ මල්ලේ පොල්. ඇමතිකම් දීල තියෙන්නෙත් තමන්ගේ අමාත්‍යන්ශ‍ය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ඔල මොට්ටල එව්න්ට. උන්ට වියදම් කරන්නේ මේ රටේ දුප්පත් මිනිසුගේ සල්ලි. තියන එව්න්ට ඕවා තෙරෙන්නෙ නෑ. දෙන සල්ලි වලින් ගානක් ගහගෙන බාගෙට පාරක් උනත් හදන්නේ. එහෙම කරන උන්ව රකින මරා නෙවේද වැරාදි කාරයා? ඒවගේ එව්න් රකින හින්දා තමා අනික් උනුත් බය නැතුව වැරදි කරන්නේ. අදිවේගි මාර්ගයක සාමන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්ද ගන්න ගාන බලද්දි. පාර්වල් කාපට් කරන එකට, හයිවේ හදන, ගුවන් තොටුපලවල් හදන එකට කවුරුත් විරුද්ද නෑ. කරන්න ඕන රටට ආදයමක් එන සංවර්දනයක්. මත්තලින් දන් ඇති ප්‍රයොජනේ මොකද්ද? පාරවල් වල සැපට යන්නත් අතේ සතේ තියෙන්නෙ එපාය. පාරවල් හදන එකම නෙමේනේ සංවර්දනය කියන්නේ. ආර්තිකේ ,සෞඛ්‍ය , අධ්‍යාපනය යන සේරම හදන්න ඕන ඊට කලින්. මිනිසුට ජීවත් වෙන්න පුලුවන් විදිහට ආර්තිකේ හදන්න කියන එක කවුරුත් කියන්නේ. මේවට මහින්ද නැත්තන් කව්ද වැරදි. බලේ ගත්තේ අහවල් එකකටද. මේකත් මොලේ ඇති උන්ට..

    11.gif
    11.gif
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    If he does not need to take this into his account, then he has no right to boast about the war win
     
    waligamaya

    Well-known member
  • උඹ කියන එක පිළිගන්නවා මචන්.මෙතන කියල කියන්නෙ ඉංජිනේරුවො කරන වැරදි වලට මහින්දට පලු යන්න බනින එක වැරදියි කියල.ඒ යකා කතරගම දෙයියෝ වගේ නෙමේනෙ හැම දේම හොයල බලන්න :)

    යලුවා මමත් මැතක් වේනකම්ම මමත් ල0කවෙ ප්‍රදනම පproject එකක engineer කෙනෙක් විදියට වැඩකලා, මට එකෙන් අන්ඩුවෙ රත්සාවල් එපාඋන, කවදවත අපිට ඔනවිදියට මෙ හැමදෙම කරගන්න බැ, සමහර වෙලවට චිනගෙන් ගෙම ඉල්ලලා approval නොකර හිටියම අන්තිමට චිනට වැඩෙ කරගන්න ඔන උනාම, උඩින් අපිව pressකරල වැඩෙ කර ගන්නව, එහේමත් බැරිඋනම අපිව වැඩෙන් පැත්තකට කරල තියනව. තව දෙයක් construction වලට ඔන material ගන්නෙ දෙශ හිතේෂි නයකයගේ නෑයන්ගෙ, හිතවත්තුගේ plant වලින් තමයි, එවගේ quality මොකක් උනත් ගන්න වෙනව, එව ඉතින් දැයට කිරිල එහෙම කරපු එවන් එහෙම දන්නව.
    :angry::angry::angry::angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පක්ෂ භේදයක් නැති මොලය ඇති එවුන් සඳහා පමණි..
    මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා නොව...ඊලම් යුද්ධය දිනාගැනීම සහ ප්‍රභාකරන්ව මැරීම මහිද රාජපක්ෂගේ ක්‍රියාවක්ද නොවේ.ඔහු යුද්ධයේ හපනෙක් නොවේ.
    ඔහු කරන්නේ ඔහුගේ අදහස ඉදිරිපත් කර අනුමැතිය දීම පමනි.එතනෙනින් පසු එය ආරක්ෂක හමුදාවටත් සෙබලුන්ටත් භාරවේ.
    යුද්ධය දිනීම භාර වෙන්නේ ත්‍රිවිධ හමුදාවටය.එහි වගකීම සහ ජයග්‍රහනය භාර වන්නේද සරත් ෆොන්සේකා සහ සෙබලුන්ටයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Pute take this as an example :

    Project eke real cost = 500 millions
    Project eka over-estimate karala loan eka gannawa = 1000 millions (Ewa gannakota deal daanne kawuda kiyala dannawane :P)
    Project eka denna contractor gen gannawa = 10millions
    Project eka karanna denawa = 300million

    Ethakota Contractor profit eka thiyagena arayage commison eka adu karama keeyada wiyadam karanne project ekata ?

    Api nodanna Rajapassa :lol:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මෙක උබ මෙක ගත්තු තැනම තිබ්බ කමෙන්ට් එකක්

    එහෙනම් බලේ ගත්තේ අහවල් එකකටද? මහා මාර්ග අමාත්‍යන්ශය තියෙන්නේ මහින්ද යටතේ. රටේ 104ක ඇමති මණ්ඩලයක් තියන් කරන නාඩගම මොකද්ද ? ඇමති කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම කොහෙද යන්නේ මල්ලේ පොල්. ඇමතිකම් දීල තියෙන්නෙත් තමන්ගේ අමාත්‍යන්ශ‍ය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ඔල මොට්ටල එව්න්ට. උන්ට වියදම් කරන්නේ මේ රටේ දුප්පත් මිනිසුගේ සල්ලි. තියන එව්න්ට ඕවා තෙරෙන්නෙ නෑ. දෙන සල්ලි වලින් ගානක් ගහගෙන බාගෙට පාරක් උනත් හදන්නේ. එහෙම කරන උන්ව රකින මරා නෙවේද වැරාදි කාරයා? ඒවගේ එව්න් රකින හින්දා තමා අනික් උනුත් බය නැතුව වැරදි කරන්නේ. අදිවේගි මාර්ගයක සාමන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්ද ගන්න ගාන බලද්දි. පාර්වල් කාපට් කරන එකට, හයිවේ හදන, ගුවන් තොටුපලවල් හදන එකට කවුරුත් විරුද්ද නෑ. කරන්න ඕන රටට ආදයමක් එන සංවර්දනයක්. මත්තලින් දන් ඇති ප්‍රයොජනේ මොකද්ද? පාරවල් වල සැපට යන්නත් අතේ සතේ තියෙන්නෙ එපාය. පාරවල් හදන එකම නෙමේනේ සංවර්දනය කියන්නේ. ආර්තිකේ ,සෞඛ්‍ය , අධ්‍යාපනය යන සේරම හදන්න ඕන ඊට කලින්. මිනිසුට ජීවත් වෙන්න පුලුවන් විදිහට ආර්තිකේ හදන්න කියන එක කවුරුත් කියන්නේ. මේවට මහින්ද නැත්තන් කව්ද වැරදි. බලේ ගත්තේ අහවල් එකකටද. මේකත් මොලේ ඇති උන්ට..

    CECB එකෙ වැඩකරන මගේ යලුවෙක් කියපු කතවක් මෙක, උ යපනේ පැත්තේ පාරක් බරව හිටිය, මට මතක විදියට පාරේ මුලු ප්‍රොජෙcට් එක ඩොලෙර් මිලියන50ක් විතර, රජයෙන් ඩොලෙර් මිලියන 10ක් දෙනව, ඉතිරිය චිනෙන් නය. construction කරන්නෙ චින සමගමක්, consultant CECB. උ කිවුව හරියට බැලුවෙත් මුලු project cost එක 10මිලියන්, එකියන්නේ අන්ඩුවෙ මුදලින් කරන්න තිබුන. අනිත්මිලියන 40 ම....... ඔක තමයි ගොඩක් ඩිවෙලොමන්ට් ප්‍රොජෙcට් වල අතුල් පැත්ත.:(:(:(:(:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සීනි වලට ඇමතිලා ඉන්න රටනෙ බන් මේක උන්ගෙ වාසියට ඇමතිකම් දීගෙන ඉන්නෙ .මේකෙ වගකීම සම්පූරණයෙන් මාම ගන්න ඕනි මොකද ඔය ඇමති මන්ඩලේ තියන් ඉන්නෙ මාමනෙ .හරි නම් වැඩේ වෙන්නෙ නෑ කියල දැන ගත්තාම අයින් කරල දාන්න ඕනි ..අපේ රටේ කවදාවත් එහෙම වෙලා නෑනෙ ..
    රටේ අගමැති කුඩු ගේන අන්ගවිකලයෙක් කතාකරන්න බෑ කන් ඇහෙන්නෙ නෑ .. කව්ද බන් ඔය වගේ උන්ව තියාගෙන ඉන්නෙ අගමැති කියන්නෙ රටට වැඩක් කරන ඕනි මිනිහෙක් මිසක් ලෙඩෙක් වෙන්න බෑ නෙ එහෙම ආන්ඩුවක් නෙ අපට තියෙන්නෙ
    :growl::growl::growl:

    වැඩ කරල තමන්ගෙ නම දා ගෙන ලකුනු දාගන්නවා වගේ වැඩේ උනේ නැත්තන් ලකුනු කැපෙන්න ඕනි ලකුනු දාගත්තු එකාගෙ මිසක් වෙන උන්ගෙ නෙමේ නෙ ...
    රට හදනවා කියන්නෙ ඔහොම මිනිස්සුන්ට පේන්න හුනු ගාන එකට නෙමේ ඒකෙන් මිනිස්සුන්ටත් වැඩක් වෙන විදිහට කරන එක
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙව්වාට නම් කතා කර වැඩක් නොමැත.. මේ මී හරක්ට්ය කිව්වා ගම්වල මිනිස්සු කනු උඩ එක්ස්ප්‍රස්වේ එක ගහපියව් පස් පුරවලා ගහන්න එපා කානු වැහෙනවා ගම් දෙකට බෙදෙනවා වතුර බහින්න බැ කියලා.. ඇහැව්වේ නැ, දැන් දැක්කනේ වෙච්ච දේ.. ඔහොම එක්ස්ප්‍රස්වේ හදන්නේ නැ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    සීනි වලට ඇමතිලා ඉන්න රටනෙ බන් මේක උන්ගෙ වාසියට ඇමතිකම් දීගෙන ඉන්නෙ .මේකෙ වගකීම සම්පූරණයෙන් මාම ගන්න ඕනි මොකද ඔය ඇමති මන්ඩලේ තියන් ඉන්නෙ මාමනෙ .හරි නම් වැඩේ වෙන්නෙ නෑ කියල දැන ගත්තාම අයින් කරල දාන්න ඕනි ..අපේ රටේ කවදාවත් එහෙම වෙලා නෑනෙ ..
    රටේ අගමැති කුඩු ගේන අන්ගවිකලයෙක් කතාකරන්න බෑ කන් ඇහෙන්නෙ නෑ .. කව්ද බන් ඔය වගේ උන්ව තියාගෙන ඉන්නෙ අගමැති කියන්නෙ රටට වැඩක් කරන ඕනි මිනිහෙක් මිසක් ලෙඩෙක් වෙන්න බෑ නෙ එහෙම ආන්ඩුවක් නෙ අපට තියෙන්නෙ
    :growl::growl::growl:

    වැඩ කරල තමන්ගෙ නම දා ගෙන ලකුනු දාගන්නවා වගේ වැඩේ උනේ නැත්තන් ලකුනු කැපෙන්න ඕනි ලකුනු දාගත්තු එකාගෙ මිසක් වෙන උන්ගෙ නෙමේ නෙ ...
    රට හදනවා කියන්නෙ ඔහොම මිනිස්සුන්ට පේන්න හුනු ගාන එකට නෙමේ ඒකෙන් මිනිස්සුන්ටත් වැඩක් වෙන විදිහට කරන එක

    :yes:මේ බූරුවට එක තේරෙන්නේ නැති ඒකනේ වැඩේ..:rofl: