මහින්ද මාමගේ වජ්‍රය

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මහින්ද මාමගේ වජ්‍රය

    මං දැක්කා ගොඩාක් කට්ටිය මේ මහින්ද අතේ තියෙන ජිල්මාට් එක ගැන අහනවා.මෙන්න තියෙනවා.කියවලා බලන්න.මට translate කරන්ඩ වෙලාවක් නං නෑ මචංලා..සොරි..මේක ගැන සති 3කට 4කට කලින් ඉරිදා මව්බිම පත්තරේ තරුපති කෑල්ලේ ගියා.හොයාගෙන බලන්ඩ.

    http://en.wikipedia.org/wiki/Vajra

    Vajra.jpg


    Vajra.ghanta.jpg


    vajra-foudre-dorje-tibet.jpg


    9.1980%23%23S.jpg


    stock-photo-vajra-diamond-thunderbolt-the-vajra-is-the-central-symbol-and-an-important-ritual-object-in-94324528.jpg
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක් හරි මන්ත්‍ර බලයක් තියන
    අතේ තියන තැනැත්තට ඉදිරියේ ඇති සියලු දෙනා පාලනය
    කරන්න පුළුවන් දෙයක් කියලලු ඕක සලකන්නේ
    කුන්තය කියලා කියනවා ඕකට

    ඕක අතේ තියන කෙනාට වෙඩි වදින්නේ නැහැ කියලා
    විශ්වාශයක් තියනවලු

    ඕව බොරු කතා වෙන්නැති. එත් ලොක්ක ඕවා සැහෙන විශ්වාස කරනවලු

    මහා රජා වටේ ඉන්නේ අරිට්ට කින්වඩු ලා නේ බන් දැන්
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕකට කියන්නේ ජයකුන්තය කියලද කොහෙද
    දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොටත් ගෙනිච්චා කියලා අහලා තියෙනවා
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එල නමක්
    11.gif

    මචන් ලෙව්කේ,

    මම හිතනවා ඔබ කියවා ඇතැයි කියා,

    1. ඇලෙක්සැන්ඩර් දියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ටෙක්‍රිස්ටෝ කියන මහා විශාල පොතත්,

    2, සර් හෙනරි රයිඩර් හැගාට්ගේ ශී, එහෙමත් නැත්නම් කිං සොලමන්ස් මයින්ස්,

    මේවා ලෝක පූජිත නවකථා.

    මට හිතුනා මේ කථාව කියවද්දි මම මේ කියවන්නේ මේ අයගේ කථාවක්ද කියලා. එතරම් විශ්මිතයි ඔබගේ කථා කීමේ හැකියාව.

    මම ඔබට පොඩි උපදේශයක් දෙන්නම් මාව වරදවා තේරුම් ගන්න එපා. ඔබ වහාම සම්භව්‍ය ඉංග්‍රීසිය ඉගෙන ගන්න. හැකි තරම් ඉංග්‍රිසියෙන් ලියන්න. මම ඔට්ටුවක් අල්ලනවා, කෙදිනක හෝ ඔබ ලෝකයේ ඉහලම ලේඛකයෙක් වෙයි කියා.

    තවදෙයක් අර පොත් ප්‍රවේසම් කර ගන්න. ඒ ඔබේ වටිනාකම. කෙදිනක හෝ ඔබේ ලෝක පූජිත කථාවලට වස්තු බීජ එම පොත් වලින් ඔබට ලැබෙයි.

    මමනම් සිතන්නේ දැන් ඔබට ඔබේ මාර්ගය පෑදිලා තියන්නේ. කියවන්න කියවන්න හැම දේම අමතක කර තවතවත් කියවන්න. ඔබට ජයම පතනවා.