මහින්ද මාමා මේ වෙලාවේ මොකද කරන්නේ ?

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
චන්ද කොමසාරිස් අපිට ආතල් එකක් දෙනවද දන්නේ නෑ බන් ? :baffled:
මුලින් පැරදුන ඒවා දීලා පස්සේ පාර දීපු ඒවා දෙන්න තියාගෙන ඉන්නවද දන්නේ නෑ :confused:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    චන්ද කොමසාරිස් අපිට ආතල් එකක් දෙනවද දන්නේ නෑ බන් ? :baffled:
    මුලින් පැරදුන ඒවා දීලා පස්සේ පාර දීපු ඒවා දෙන්න තියාගෙන ඉන්නවද දන්නේ නෑ :confused:
    Hena gahapiya
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9(960 000) කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.
    :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    10858532_10152641275058513_753857671244869163_n.jpg