දැං ඉතින් ඉස්සරහට උත්සවනං බලන්න පුළුවං. මෙයා උත්සව වලට හරි කැමතියි. මෙයාටම උස්සව තුනයි.
1. දිව්රුම් දීමේ උත්සවය
2. වැඩභාරගැනීමේ උත්සවය
3. කැබිනට්ටු පත්කිරීමේ උත්සවය
4. පාර්ලිමේන්තු සැසිය පටන්ගැනීමේ උත්සවය
5. මහබැංකුවේ වැඩ භාරගන්නා උත්සවය
6. අගමැතිලේකම් කාර්යාලයේ උත්සවය
7. තව මාස තුනකින් උපන්දින උත්සවය ඇයි ඔයපාර රටවටේම තියෙන අභිනව පදවිප්‍රාප්ත උත්සව.
මේවාට බදු ගෙවන්න බලාගෙන ඉදපල්ලා

1. දිව්රුම් දීමේ උත්සවය
2. වැඩභාරගැනීමේ උත්සවය
3. කැබිනට්ටු පත්කිරීමේ උත්සවය
4. පාර්ලිමේන්තු සැසිය පටන්ගැනීමේ උත්සවය
5. මහබැංකුවේ වැඩ භාරගන්නා උත්සවය
6. අගමැතිලේකම් කාර්යාලයේ උත්සවය
7. තව මාස තුනකින් උපන්දින උත්සවය ඇයි ඔයපාර රටවටේම තියෙන අභිනව පදවිප්‍රාප්ත උත්සව.
මේවාට බදු ගෙවන්න බලාගෙන ඉදපල්ලා
