මහින්ද මැතිතුමා සහ උත්සව

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැං ඉතින් ඉස්සරහට උත්සවනං බලන්න පුළුවං. මෙයා උත්සව වලට හරි කැමතියි. මෙයාටම උස්සව තුනයි.
    1. දිව්රුම් දීමේ උත්සවය
    2. වැඩභාරගැනීමේ උත්සවය
    3. කැබිනට්ටු පත්කිරීමේ උත්සවය
    4. පාර්ලිමේන්තු සැසිය පටන්ගැනීමේ උත්සවය
    5. මහබැංකුවේ වැඩ භාරගන්නා උත්සවය
    6. අගමැතිලේකම් කාර්යාලයේ උත්සවය
    7. තව මාස තුනකින් උපන්දින උත්සවය ඇයි ඔයපාර රටවටේම තියෙන අභිනව පදවිප්‍රාප්ත උත්සව.

    මේවාට බදු ගෙවන්න බලාගෙන ඉදපල්ලා 🙆‍♀️ 🙆‍♀️ 🙆‍♀️ 🙆‍♀️
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රට හැදීගෙන එද්දී, 3% වගේ කුහක වෙන්න එපා බ්‍රෝ. පොඩි උත්සවයක් දෙකක් ගත්තාම මොකද වෙන්නේ. රංජත් මේ ලඟදි පොඩි පාටියක් දැම්මේ 😁
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රට හැදීගෙන එද්දී, 3% වගේ කුහක වෙන්න එපා බ්‍රෝ. පොඩි උත්සවයක් දෙකක් ගත්තාම මොකද වෙන්නේ. රංජත් මේ ලඟදි පොඩි පාටියක් දැම්මේ 😁

    ඔවට පොඩි වියදම් වෙන්න ඇති යන්නෙ :rolleyes::rolleyes::rolleyes:
     
    • Wow
    Reactions: ryandok

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඒකට හිටං මහත්තය. රුපියල් 10 පෑනෙන් අස්සං කළේ ඔව්

    හැබැයි මහින්දට ඒ සීන් එකෙන් කරන්න ගිය දේ නෝට් වෙලානං උත්සව ගන්න එක අඩු කරල සල්ලි ඉතුරුකරන ලයින් එකක් දානව.
     
    • Like
    Reactions: D_Mad and Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඒකට හිටං මහත්තය. රුපියල් 10 පෑනෙන් අස්සං කළේ ඔව්

    හැබැයි මහින්දට ඒ සීන් එකෙන් කරන්න ගිය දේ නෝට් වෙලානං උත්සව ගන්න එක අඩු කරල සල්ලි ඉතුරුකරන ලයින් එකක් දානව.

    3/2 වගේ ලොකු බලයක් ලැබුනම දෙවල් අමතක වෙනවා බ්‍රො. ඕක කලිනුත් වුනා. ගොටා සර් නම් චාමෙට කලේ අයියා එහෙම නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    3/2 වගේ ලොකු බලයක් ලැබුනම දෙවල් අමතක වෙනවා බ්‍රො. ඕක කලිනුත් වුනා. ගොටා සර් නම් චාමෙට කලේ අයියා එහෙම නෑ.

    2/3

    2015 වෙච්ච හරිය අමතක වෙලා වෙන්න බෑ. රාජපක්ෂ ෆැමිලි එකේ පවර් එක පුළුවන් උපරිම තරම් කල් තියාගන්න එක තමා සහෝදර සමාගමේ (මහින්ද, ගෝටා, බැසිල්, චමල්) ප්ලෑන් එක. 2015 විපක්ශෙ පාවිච්චි කරපු වෙපන් ආයෙ 2020 දිත් විපක්ශෙ අතට දීල ඒක කරන්න වෙන්නෙ නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔවට පොඩි වියදම් වෙන්න ඇති යන්නෙ :rolleyes::rolleyes::rolleyes:

    මහින්ද අගමැතිතුමා මෙරට යුද්දෙන් බේරාගත්තා නායකයා. 2015 රට අල්ල ගත්ත කොටින්ගෙන් 2020 දී රට නිදහස් කරගත්තු නායකයා. ( එක කොටියෙක් දැන් පක්සේ සබාපති ) අපි නං රට වැසියෝ විදියට එතුමා 2030 වෙනකන් හරි සන්තෝසෙන් මේ ලබාගත් විජයග්‍රහණය සමරනවට ආසයි. ඒක නියම සිංහල දෙසප්රෙමි ගුණයක්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මහින්ද අගමැතිතුමා මෙරට යුද්දෙන් බේරාගත්තා නායකයා. 2015 රට අල්ල ගත්ත කොටින්ගෙන් 2020 දී රට නිදහස් කරගත්තු නායකයා. ( එක කොටියෙක් දැන් පක්සේ සබාපති ) අපි නං රට වැසියෝ විදියට එතුමා 2030 වෙනකන් හරි සන්තෝසෙන් මේ ලබාගත් විජයග්‍රහණය සමරනවට ආසයි. ඒක නියම සිංහල දෙසප්රෙමි ගුණයක්

    ඒක නියම වහල් ගුණයක් ඔව්