මහින්ද මිනිසුන්ගෙ කලුවරට බය නැති කලා

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මහින්ද මිනිසුන්ගෙ කලුවරට බය නැති කලා



මැදමුලනට කිරි මහනුවරට කැකිරි මස්‌කෙළියට ඉල්ලෙයි ඉල්ලෙයි
ලෝකයේ වැඩිම විදුලි බිල සහ ආහාර සඳහා
වැඩියෙන්ම බදු අයකරන රට ශ්‍රී ලංකාවයි
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ නුවරඑළියේදි කියයි
ඉස්‌සර අපි බයවුණේ කළුවරටයි. දැන් බයවෙලා ඉන්නේ ලයිට්‌ බිලට බව විපක්‍ෂ නායක හා එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ

අද ලෝකයේ වැඩිම ලයිට්‌ බිල තියෙන්නේ ශ්‍රී ලංකාවේ. කෑම සඳහා වැඩියෙන්ම බදු ගන්නෙත් ශ්‍රී ලංකාවේ. ඉස්‌සර අපි බයවුණේ කළුවරටයි. දැන් බයවෙලා ඉන්නේ ලයිට්‌ බිලට බව විපක්‍ෂ නායක හා එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා එසේ කියා සිටියේ මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා නුවරඑළිය නගර ශාලාවේදී ඊයේ (05 දා) පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රචාරක රැස්‌වීමක්‌ අමතමිනි.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජාතික පක්‍ෂ පළාත් සභා අපේක්‍ෂකයන් හා ක්‍රියාකාරීන් අමතමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

රාජපක්‍ෂ රෙජිමයෙන් රටට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. කවුද මේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය හැදුවෙ. අධ්‍යාපනය පටන්ගත්තෙ. එදා ඩී. එස්‌. සේනානායක මැතිතුමා දුන්න පොරමඩුල්ල විද්‍යාලය. ඊට පස්‌සෙ මම අධ්‍යාපන ඇමැති හැටියට ගාමිණී දිසානායක මැතිතුමා කියලා අපි ගාමිණී විද්‍යාලය දියුණු කරල දුන්න. රේණුකා මැතිනිය කියල නිල්දණ්‌ඩාහින්න විද්‍යාලය හදල දුන්න. තොණ්‌ඩමන් මැතිතුමා යූ. එන්. පී. ආණ්‌ඩුවෙ ඉඳිද්දි නානුඔය, හෝලිටිනිටි විද්‍යාලය දියුණු කළා. චන්ද්‍රසේකරන් මැතිතුමාගෙ ඉල්ලීම මත හයිලන්ඩ් විද්‍යාලය දියුණු කළා. මේ ආණ්‌ඩුව එකක්‌ කරලා තියෙනවද?

කවුද? ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨය දුන්නේ. ඒ පාර කිව්වා වතුකරයේ අයව උගන්වන්න දාන්න බැහැ කියලා. තොණ්‌ඩමන් ගාමිණී දිසානායක ඇමැතිවරු මට කතා කළාට පස්‌සේ මම වෙනම වැඩසටහනක්‌ දැම්මා වතුකරයේ ගුරුවරු පුහුණු කරන්න.

තරුණයන් කොන්වෙලා හිටියේ. ගමේ තරුණයන්, වතුකරයේ තරුණයන් ජාතික තරුණ සේවා සභාව එකතුකරගෙන මම ඉදිරියට ගෙන ගියා.

අසූ හයේ අපි පුරවැසිභාවය දෙනකොට බණ්‌ඩාරනායක මැතිනියත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ඒකට විරුද්ධ වුණා. එදා ඒ ව්‍යාපාරයට සම්බන්ධවෙලා කෑගහපු එක්‌කෙනෙක්‌ තමයි අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ. දැන් අහන්න ඕන අසූ හයේ මේ ජනතාව ඡන්ද බලය දෙන එකට ඇයි විරුද්ධ වුණේ කියලා.

එකක්‌ කියන්න ඕන චන්ද්‍රිකා කුමාරතුංග අසූ හයෙත් කිව්වා මේ අයට ඡන්ද අයිතිය දෙන්න ඕන කියලා. විජය කුමාරතුංගත් කිව්වා. ඒත් බණ්‌ඩාරනායක මැතිනියයි අනුර බණ්‌ඩාරනායක මැතිතුමයි මහින්ද රාජපක්‍ෂයි අපේ කොත්මලේ හිටපු මන්ත්‍රීතුමයි ඔක්‌කොමල විරුද්ධ වුණා මේ අයට එම ඡන්ද බලය දෙන එකට.

ඉතින් පුදුමද? ඔයගොල්ලන්ට ගෙවල් හදන්න දෙන්නැති එක. මේ වෛරය දෙමළ මිනිස්‌සුන්ට පමණක්‌ සීමා වුණා නම් කමක්‌ නැහැ. සිංහල මිනිස්‌සුන්ටත් ගහනවනෙ. ඒකයි මට තේරෙන්නැත්තෙ.

ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා රාජ්‍ය ඇමැති හැටියට අර්තාපල් ගෙන්වන එක තහනම් කරල කිව්වා මෙහෙ වගා කරන්න කියලා. ඒකෙන් පටන් ගත්ත ආර්ථිකය හැදුණෙ එහෙමයි.

එළවළු වගාව පටන් ගත්තේ හැත්තෑ හතෙන් පසුවයි. තොණ්‌ඩමන් ඇමැතිතුමා කියලා එකඟවෙලා කිරි හරක්‌ බෙදන්න පටන් ගත්තා. ඒ යූ. එන්. පී. කාලෙ. තොණ්‌ඩමන් ඇමතිතුමා කරපු හැම එකක්‌ම කළේ යූ.එන්.පී. කාලෙ. එතුමා සමග වැඩ කරපු අය ඒක සහතික කරයි.

ඇඟලුම් කර්මාන්තය මෙහාට ගෙනාවේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවයි. සංචාරක ව්‍යාපාරය මෙහාට ගෙනාවේ එක්‌සත් ජාතික පක්‍ෂයයි.

ලංකාවටම විදුලි බලය බෙදාදෙන්න පටන් ගත්තේ අපි නුවරඑළියෙන්. මධ්‍යම පළාත තමයි කේන්ද්‍රය, ලක්‍ෂපාන මාවුස්‌සාකැලේ, කාසල්රි, විදුලි බලාගාරවලින් දුන්නා.

අද මොකද වෙලා තියෙන්නේ. ඔක්‌කොම ජල විදුලි බලය නිෂ්පාදනය කරන්නෙ මෙහෙන්. ජලාශ ඔක්‌කොම පිරිලා. ඒ වුණාට සහනයක්‌ හම්බවුණාද? අද ලෝකයේ වැඩිම ලයිට්‌ බිල තියෙන්නේ ලංකාවේ. නියඟයක්‌ නැහැ. දැන් වතුර තියෙනවා. ඉස්‌සර අපි සහනාධාර ක්‍රමයට යුනිට්‌ අනූවක්‌ දුන්නා. දැන් දෙන්නේ යුනිට්‌ හැටයි.

ඉස්‌සර අපි කළුවරට බය වුණේ. අද අපි ලයිට්‌ බිලට බයවෙලා ඉන්නේ.

තවත් වාර්තාවක්‌ තියෙනවා ලෝකයේ කෑමවලට වැඩියෙන්ම බදු ගන්නේ ලංකාවේ. සියයට තිස්‌නමයක්‌ ගන්නවා.

මේ පැත්තේ සැමන් ටින් එකක්‌ කීයද? දෙසිය හැටයි.

පරිප්පු කිලෝ එකක්‌ මෙහේ කීයද? පරිප්පු කිලෝවකින් රුපියල් විසිදෙකක්‌ ගන්නවා. රාජපක්‍ෂ රෙජිමය කරවල කිලෝවකින් රුපියල් හැත්තෑපහක්‌ ගන්නවා. රාජපක්‍ෂ රෙජිමය මේක විතරක්‌ අරගෙන සීමාවෙලා නැහැ.

එහෙම බලනකොට මැදමුලනට කිරි. මහනුවරට කැකිරි. මස්‌කෙළියට "ඉල්ලෙයි", "ඉල්ලෙයි" "ඉල්ලෙයි" නැහැ නැහැ නැහැ තව කොච්චර ඡන්දෙ දුන්නත් වැඩ කරන්නෙ නැහැ. මොකක්‌වත් වෙන්නෙ නැහැ. අවුරුදු හතරක්‌ ගිහිනුත් මොකද වුණේ? කොච්චර ගිහින් දුන්නත් වැඳල දුන්නත් වැඩ කරන්නෙ නැහැ. අමතක කරල තියෙන්නෙ.

ඒ නිසා ආණ්‌ඩුවට විරුද්ධව තමන්ගෙ විරුද්ධත්වය ප්‍රකාශ කරන ඡන්දයක්‌ බවට අපි මේක පත්කරගමු. පණිවුඩයක්‌ යවන්න. එතකොට විතරයි, ඇහැරෙන්නෙ.

හැම එක්‌කෙනාටම ගිහින් කියන්න. අපි මේ පණිවුඩය යවමු. අපි විරුද්ධත්වය ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකා අයටත් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කියමු. අපි සාමාන්‍යයෙන් කියන්නේ යූ.එන්.පී. ය දිනවමු කියලා. මම මේ සැරේ කියන්නේ ජනතාව දුක්‌විඳින එකට සීමාවක්‌ දාන්න යූ.එන්.පී. යට ඡන්දය දෙන්න කියලා.

සමහරු අපේ අය කියයි, වැඩක්‌ නැහැ. මේක ආණ්‌ඩු මාරු කරන ඡන්දයක්‌ නොවෙයි, ඡන්දෙ දෙන්නෙ නැහැ කියල. අනික්‌ අයත් කියයි වැඩක්‌ නැහැ කියල. මෙතන තමයි හොඳ අවස්‌ථාව එක්‌සත් ජාතික පක්‍ෂය වුණත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වුණත් සී. ඩබ්ලිව්. සී. එකේ වුණත් කවුරුහරි වුණත් ආණ්‌ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. හැම එක්‌කෙනාටම ඡන්දය පාවිච්චි කරන්න කියන්න.

එක්‌සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා - ආණ්‌ඩුවට අවස්‌ථාවක්‌ දෙනව කියන්නේ මේ රටේ මිනිස්‌සු තවත් පෑගිල පොඩිවෙල ආණ්‌ඩුව මේ රටේ ජනතාව ගණන්ගන් නැති තත්ත්වයකට පත්වෙන එක. ඒ නිසා මේ මැතිවරණය දිනන සටනක්‌ බවට පත්කර ගන්න අපි තමුන්නාන්සේලා දැනුවත් කරන්න තමයි මේ බලමණ්‌ඩල කැඳවල එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න කියල මතක්‌ කරන්න අද දවසේ නුවරඑළියට ආවෙ.

බලන්න පහුගිය කාලයේ ඡන්ද මධ්‍යස්‌ථානවල වෙනස ඇතිවෙලා තියෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්ද නැති නිසා නෙවෙයි. හුඟාක්‌ වෙලාවට වෙලා තිබෙන්නේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් ඡන්දය දෙන්න ඡන්ද පොළට නොයැමේ ප්‍රශ්නය නිසා අපි හැම වෙලාවෙම පරාජයට පත්වෙලා තිබෙනව, අපේ ඡන්ද අඩුවෙලා තිබෙනව. ඒ නිසා මේ සැරේ ඒක නොවෙන්න වැඩ කරන්න ඕන. ඇයි අපි එහෙම නොවෙන්න වැඩ කරන්න ඕන කියල කියන්නෙ. වෙන කාරණයක්‌ නිසා නොවෙයි. අද ආණ්‌ඩුව මේ රටේ ජනතාවට කිසිම සේවයක්‌ ඉෂ්ට කරන්නෙ නැති ආණ්‌ඩුවක්‌ බවට පත්වෙලා.

බලන්න මේ වතුකරයේ ජනතාව. වතුකරයේ ජනතාවට මොකක්‌ද? පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රතිලාභය. මොකක්‌ද ඇතිකර ගත්ත දියුණුව.

පාන්පිටි කිලෝ එක දවසින් දවස ගණන් යනව. භූමිතෙල් ටික, පරිප්පු ටික, සීනි, තේ කොළ ටික වැඩිවෙනව. වතුකරයේ වැඩ කරන කම්කරුවන්ගෙ වැඩ කරන දින ගාන අඩුවෙනව.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා අපේක්‍ෂකයන් වන කණ්‌ඩායම් නායක කේ. කේ. පියදාස, සුප්පයියා සතාසිවම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් යන මහත්වරු මෙම රැස්‌වීම ඇමතූ අතර ජෝන් අමරතුංග, රවින්ද්‍ර සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු එජාප ක්‍රියාකාරීන් රැසක්‌ ද සහභාගි වූහ.









 
Last edited:

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    amasin2
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 182
    Join Date: Jul 2013

    Yesterday, 08:53 PM
    ඔයාලත් වස් කවි හදලා දාන්න-amasin




    ඉල්ලුව නිසා ඔන්න දැම්මා!!

    රිෆියුජි වීසා අරගෙන ඩෝලය ...කකා
    පවුමට දෙකට සුද්දට පුක දෙන ..එකා
    වලිකා නටන රට පාවා දෙන්නට මකා
    ලන්ඩන් ගිහින් කාපන් ඇමසියා .යකා

    ලන්ඩන් ගිහින් කියමින් ..සරණාගතයා
    ඇමසින් නමින් එළකිරි එන ඒ ...පරයා
    පවුමට දෙකට සුද්දන්ගේ වී.....බැලයා
    සිටිනා ඌව බිල්ලටගන් ......බහිරවයා


    පවුමට දෙකට සුද්දන් හට පුක ..පාන
    වයිරය වපුර වපුරා කියමින් ....පේන
    ඇමසින් නමින් මෙහි එන .අමරසේන
    අරගෙන යමං රිටිගල .......ජයසේන

     
    Last edited: