මහින්ද මීක් නෑ , බදු බර අහස උසට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එකතු කළ අගය මත පනවන ලද බද්ද (සෙස්) ඊයේ (15දා) සිට ක්‍රියාත්මක වීම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි.

    මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.
     
    • Like
    Reactions: Cypress

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,006
    113
    Colombo
    සරමෙ හුජ්ජ දාන එකෙක් මීක් කියන්නෙ කොහොමද ගුපියො :(
     
    • Haha
    Reactions: Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මුන්ට අමතරව හිටපු හැම එකාම වගකියන්න ඕනි :angry: පොදු දේපල විනාශ කරපු ජවිපෙත් වග කියන්න ඕනි. දැන්වත් පක්ෂයකට වහල් නොවී ස්වාධීනව ඉන්න උත්සහ කරන්න.

    Gota-Ranil-Mahinhda-2022.07.07-1.jpg
    :angry:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මුන්ට අමතරව හිටපු හැම එකාම වගකියන්න ඕනි :angry: පොදු දේපල විනාශ කරපු ජවිපෙත් වග කියන්න ඕනි. දැන්වත් පක්ෂයකට වහල් නොවී ස්වාධීනව ඉන්න උත්සහ කරන්න.

    Gota-Ranil-Mahinhda-2022.07.07-1.jpg
    :angry:
    බොලාලා පොහොට්ටුවට කතිරේ ගහලා අනාථ උනාට කොහේවත් ඉන්න ජෙබ්බෝ පලි නෑ.. 🤭
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    මුන්ට අමතරව හිටපු හැම එකාම වගකියන්න ඕනි :angry: පොදු දේපල විනාශ කරපු ජවිපෙත් වග කියන්න ඕනි. දැන්වත් පක්ෂයකට වහල් නොවී ස්වාධීනව ඉන්න උත්සහ කරන්න.

    Gota-Ranil-Mahinhda-2022.07.07-1.jpg
    :angry:
    E kiyanne ayeth UNP or SLPP chande denna kiyalane theruna lestama
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    163
    327
    63
    කවුරු හරි මට කියපල්ලකො සෙස් බද්ද කලින් තිබ්බ එකක්ද? තිබ්බනම් ඒ කීයක් වගේද? ඒ කිව්වෙ දැන් 45% තියෙන එව්වා ඉස්සර සාමාන්‍යයෙන් කීයට වගේද තිබ්බෙ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රටම උලා කෑ රාජපක්ශ කැරි බල්ලන් පන පිටින් පුච්චමු 🤮🤮🤮🤮🤮🤮🤮💩💩💩💩💩💩
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    E kiyanne ayeth UNP or SLPP chande denna kiyalane theruna lestama
    රනිල් යූන්පී නෙමෙයිද? යන්නෙ කොහෙද මල්ලො පොල් උත්තර දෙන්නෙ :lol: උබලා එක්ක මෙ රටවල් හ්දන්න බැ. මම කියලා තියෙන්නෙ එකෙක්ටවත් කඩේ යන්න එපා. උන් කරන වැරදි සූද්ද කරන්න එපා. ඇල් පෙනෙත්තක් හොරා කෑවත් ඒක හොරකමක්.
     
    • Like
    Reactions: Cypress