මහින්ද මේ වෙනවිට මාලදිවයිනේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මේ වෙනවිට මාලදිවයිනේ

වීර මැකෝට ජය වේවා පුජාතන්ත්‍රවාදය දිනේවා....
මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.
ජනාධිපතිතුමන් මේ වන විට මාලදිවයිනේ Swis Royal හෝටලයේ සිට ඡන්ද ප්‍රතිපල විමර්ශනය කරමින් සිටි.
බේරුවල ආසනය ඡන්ද 25000 කින් මෛත්‍රී මහතා ජයගෙන ඇති බව වාර්තා වේ.
රැඳී සිටින්න..
සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්
 

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක් ජයෙන් ජයම වේවා..!!!:yes::yes: