මහින්ද මොනවද කරේ???

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හි හි 2023 දි හො මහින්ද ජනාධිපතිවරයා පැරදිමට පෙල ගැහෙමු.:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හා හා එතකොට රජවරු මාලිගා වැව් පන්සල් හැදුවේ ගෙදරින් ගෙනල්ලා .
    අනේ ගොනෝ

    රටවලින් ණයට අරන් !
    at හිනා යන පැත්ත සොයමින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සිරිසේනට කඩේ යන උන්දල මේකට පුලුවන් නම් උත්තර දිපල්ල.

    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    සිරිසේන මොකුත් කරලාම නැද්ද බන්??:shocked: අවු.40 ගානක් දේශපාලනය කරලා මුකුත්ම කරලා නැ..ඔය වගේ එවුන්ට මොකටද බන් මහලේකම් කම් දිලා හොද හොද ඇමතිකම් දුන්නේ..ඒ දවස් වලම එලවලා දාන්න එපාද ආණ්ඩුවෙන්:oo:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0

    රටවලින් ණයට අරන් !
    at හිනා යන පැත්ත සොයමින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1002498283ms.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන මොකුත් කරලාම නැද්ද බන්??:shocked: අවු.40 ගානක් දේශපාලනය කරලා මුකුත්ම කරලා නැ..ඔය වගේ එවුන්ට මොකටද බන් මහලේකම් කම් දිලා හොද හොද ඇමතිකම් දුන්නේ..ඒ දවස් වලම එලවලා දාන්න එපාද ආණ්ඩුවෙන්:oo:
    ඒක තමා මමත් අහන්නෙ කොරල තියෙන්නෙ මොනවද කියල. කියපල්ලකො උබල දන්නව ඇතිනෙ,ඒකනෙ චන්දෙ දෙන්ඩ යන්නෙ. කියපල්ල බලන්ඩ සිරිසේන මොනවද කොරල තියෙන්නෙ කියල රටට???? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Nayata aran apitath ona deyak karanna puluwan, Parawal haduwata wadak tiyanawada? Rata diyunu karanna nam industries diyunu karanna one.. ehema 1 karala tiyanwada? Nikan kade noya hitapan..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහලය වෙනුවෙන් ඉන්නෙ මහින්ද තමා බන් වෙන කවුරුවත් නැ.:no: රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.:no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    එක නෙවෙයි සිරාවට කියපන්කො ණයට අරන් වැව් හදපු අපෙ රජවරු 2/3 දෙනෙක්ගෙ නම් ... අපිට කොයිද ඔව ගැන දන්නෙ ඉතින් ... ව්ලගම්බා පකිස්තනෙන්ද නය ගත්තෙ? පැරකුම්බා ඉන්දියාවෙන් වෙට ඇති නෙ ? නොදන්න කමට අහන්නෙ .. තරහ අවසර :lol::lol::lol::lol:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    එක නෙවෙයි සිරාවට කියපන්කො ණයට අරන් වැව් හදපු අපෙ රජවරු 2/3 දෙනෙක්ගෙ නම් ... අපිට කොයිද ඔව ගැන දන්නෙ ඉතින් ... ව්ලගම්බා පකිස්තනෙන්ද නය ගත්තෙ? පැරකුම්බා ඉන්දියාවෙන් වෙට ඇති නෙ ? නොදන්න කමට අහන්නෙ .. තරහ අවසර :lol::lol::lol::lol:

    lesatama ridila.
    :(:(
    mathakda anura kumara.1000k haduwa.

    uba kiyapanko 1a rajek hari uge salli walin hadapu pakunak hari kiyapan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරිසේනට කඩේ යන උන්දල මේකට පුලුවන් නම් උත්තර දිපල්ල.

    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    එයාටත් කරන්න වෙන්න ඇති නේද දැන් හැමොම වගෙ එයාට සපොට් කරන්නෙ. මහින්ද ආපු පාර වෙනස් කරල වගෙනෙ බන්. නැතත් ඉතින් මිනිස්සු වෙනසක් හොයනවනෙ රටේ හොඳට හො රටෙ නරකට.
     
    • Like
    Reactions: Robin*Hood

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඒක තමා මමත් අහන්නෙ කොරල තියෙන්නෙ මොනවද කියල. කියපල්ලකො උබල දන්නව ඇතිනෙ,ඒකනෙ චන්දෙ දෙන්ඩ යන්නෙ. කියපල්ල බලන්ඩ සිරිසේන මොනවද කොරල තියෙන්නෙ කියල රටට???? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොහේ කරන්නද බන්..ඔක්කොම වැඩ කරන්නේ මහින්දනේ..කියපන් බලන්න මේ ආන්ඩුවේ සහොදර සමාගමේන් පිට මොන ඇමතිද ලොකු project එකක් කරලා තියෙන්නේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එක නෙවෙයි සිරාවට කියපන්කො ණයට අරන් වැව් හදපු අපෙ රජවරු 2/3 දෙනෙක්ගෙ නම් ... අපිට කොයිද ඔව ගැන දන්නෙ ඉතින් ... ව්ලගම්බා පකිස්තනෙන්ද නය ගත්තෙ? පැරකුම්බා ඉන්දියාවෙන් වෙට ඇති නෙ ? නොදන්න කමට අහන්නෙ .. තරහ අවසර :lol::lol::lol::lol:

    :lol::lol::lol: චිනෙන් වෙන්න ඇති
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිංහලය වෙනුවෙන් ඉන්නෙ මහින්ද තමා බන් වෙන කවුරුවත් නැ.:no: රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.:no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:
    eka thama hambayo makkama yawanna dagalanne :lol:
     
    • Like
    Reactions: Robin*Hood

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    සිරිසේනට කඩේ යන උන්දල මේකට පුලුවන් නම් උත්තර දිපල්ල.

    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    yako mahindaya janadipathi wenna kalin uu monawada kale??
    dan karana ekenuth 50%k uge sakkuwata yanne.
    udde dinapu kale indan mahindata thamai chande dunne.
    ekata respect kala ban.eth machn dan mahindaya ratata karanne 50%k wadak ithuru 50% uge pocket ekata.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    lesatama ridila.
    :(:(
    mathakda anura kumara.1000k haduwa.

    uba kiyapanko 1a rajek hari uge salli walin hadapu pakunak hari kiyapan.

    මට රිදිලාලු lol අඩො එක නෙවෙයි කියපන්කො කියපන්කො කහවනු ද ණයට අරන් තියෙන්නෙ ? නොදන්න දෙයක් ඇහුවම තරහ ගන්න එපා සුදු :lol::lol::lol:

    :lol::lol::lol: චිනෙන් වෙන්න ඇති

    :lol::lol::lol::lol:
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සතුටුවෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා

    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..