මහින්ද යටත් වූ නඩේෂන් මැරුවා-මූන් කමි‍ටු&#3520

rope

Banned
Mar 11, 2011
507
74
0
මහින්ද යටත් වූ නඩේෂන් මැරුවා-මූන් කමි‍ටු&#3520

රාජපක්ෂ සහ ගොඪාභය,කොටි නායකයන්ගේ යටත්විම පිලිගත්තා-”මුන්” කමිටුව

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice
on Apr 24th, 2011
එල්.ටි.ටි.ඊ දේශපාලන නායකයා ඇතුලු කොටි නායකයන් කිහිප දේනකු කොන්දේසි විරහිතව යටත්විමට කැමැත්ත පලකර සිටි බවත් එ බව ඇමරිකාවට,නොර්වේ රාජ්‍යයට,එක්සත් ජාතින්ගේ සංවිධානයට,ජාත්‍යයන්තර රතුකුරුස සංවිධානයන්ට දැනුම් දුන් අතර මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂ ලේකම්වරයා ඒම යටත් විම පිළිගත් බවත් එක්සත් ජාතින්ගේ මහා ලේකම්වරයාට උපදේස් දිමට පත්කල කමිටු වාර්තාව සදහන් කර තිබේ.නමුත් නඩෙෂන්,පුලිදේවන් සහ රමේෂ් යන අයට ලබා දුන් උපදේස් මත භාරවිමට ගියද ඔහුන් ඝාතනය වි ඇති බවයි වාර්තාව සදහන් කරන්නේ. එය සාර්ථ්ක වුයේ නම් කොටි නායක ප්‍රභාකරන්ද භාරවිමට කැමැත්තෙන් සිටි බවට තමන් විශ්වාස කරන බවද කමිටු වාර්තාවේ සදහන් වේ.නමුත් මේ ඝාතනය සම්බන්ධයෙන් පවතින සාක්ෂි ඉතා අවම බවද ඔහුන් සදහන් කර තිබේ.

සැ.යු-ඉහත තොරතුරු කමිටු වාර්තාවෙන් උපුටාගත් බව කරුනාවෙන් සලකන්න


 

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මහින්ද ට ඉස්සරවෙලා මේකේ ඉන්න කොටි ටික පන්නන්න ඕනි එහෙම නැති උනොත් අපිට මේ එලකිරි ඒකේ සින්හලෙන් මොකක්වත් දාන්නවත් බැරි වෙයි
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මූන් කමි‍ටු වාර්තාවේ යටත් වූ කොටි නායකයන් මහින්ද සහ ගෝඨාභය විසින් ඝාතනය කර ඇති බව සඳහන් වෙලා තියෙනවලු.මේක මහින්දට කොච්චර අහිතකර වාර්තාවක්ද කියලා ඒකෙන්ම පේනවා.මේක මූන් ප්‍රසිද්ධ කරන්නේ මහින්දට අපහාස කරන්න.මේක ප්‍රසිද්ධ කරන්න දෙන්න නම් එපා.ලොක්කට ලොකු මඩක් මේක.:no::no::no:
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මහින්ද ට ඉස්සරවෙලා මේකේ ඉන්න කොටි ටික පන්නන්න ඕනි එහෙම නැති උනොත් අපිට මේ එලකිරි ඒකේ සින්හලෙන් මොකක්වත් දාන්නවත් බැරි වෙයි
එලකිරි එකේ දෙමල අය දෙන්නෙක්වත් නෑ.ඔක්කොම වගේ සිංහල අය
 

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
ඔය KPට එහෙම ආණ්ඩුවෙන් හොදට සලකන්නේ
දෙය්යන්ට වාගේ
 

GANJA MAN

Banned
Apr 2, 2011
36
3
0
මහින්ද ට ඉස්සරවෙලා මේකේ ඉන්න කොටි ටික පන්නන්න ඕනි එහෙම නැති උනොත් අපිට මේ එලකිරි ඒකේ සින්හලෙන් මොකක්වත් දාන්නවත් බැරි වෙයි


ado araliga gaha mandire koti inne.ubath palayan ethanata.
 
  • Like
Reactions: මහසෝනා

GANJA MAN

Banned
Apr 2, 2011
36
3
0
ape garu janadipathithuma baya nathuwa niyama sinhayek wage muhunadenawa thama para suddonge boru chodana walata.
ratata kela karapu ubalage ponnaseka thama balla wage kuduwe watila inne.

baya nathuwa muna denawa. eka thama dan loke wate yawanne kattiya china russia wala udaw illanne.
ow thoge wal raja KP ta kiyala arawa ganna ona hina da uwa kuduwe noda maligawe thiyagena innawa neda?.
 

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මහින්ද මහත්තයා කියන්නේ නියම සිංහලයෙක් නැතුව පර සුද්දෝවත් දෙමල කොටිවත් උන්ට උදව් දෙන කලු සුද්දන්ටවත් අපේ ලංකාවේ රජ වෙන්න ඉඩ දෙන්න බැහැ
 
Last edited:

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මහින්ද මහත්තයා කියන්නේ නියම සිංහලයෙක් නැතුව පර සුද්දෝවත් දෙමල කොටිවත් උන්ට උදව් දෙන කලු සුද්දන්ටවත් අපේ ලංකාවේ රජ වෙන්න ඉඩ දෙන්න බැහැ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0

    [FONT=Times New Roman, serif]From the leaked Panel of Experts report:[/FONT]
    [FONT=Times New Roman, serif]The "White Flag" incident[/FONT]
    [FONT=Times New Roman, serif]170. Various reports have alleged that the political leadership of the LTTE and their dependents were executed when they surrendered to the SLA. In the very final days of the war, the head of the LTTE political wing, Nadesan, and the head of the Tiger Peace Secretariat Pulidevan, were in regular communication with various interlocutors to negotiate surrender. They were reportedly with a group of around 300 civilians. The LTTE political leadership was initially reluctant to agree to an unconditional surrender, but as the SLA closed in on the group in their final hideout, Nadesan and Pulidevan, and possibly Colonel Ramesh, were prepared to surrender unconditionally. This intention was communicated to officials of the United Nations and of the Governments of Norway, the United Kingdom and the United States, as well as to representatives of the ICRC and others. It was also conveyed through intermediaries to Mahinda, Gotabaya and Basil Rajapaksa, former Foreign Secretary Palitha Kohona and senior officers in the SLA.[/FONT]
    [FONT=Times New Roman, serif]171. Both President Rajapaksa and Defence Secretary Basil Rajapaksa provided assurances that their surrender would be accepted. These were conveyed by intermediaries to the LTTE leaders, who were advised to raise a white flag and walk slowly towards the army, following a particular route indicated by Basil Rajapaksa. Requests by the LTTE for a third party to be present at the point of surrender were not granted. Around 6.30 a.m. on 18 May 2009. Nadesan and Pulidevan left their hide-out to walk towards the area held by the 58th Division, accompanied by a large group, including their families. Colonel Ramesh followed behind them, with another group. Shortly afterwards, the BBC and other television stations reported that Nadesan and Pulidevan had been shot dead. Subsequently, the Government gave several different accounts of the incident. While there is little information on the circumstances of their death, the Panel believes that the LTTE leadership intended to surrender.[/FONT]