මූන් කරුණාටත් කෙලවයි
කරුණා,ප්ලොට් සංවිධාන හරහා හදුනාගත් කොටි සැකකරුවන් ඝාතනය කළා-”මුන්” කමිටු වාර්තාව.
Posted by Lankan Voice on Apr 23rd, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.
යුධ ගැටුම් අවසන් විමත් සමග වන්නිය බලා පැමිණි සාමන්‍ය ජනතාව අතර සිටි එල්.ටි.ටී.ඊ සැකකරුවන් කරුණා සහ ප්ලොට් සංවිධාන සමාජිකයන් හරහා හදුනා ගනිමි ගත් බවත් පසුව ඔහුන්ට වෘත්තිය පුහුණුව ලබා දෙන බවට ආරක්ෂක හමුදා පොරොන්දු වි ඇති නමුත් පසුව එම සැකකරුවන්ගෙන් පිරිසක් ඝාතනය කර ඇති බවත් එ සම්බන්ධයෙන් වු සාක්ෂි තමන් සතුව ඇති බවත් එක්සත් ජාතින්ගේ මහා ලේකම්වරයාට උපදේස් ලබා දිමට පත්කළ කමිටුව වාර්තාව චොදනා කර තිබේ. මිට අමතරව ජාත්‍යයන්තර මැදිහත්විමක් නොමැතිව සාමාන්‍ය වැසියන් ඔමන්තේ මුර පොළේදි නිරුවත්කර පරික්ෂා කළ බවටද කමිටු වාර්තාව මගින් චොදනා කර තිබේ.කෙසේ වෙතත් මෙම ඝාතන සම්බන්ධයෙන් කමිටු වාර්තාව සතුව ඇති ඡායාරුප වනුයේ චැනල්4 නිකුත්කල එවා බවද වාර්තාවේ සදහන්.මිට අමතරව ස්ත්‍රි දුෂණ සම්බන්ධයෙන්ද හමුදාවන්ට වාර්තාව බරපතල චොදනා කර තිබේ.
සැ.යු- ඉහත සියල්ල කමිටු වාර්තාවේ සදහන් කරුනු බව කරුණාවෙන් සලකන්න
කරුණා,ප්ලොට් සංවිධාන හරහා හදුනාගත් කොටි සැකකරුවන් ඝාතනය කළා-”මුන්” කමිටු වාර්තාව.
යුධ ගැටුම් අවසන් විමත් සමග වන්නිය බලා පැමිණි සාමන්‍ය ජනතාව අතර සිටි එල්.ටි.ටී.ඊ සැකකරුවන් කරුණා සහ ප්ලොට් සංවිධාන සමාජිකයන් හරහා හදුනා ගනිමි ගත් බවත් පසුව ඔහුන්ට වෘත්තිය පුහුණුව ලබා දෙන බවට ආරක්ෂක හමුදා පොරොන්දු වි ඇති නමුත් පසුව එම සැකකරුවන්ගෙන් පිරිසක් ඝාතනය කර ඇති බවත් එ සම්බන්ධයෙන් වු සාක්ෂි තමන් සතුව ඇති බවත් එක්සත් ජාතින්ගේ මහා ලේකම්වරයාට උපදේස් ලබා දිමට පත්කළ කමිටුව වාර්තාව චොදනා කර තිබේ. මිට අමතරව ජාත්‍යයන්තර මැදිහත්විමක් නොමැතිව සාමාන්‍ය වැසියන් ඔමන්තේ මුර පොළේදි නිරුවත්කර පරික්ෂා කළ බවටද කමිටු වාර්තාව මගින් චොදනා කර තිබේ.කෙසේ වෙතත් මෙම ඝාතන සම්බන්ධයෙන් කමිටු වාර්තාව සතුව ඇති ඡායාරුප වනුයේ චැනල්4 නිකුත්කල එවා බවද වාර්තාවේ සදහන්.මිට අමතරව ස්ත්‍රි දුෂණ සම්බන්ධයෙන්ද හමුදාවන්ට වාර්තාව බරපතල චොදනා කර තිබේ.සැ.යු- ඉහත සියල්ල කමිටු වාර්තාවේ සදහන් කරුනු බව කරුණාවෙන් සලකන්න