මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

Monking

Member
Jan 17, 2011
179
44
0
මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

20110207091511.png
 
Monking

Member
Jan 17, 2011
179
44
0
මහින්දගේ රෝගී තත්වය නිසා අගැමති වශයෙන් නාමල් පත් කිරීම ආරාක්ෂාකාරී බව ශිරන්ති මැඩම් තීරනය කරයි.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්දගේ රෝගී තත්වය නිසා අගැමති වශයෙන් නාමල් පත් කිරීම ආරාක්ෂාකාරී බව ශිරන්ති මැඩම් තීරනය කරයි.

    අහෝ ඛේදයකි!!!!!!!!!!!!
    මහරජ

    00020344.gif
    00020344.gif
    00020344.gif
    00020344.gif
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    api wunath apita oya wage deyak set wunoth epa kiyanawada ??? na ne machan api minissu hamoma balayata,mudalata kaadarai,owa samanyadewal
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මහින්දගේ රෝගී තත්වය නිසා අගැමති වශයෙන් නාමල් පත් කිරීම ආරාක්ෂාකාරී බව ශිරන්ති මැඩම් තීරනය කරයි.

    NAMAL ELA KOLLA :yes::yes::yes::yes:
     
    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    මහින්දගේ රෝගී තත්වය නිසා අගැමති වශයෙන් නාමල් පත් කිරීම ආරාක්ෂාකාරී බව ශිරන්ති මැඩම් තීරනය කරයි.

    මහින්දට ඇති ලෙඩක් නෑ බං!! මොට්ට කතා නොකිය හිටපං :P
     
    • Like
    Reactions: rehan1986

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්දට ඇති ලෙඩක් නෑ බං!! මොට්ට කතා නොකිය හිටපං :P

    කවුද කියන්නෙ මහින්දට ලෙඩක් නෑ කියල. උඹල මහලොකුවට ආණ්ඩුවට රෙදි නැතුව ක‍ඩේ ගියාට ඇතුලෙ වෙන දේවල් මොකුත් දන්නෙ නෑනේ.
    00020468.gif
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    කවුද කියන්නෙ මහින්දට ලෙඩක් නෑ කියල. උඹල මහලොකුවට ආණ්ඩුවට රෙදි නැතුව ක‍ඩේ ගියාට ඇතුලෙ වෙන දේවල් මොකුත් දන්නෙ නෑනේ.
    00020468.gif

    :lol::lol::lol::lol: patta talk eka
     
    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    කවුද කියන්නෙ මහින්දට ලෙඩක් නෑ කියල. උඹල මහලොකුවට ආණ්ඩුවට රෙදි නැතුව ක‍ඩේ ගියාට ඇතුලෙ වෙන දේවල් මොකුත් දන්නෙ නෑනේ.
    00020468.gif

    මහින්දම තමා කිව්වෙ 4 වෙනිද :P නිකං කෑ නොගහ හිටපං බොරුවට :P