මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9409316 said:
    ඇඩෙනවා අංකල් ඇඩෙනවා
    :yes::yes::yes:

    Umbata andune eeye indalane. Ara kavi kiyanna gigilla!! Thaama andanawada!! Andanna epa petiyo!!!:lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9409731 said:
    :D
    oya wage kanek andawanne na mama.
    Taththa wagene
    So mama andannam oya gane :P
    :yes::yes::yes:



    Ithin andapan mage moko???

    Me thread eka puraaama umba kare andana ekane!!:lol::lol:

    Adata weda ivarai.mama gedara yanawa. Heta hamuwemu. Suba rathriyak!!
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මහින්දගේ රෝගී තත්වය නිසා අගැමති වශයෙන් නාමල් පත් කිරීම ආරාක්ෂාකාරී බව ශිරන්ති මැඩම් තීරනය කරයි.

    අම්මපා සිරාවටද නැත්නම් බොරු නේද මචන් ??
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අම්මපා සිරාවටද නැත්නම් බොරු නේද මචන් ??

    ඇත්ත උනත් අපට මොකෝ බන්:P:P
    මාර ආතල් එකක් මම නම් ගත්ත මේ රජාට කඩේ යන එවුන්ගේ වැලපිල්ල අහල
    :D:D
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජනාධිපති ධූරය මුන් බූදලයකට අරන්ද?

    ඊටත් වඩා අර කොන්ඩෙ වවාගෙන කටේ දත් ටිකවත් හරියට පිහිටල නැති දේශපාලනේට පය ගහල තාම මාස 10ක් ගත නොවුන මේකට අගමැති කම දුන්නොත් ඉතින් ලංකාව දාල යන්න වෙයි හදට
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    000203D4.gif
    000203D4.gif
    000203D4.gif
    000203D4.gif