මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්දම තමා කිව්වෙ 4 වෙනිද :P නිකං කෑ නොගහ හිටපං බොරුවට :P

    00020382.gif
    0002031F.gif
    0002031F.gif
    0002064B.gif
    0002064B.gif
    0002031E.gif
    0002031E.gif
    00020382.gif
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ethakota awurudu 15-20 deshapaalanay karapu ewun kos ata thalannada inn eparlimentuwe me dawasen deken amathy una booruwonta agamathy kama denne ..ha ha lankawe inne maha gon harak paalakayo kiyala loketama ayeth oppu karanwa.LAjjai ban dan I am sri lankan kiyanna,me hark ge wada nisa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මිනිස්සු පාරට බහිනවා අනිවා :yes::yes:
     
    Happy Life

    Member
    Sep 18, 2010
    74
    6
    0
    යකෝ ඉස්සර රටේ හැම තැනකම බෝම්බ පිපිරෙද්දි උඕලාට මතක් වුනේ රටේ ජනාදිපති. දැන් එක නැති කරපු හින්දද යකෝ උබලා ජනාදිපතිට බනිනේ.
    :angry::angry::angry:

    Last edited:
    • Like
    Reactions: chaarr
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ ඉස්සර රටේ හැම තැනකම බෝම්බ පිපිරෙද්දි උඕලාට මතක් වුනේ රටේ ජනාදිපති. දැන් එක නැති කරපු හින්දද යකෝ උබලා ජනාදිපතිට බනිනේ.
    :angry::angry::angry:

    දැං යුද්දෙ විකිනුවා ඇති යාලුවා.
    යුද්දෙ යුද්දෙ කියලා රට කන්න දෙන්න පුලුවන්ද?
     
    Happy Life

    Member
    Sep 18, 2010
    74
    6
    0
    පැටියා;9399283 said:
    දැං යුද්දෙ විකිනුවා ඇති යාලුවා.
    යුද්දෙ යුද්දෙ කියලා රට කන්න දෙන්න පුලුවන්ද?

    කවිද රට කැවේ කියලා තමාගේ හිත්ම දන්නවා ඇතිනේ
    :yes::yes:
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මහින්ද නෙවෙයි යුද්ධය නැවත්තුවේ. මේ යුද්ධය නවත්වන්න ප්‍රධාන සාධකය ජනතා විමුක්ති පෙරමුණ.ඒ අය රට පුරා මතයක් ඇති කරපු නිසා තමයි මේ යුද්ධය නැවතුනේ. මේකේ ගෞරවය හිමි වෙන්න ඕනි සෝමවංශ සහෝදරයට. ඔහු 2001 ලංකාවට ඇවිල්ලා මේ මතය තුලින් දේශපාලන ‍රැල්ලක් ඇති කරා.මහින්ද ඒ ‍රැල්ලට අහු වුන එක විතරයි වුනේ.
    1220687288soma.gif
     
    • Like
    Reactions: lasa.lasa

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පැටියා;9399283 said:
    දැං යුද්දෙ විකිනුවා ඇති යාලුවා.
    යුද්දෙ යුද්දෙ කියලා රට කන්න දෙන්න පුලුවන්ද?

    අතීතය අමතකාකරන පාහරයන්ට අනාගතයක් නෑ බොල....
    සරත් ෆොන්සේකාටත් විකුණන්න තියෙන්නේ යුද්ධය විතරයි බොල......
    මහින්දට වරායක්, පාරක් හරි තියනවා ෆොන්සේකාට වෙන මොනවද බොල තියෙන්නේ විකුනන්න......
     
    • Like
    Reactions: chaarr

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මහින්ද නෙවෙයි යුද්ධය නැවත්තුවේ. මේ යුද්ධය නවත්වන්න ප්‍රධාන සාධකය ජනතා විමුක්ති පෙරමුණ.ඒ අය රට පුරා මතයක් ඇති කරපු නිසා තමයි මේ යුද්ධය නැවතුනේ. මේකේ ගෞරවය හිමි වෙන්න ඕනි සෝමවංශ සහෝදරයට. ඔහු 2001 ලංකාවට ඇවිල්ලා මේ මතය තුලින් දේශපාලන ‍රැල්ලක් ඇති කරා.මහින්ද ඒ ‍රැල්ලට අහු වුන එක විතරයි වුනේ.
    1220687288soma.gif

    අම්මපා ඔව්... කොට සෝමෙනේ යුද්දේ ඉවර කෙරේ..... :P:P
     
    Happy Life

    Member
    Sep 18, 2010
    74
    6
    0
    අහාහා මරැ අහා.. -Rep දිලා.... ඔය දෙපැත්තවත් නැති පොන්නයෝ....
     
    Rawana.

    Member
    Jan 23, 2011
    81
    5
    0
    සරත් ෆොන්සේකාටත් විකුණන්න තියෙන්නේ යුද්ධය විතරයි බොල......
    පල බොරු කියන්නේ නැතිව.රාවනා කියන නම ඉස්සෙල්ලම එලකිරි එකේ පාවිච්චි කරේ මම.ඒකේ පාස්වර්ඩ් එක මට මතක නෑ:sorry:.උඹ දැන් ඒකට තිතක් දාගන ඇවිල්ලා බොරු කියනවා.සරත් සහ හමුදාව යුද්ධ කරා මිසක් විකිනුවේ නෑ.:sorry::sorry::angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අතීතය අමතකාකරන පාහරයන්ට අනාගතයක් නෑ බොල....
    සරත් ෆොන්සේකාටත් විකුණන්න තියෙන්නේ යුද්ධය විතරයි බොල......
    මහින්දට වරායක්, පාරක් හරි තියනවා ෆොන්සේකාට වෙන මොනවද බොල තියෙන්නේ විකුනන්න......

    හරකෝ
    "අතීතය අමතකාකරන පාහරයන්ට අනාගතයක් නෑ බොල.... "
    මටත් කියන්න තියෙන්නෙ එච්චරම තමයි පාහර බල්ලෝ
    එහෙම කියන තෝම හිතලා බලපිය තොපි ගැනම. සරත් ෆොන්සේකා කරපු සේව‍ය තෝ වගේ හරක් අමතක කරේ නැද්ද?
    අමන හැත්ත එනව අනුන්ට හරි වැරදි කියලා දෙන්න.

    U FAILED
    NOW GET LOST B*

    ගොනෝ
    ෆොන්සේකා යුද්දෙ විකිනුවා කියලා මහින්ද යුද්දෙ විකුනන එක හරි කියලද කියන්නෙ අමනයෝ?
    අනික මහින්දට වඩා යුද්දෙ විකුනන්න හමුදා සොල්දාදුවන්ට පවා අයිතියක් තියනවා. තොපි වගේ හරකුන්ට ඒවා තේරෙන්නෙ නෑ.

    තොපි දන්නෙ පචවාහිනියෙ කියන දේවල් ගිරවු වගේ කියවන්න විතරයි.
    බත් පැකට් එකයි රුපියල් 100යි හම්බෙනවනෙ. :rofl::rofl::rofl:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    පැටියා;9398627 said:
    කාලකන්නියා. යන ෆ්ලයිට් එක කඩං වැටිලා මැරියං හාල්පාරුවා
    :angry::angry::angry:
    :D:D:D:D:D:D:D

    සහතික ඇත්ත .මහජන මුදල් හොරා කාපු කිසිම එකෙකුට යහපත් මරණයක් තිබ්බේ නැහැ.මහ රජාටත් ඒක අදාලයි.උත් ව්දවලම තමයි මැරෙන්නේ