මම නොමයි යකො. උබට සදාචාරයක් තිබුනන් ඒ වගේම හරි මහන් ජාතකයක් තිබ්බානන් එවාගේම වැදගත් අමමා කෙනෙක් හරි සහෝදරියක් සිට්යනම් තවත් සතුරු කාන්තාවකට හරි අපහස කරයිද බොල.උබලගෙ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්
අම්මා සහ භාර්යාව උඹට පැටලිලා!!ඒ ෆොන්සේකාගේ ගෑණි මිස අම්මා නොවේ!! මම කිසිම තැනක "අම්මා" යන උතුම් වචනය භාවිතා කර කිසිවෙකුට අපහාස කර හෝ බැණ වැදී නැත!! නමුත් උඹ මෙතන අම්මා ඈදා ගනිමින් ඒදෙය කර ඇත. නිකන් ගලේ පහරපු බලලෙක් නොවී හිටු!!! උඹ කියන විදියට ගියොත් චන්ද්රිකාට බණින්නත් බෑනේ!!






