මහින්ද යුගයක්

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
11537563_1610089915934732_546476579812870044_o.jpg
 
yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    මේන් බලාපිය රටේ ජාතික ප්‍රශ්න..

    පෝස්ටර් ගැහුව නිසයි, දුප්පත් මිනිස්සුන්ට සිලි රෙදි බෙදපු නිසයි මහින්දව එලවල තියෙන්නේ...

    අරහේ අධි ආරක්ශිත කලාප අයින් කරද්දි, හමුදා කෑම්ප් අයින් කරද්දි, කොටි නායකයොන් නිදහස් කරල ඩයස්පෝරාවට අඬගහද්දි, රනිලුයි රවියයි කෝටි 6000ක් ජනතා මුදල් ගසා කද්දි
    ඔය හොරා හොරා කියල සිංහ නාද දීපු එවුන් නැට්ට පුකේ ගහන් ඉන්නකොට රටක් හැදෙයිද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    හමුදා කෑම්ප් අයින් කරලා තියෙන්නෙ කොහෙද කියපන් බලන්න????
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේන් බලාපිය රටේ ජාතික ප්‍රශ්න..

    පෝස්ටර් ගැහුව නිසයි, දුප්පත් මිනිස්සුන්ට සිලි රෙදි බෙදපු නිසයි මහින්දව එලවල තියෙන්නේ...

    අරහේ අධි ආරක්ශිත කලාප අයින් කරද්දි, හමුදා කෑම්ප් අයින් කරද්දි, කොටි නායකයොන් නිදහස් කරල ඩයස්පෝරාවට අඬගහද්දි, රනිලුයි රවියයි කෝටි 6000ක් ජනතා මුදල් ගසා කද්දි
    ඔය හොරා හොරා කියල සිංහ නාද දීපු එවුන් නැට්ට පුකේ ගහන් ඉන්නකොට රටක් හැදෙයිද?

    මහින්ද කඳවුරු 59ක් අයින් කරලා අක්කර 12901 අධි ආරක්‍ෂිත කලාප අයින් කරද්දී උඹ කොහෙද හිටියේ :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682500
     
    gepa

    Well-known member
  • මහින්දා ඕනි යකෝ.. තින්ත ටිකක් වත් පංසලක ගාව ගන්න ඉන්නේ රාජපක්ස කොල්ලො විතරයි..මයිත්‍රීගේ එකා රට කොහෙද තින්ත ගන්නෑ.. රනිල්ටත් එකෙක් නෑ වඳයි..

    11707683_894326317307426_7625965983604425634_n.jpg
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    හහ්හා.. යුද්දෙන් පස්සේ තව දුරටත් අනවශ්‍ය හමුදා කඳවුරු තියන් ටීක් බෝල ගහන්නද කියන්නේ.. දැනට ඉතිරි කරල තියෙන සේරම ජාතික ආරක්ෂාවට වැදගත් හමුදා කඳවුරු ටික විතරයි තියෙන්නේ...

    කොටියට රට ලියන්න ගියපු එකා දෙමළ චන්ද හිඟා කන්න අධි ආරක්ශිත කළාප අයින් කරනවා.. රටේ ආරක්ෂාව බින්දුවයි..

    මේ ගොන් වහන්සෙට තේරෙන්නේ නෑ ඒවයේ වැදගත් කම මහින්දගේ කාලේ අයින් කරා කියල දැන් තියෙන ඔක්කොම හමුදා කඳවුරුත් අයින් කරානන් හරි නේ..

    රටේ හදිස්සි අවශ්‍යතාවයකට, කැරල්ලක් ඇති උනොත්, රාJ‍ය නායකයන්ට තර්ජනයක් වුනොත් පාවිච්චි කරන්න තිබ්බ පාවෙන අවි ගබඩාවයි, කොළඹ අවි ගබඩාව ගැනයි මුලු ලෝකෙටම හෙලි කරා ... යූ. න්.පී බල්ලොනන් රටට මහා පිලිළයක් වෙලා ඉවරයී..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    ow ban dan ewa gena kisi katawak neha.ponna anduwa.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    රත්තරං;18581122 said:
    ප්‍රශ්නයක් නේ ඇහුවේ. රෙප් කපන්න දෙයක්යෑ

    කොන්ද පන තියෙන එකෙක් නම දාලා රෙප් කපල

    reputation_neg.gif

    මහින්ද යුගයක් 06-29-2015 02:35 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla

    නම "ලොල්ලා" කියල දාල මදිවට ඌ උපන්න හැටිත් දාලා:lol::lol:

    :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    රත්තරං;18581194 said:
    එහෙම කියන්න එපා සහෝ.. ඔය නම දාලම කපල තියෙන්නේ

    නම = lolla
    ඌ උපන්න හැටි = අම්මට හොරිකඩ බල්ලෙක් හුකල
    එතකොට සම්පූර්න විස්තරේ = අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla

    oya lolla mageth rep kapanawa hamadaama :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දයගෙ සොන්න වැඩ ලක්ෂ 58 ක අවජාතිකයින්ට අමතක වුනාට අපිට අමතක නෑ යකෝ. ඕකව මේ රටින් අතුගාලා දාන්න ඕන කාලකණ්ණියා. යුද්දෙ දින්නා විතරයි ඊට පස්සෙ රට අමුවෙන් කෑවා . කාල කාල කාල ඉවරවෙලා පැරදුනාම ආයෙ ලෙව කන්න හොයනවා​
    ඔය අපිට කියලා උඹ කියන කොටස ඇතුලේ කෝටියයි, හම්බයයි ඉන්නවා කියලත් මතක තියාගනින් බල්ලෝ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද කඳවුරු 59ක් අයින් කරලා අක්කර 12901 අධි ආරක්‍ෂිත කලාප අයින් කරද්දී උඹ කොහෙද හිටියේ :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682500

    මහින්ද කලොත් අනිත් උනුත් කරන්න ඕනෑ කියන මානසිකත්වය තියණ උන් නෙව යහපාලනයට කඩේ ගිහින් තියෙන්නෙ.... :lol::lol::lol::lol:

    යකෝ රටේ ආරක්ශාව අරෑ කරපු නිසා මූ කරලාට කමක් නෑ මානසිකත්වයෙන්ද පවත්වගෙන යන්න යන්නෙ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හහ්හා.. යුද්දෙන් පස්සේ තව දුරටත් අනවශ්‍ය හමුදා කඳවුරු තියන් ටීක් බෝල ගහන්නද කියන්නේ.. දැනට ඉතිරි කරල තියෙන සේරම ජාතික ආරක්ෂාවට වැදගත් හමුදා කඳවුරු ටික විතරයි තියෙන්නේ...

    කොටියට රට ලියන්න ගියපු එකා දෙමළ චන්ද හිඟා කන්න අධි ආරක්ශිත කළාප අයින් කරනවා.. රටේ ආරක්ෂාව බින්දුවයි..

    මේ ගොන් වහන්සෙට තේරෙන්නේ නෑ ඒවයේ වැදගත් කම මහින්දගේ කාලේ අයින් කරා කියල දැන් තියෙන ඔක්කොම හමුදා කඳවුරුත් අයින් කරානන් හරි නේ..

    රටේ හදිස්සි අවශ්‍යතාවයකට, කැරල්ලක් ඇති උනොත්, රාJ‍ය නායකයන්ට තර්ජනයක් වුනොත් පාවිච්චි කරන්න තිබ්බ පාවෙන අවි ගබඩාවයි, කොළඹ අවි ගබඩාව ගැනයි මුලු ලෝකෙටම හෙලි කරා ... යූ. න්.පී බල්ලොනන් රටට මහා පිලිළයක් වෙලා ඉවරයී..

    rate karali mardanaya karanna awnguard ekata denavada lol
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ඒක තමයි අවජාතක පුතේ කිවුවේ. මහින්ද සොන්නයට ඡන්දෙ දුන්නේ තොපි වගේ අවජාතිකයෝ ලක්ෂ 58යි . :lol::lol::lol::lol:

    ඡන්දෙ දුන්න ලක්ෂ 62 යි සහ ඡන්දෙ නොදුන්න ඉතිරි ටික එකතු කලාම ඒ සියල්ලම මහින්දට විරුද්ධව නේ. එතකොට රටේ ජනගහනයෙන් ලක්ෂ 58කට විතරයි මහින්ද සොන්නයව ඕන වුනේ. අනිත් උන් එකෙකුට වත් මහින්ද එපා හෝ මහින්දට කැමැත්තක් නැ. (මහින්ද ඕන නම් ඉතින් ඡන්දෙ දෙන්න එපැයි) ඒහෙම හිතුවම ඉතින් ගොන් බයියා උබ නේද පුතේ.
    :lol::lol::lol::lol:
    දැන් සොන්න අවජාතිකයා ලිදේ පැනපන්. උබේ මහ නාකියා අැති ලිං පතුලෙ. ඕක ලිදේ වැටුනෙ ජනවාරි 8 වෙනිදා​

    Mama me Bayya Toyya kathawak kiyanawa neme machan...umbata ganan ba....echcharai mata kiyanna thiyenne...lankawe okkoma koti 2 panala hitiyata 18y+ untai liyapadinchi chanda dayakayantai witarayi chande danna puluwan kiyala umba danne nadda :P:P:P
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද කලොත් අනිත් උනුත් කරන්න ඕනෑ කියන මානසිකත්වය තියණ උන් නෙව යහපාලනයට කඩේ ගිහින් තියෙන්නෙ.... :lol::lol::lol::lol:

    යකෝ රටේ ආරක්ශාව අරෑ කරපු නිසා මූ කරලාට කමක් නෑ මානසිකත්වයෙන්ද පවත්වගෙන යන්න යන්නෙ?

    මහින්ද කරද්දී රෙද්ද අස්සේ හැංගිලා හිටපු එවුන් නේ දැන් එලියට බැහැල බුරන්නේ :lol::lol::lol:

    මහින්ද කරද්දී කටයි අනිත් එකයි වහගෙන හිටපු උඹලට දැන් ඒ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් කොහෙන්ද බං?:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හහ්හා.. යුද්දෙන් පස්සේ තව දුරටත් අනවශ්‍ය හමුදා කඳවුරු තියන් ටීක් බෝල ගහන්නද කියන්නේ.. දැනට ඉතිරි කරල තියෙන සේරම ජාතික ආරක්ෂාවට වැදගත් හමුදා කඳවුරු ටික විතරයි තියෙන්නේ...

    කොටියට රට ලියන්න ගියපු එකා දෙමළ චන්ද හිඟා කන්න අධි ආරක්ශිත කළාප අයින් කරනවා.. රටේ ආරක්ෂාව බින්දුවයි..

    මේ ගොන් වහන්සෙට තේරෙන්නේ නෑ ඒවයේ වැදගත් කම මහින්දගේ කාලේ අයින් කරා කියල දැන් තියෙන ඔක්කොම හමුදා කඳවුරුත් අයින් කරානන් හරි නේ..

    රටේ හදිස්සි අවශ්‍යතාවයකට, කැරල්ලක් ඇති උනොත්, රාJ‍ය නායකයන්ට තර්ජනයක් වුනොත් පාවිච්චි කරන්න තිබ්බ පාවෙන අවි ගබඩාවයි, කොළඹ අවි ගබඩාව ගැනයි මුලු ලෝකෙටම හෙලි කරා ... යූ. න්.පී බල්ලොනන් රටට මහා පිලිළයක් වෙලා ඉවරයී..

    ලොල් මහින්ද අයින් කරන කඳවුරු "අනවශ්‍ය" කඳවුරු දැන් අයින් කරන කඳවුරු "අත්‍යවශ්‍ය" කඳවුරු :lol::lol::lol:

    උඹ කියනවනම් එහෙම වෙන්න ඇති නේන්නම් :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොල ගොන් ටෝයියෝ... ලක්ෂ 58 + ලක්ෂ 62 = කෝටි 2 ක් වෙන්නේ කොහොමද හරකෝ???:lol::lol::lol::rofl:

    :lol::lol::lol: u hitanne podi uwunut chande danwa kiyala, koti dekatama ganan hadala mu rajithage hora shot ekak wage :lol:
     
    • Like
    Reactions: COPS