රත්තරං;18580330 said:මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්රශ්නයක් අහන්නම්
ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි කරලා පැය 24ම බ්රේන් වොශ් කරලා
හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,
දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ
මේන් බලාපිය රටේ ජාතික ප්රශ්න..
පෝස්ටර් ගැහුව නිසයි, දුප්පත් මිනිස්සුන්ට සිලි රෙදි බෙදපු නිසයි මහින්දව එලවල තියෙන්නේ...
අරහේ අධි ආරක්ශිත කලාප අයින් කරද්දි, හමුදා කෑම්ප් අයින් කරද්දි, කොටි නායකයොන් නිදහස් කරල ඩයස්පෝරාවට අඬගහද්දි, රනිලුයි රවියයි කෝටි 6000ක් ජනතා මුදල් ගසා කද්දි
ඔය හොරා හොරා කියල සිංහ නාද දීපු එවුන් නැට්ට පුකේ ගහන් ඉන්නකොට රටක් හැදෙයිද?
යන්නෙ කොහෙද මල්ලෙ පොල්...
උබත් අර ඒ කාලේ මහින්ද හැම දේටම විදුලි පුටු විදුලි පුටු ගෑවා වගේ එකම පදේ ගහන්න එපා බන් ප්රශ්නෙවත් නොබලා
මම කිව්වේ ඔච්චර දගලලත් පරාද වෙච්ච එකේ මේ පාර ගම්සභාවට ඉල්ලුවත් චන්ද ලැබෙයිද කියල

උදාහරනෙකට කිව්වොත් ලොරි 100ක් තිබ්බ ලොරි මුදලාලි කෙනෙක්ට තමන්ගේ ගේ හදාගන්න වැලි ටික ඇදගන්න බැරුව ලොරි 100 නැති වෙච්ච කාලෙක විල් බැරැක්කෙක අදින්න පුලුවන්ද කියන සරල තර්කය
Last edited:
හරක් පැටියෝ 




