මහින්ද යුගයක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    මේන් බලාපිය රටේ ජාතික ප්‍රශ්න..

    පෝස්ටර් ගැහුව නිසයි, දුප්පත් මිනිස්සුන්ට සිලි රෙදි බෙදපු නිසයි මහින්දව එලවල තියෙන්නේ...

    අරහේ අධි ආරක්ශිත කලාප අයින් කරද්දි, හමුදා කෑම්ප් අයින් කරද්දි, කොටි නායකයොන් නිදහස් කරල ඩයස්පෝරාවට අඬගහද්දි, රනිලුයි රවියයි කෝටි 6000ක් ජනතා මුදල් ගසා කද්දි
    ඔය හොරා හොරා කියල සිංහ නාද දීපු එවුන් නැට්ට පුකේ ගහන් ඉන්නකොට රටක් හැදෙයිද?

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්...

    උබත් අර ඒ කාලේ මහින්ද හැම දේටම විදුලි පුටු විදුලි පුටු ගෑවා වගේ එකම පදේ ගහන්න එපා බන් ප්‍රශ්නෙවත් නොබලා

    මම කිව්වේ ඔච්චර දගලලත් පරාද වෙච්ච එකේ මේ පාර ගම්සභාවට ඉල්ලුවත් චන්ද ලැබෙයිද කියල:lol:

    උදාහරනෙකට කිව්වොත් ලොරි 100ක් තිබ්බ ලොරි මුදලාලි කෙනෙක්ට තමන්ගේ ගේ හදාගන්න වැලි ටික ඇදගන්න බැරුව ලොරි 100 නැති වෙච්ච කාලෙක විල් බැරැක්කෙක අදින්න පුලුවන්ද කියන සරල තර්කය
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය උඩින් දාල තියෙන්නේ බං ඇස් පෙන්නේ නැද්ද?:lol::lol::lol:
    ඇස් පේනවා... :lol::lol::lol: :P හරක් පැටියෝ
    ආරක්‍ෂක සේනා ආඥාපති:- මම කතාකරන්නෙ යාපනය අර්ධද්වීපය සහ යාපනය ආරක්‍ෂක සේවා මූලස්ථානය පිළිබඳවයි. අපි මේ වෙන කොට යාපනයෙ ආරක්‍ෂාව තහවුරු කරලා තියෙනවා. යාපනයෙ ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ.
    මූ කතා කරලා තියෙන්නේ යාපනේ ගැන විතරයි....:lol::lol::lol: මම අහන්නේ සාම්පුර් ගැන.. මුලින්ම උඹ හමුදා කඳවුරු ගණන් කරන්න කලින් ltte එක අත්පත් කරගෙන තිබ්බ ප්‍රදේශ මොනවද කියලා හොයලා බලහන්... එතකොට තේරෙයි වැදගත් මොනවද අවැදගත් මොනවද කියලා :P:):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹල කියනවා මහින්ද කඳවුරු 59ක් ගැලෙව්වලු හැබැයි කඳවුරු ගලවන එක නවත්තන්න මහින්දව ගෙන්නලු :rofl::rofl::rofl:

    අහෝ රටකට ගිය කලක් :lol:

    ඒ කාලේ හැම හම්බයම මක්කම යවනවා කිව්ව බුවෙකුත් උන්න නේද?

    ශික් අපිත් මුස්ලිම් උනේ මක්කම යන්න. ඒ චාන්ස් එක ගහලා ගියා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක තමයි..
    මහින්ද කඳවුරු ගලෙව්වලු.. ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් ගැලෙව්වම මොකද කියල...
    මහින්ද කුඩු ගෙනවාලුලු.. ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් ගෙන්නුවම මොකද කියලා මොකද කියල...
    මහින්ද හම්බයට පුක දුන්නලු .. ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් පුක දුන්නම මොකද කියල...
    මහින්දගේ කාලේ ඇමති මණ්ඩලය වැඩි ලු...ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් වැඩි කරාම මොකද කියල...
    අහෝ රටකට ගිය කලක්... උඹලා දෙමළද නැත්තම්
    මුස්ලිම්ද?:no::no::no:

    ශික් බන් අපි මුස්ලිම් උනේ මහින්ද මහත්තයා අපිව මක්කම යවනවා කියපු නිසා. ආයේ එතුමාව අගමැති කරලා සෞදි ටුවර් එකක් ආන්ඩුව ගානේ යන්න ඕනේ

    කොහෙද මේ සිරිසේන පබයා අපිට එහෙම ආතල් එකක් වත් දෙන්නේ නෑනේ. යාන්තම් මහින්දගේ කාලේ පටන් ගත්ත විල්පත්තුවේ ගෙවල් හදද්දි
    සිරිසේන නොදැක්කා වගේ උන්න. එච්චරයි කලේ.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රත්තරං;18583768 said:

    :lol::lol::lol: මහින්ද ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇස් පේනවා... :lol::lol::lol: :P හරක් පැටියෝ

    මූ කතා කරලා තියෙන්නේ යාපනේ ගැන විතරයි....:lol::lol::lol: මම අහන්නේ සාම්පුර් ගැන.. මුලින්ම උඹ හමුදා කඳවුරු ගණන් කරන්න කලින් ltte එක අත්පත් කරගෙන තිබ්බ ප්‍රදේශ මොනවද කියලා හොයලා බලහන්... එතකොට තේරෙයි වැදගත් මොනවද අවැදගත් මොනවද කියලා :P:):):)

    සයිස් හයෙන් දානකොට මම හිතුව උඹට ඇස් පේනවා අඩු ඇති කියල :rofl::rofl::rofl:

    උඹ ඇහුවේ හමුදා කඳවුරු 59ක් අයින් කරා කියල කියන්නේ කවුද කියලනේ? ඔය තියෙන්නේ ඒ අයින් කරපු හමුදා කඳවුරු 59 ගැන තමයි

    ඔක්කොටම කලින් උඹ කතා කරන්නේ මොනවද කියල දැනගෙන වරෙන් සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ දැනට පුහුණු කටයුතු කරන පරණ පාසල් ගොඩනැගිල්ලෙන් අයින් කරලා ස්ථිර ගොඩනැගිල්ලකට අරන් යන එකයි කරන්නේ..........දන්නේ නැත්තම් කියවල බලපන්

    http://www.defence.lk/new.asp?fname=Sampoor_Navy_Camp_relocation_201505
    08_01
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රත්තරං;18583782 said:
    අසාද් සාලි අගමැති කරමු!!
    අසාධ්‍ය සාලිට වඩා පොනිල් හොඳයි.. ඌ විග්නේශ්වරන්ටත් කරනවා අසාද්‍ය සාලිටත් කරනවා...

    පොනිල් අගමැති කරමු
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18583768 said:
    ශික් බන් අපි මුස්ලිම් උනේ මහින්ද මහත්තයා අපිව මක්කම යවනවා කියපු නිසා. ආයේ එතුමාව අගමැති කරලා සෞදි ටුවර් එකක් ආන්ඩුව ගානේ යන්න ඕනේ

    කොහෙද මේ සිරිසේන පබයා අපිට එහෙම ආතල් එකක් වත් දෙන්නේ නෑනේ. යාන්තම් මහින්දගේ කාලේ පටන් ගත්ත විල්පත්තුවේ ගෙවල් හදද්දි
    සිරිසේන නොදැක්කා වගේ උන්න. එච්චරයි කලේ.

    යේකනේ ශාමී :(
    මයින්ඩ මාතියා අගමැති කොරමු - සෞදී ටුවර් දිනාගනිමු :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සයිස් හයෙන් දානකොට මම හිතුව උඹට ඇස් පේනවා අඩු ඇති කියල :rofl::rofl::rofl:

    උඹ ඇහුවේ හමුදා කඳවුරු 59ක් අයින් කරා කියල කියන්නේ කවුද කියලනේ? ඔය තියෙන්නේ ඒ අයින් කරපු හමුදා කඳවුරු 59 ගැන තමයි

    ඔක්කොටම කලින් උඹ කතා කරන්නේ මොනවද කියල දැනගෙන වරෙන් සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ දැනට පුහුණු කටයුතු කරන පරණ පාසල් ගොඩනැගිල්ලෙන් අයින් කරලා ස්ථිර ගොඩනැගිල්ලකට අරන් යන එකයි කරන්නේ..........දන්නේ නැත්තම් කියවල බලපන්

    http://www.defence.lk/new.asp?fname=Sampoor_Navy_Camp_relocation_201505
    08_01
    මට මේකට උත්තරයක් දියන්.. දැන් සාම්පුර් නාවික හමුදා කඳවුර ගලවල ඉවරද, ගලවමින් පවතිනවද , ගලවන්න තීරණය කරලද? :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට මේකට උත්තරයක් දියන්.. දැන් සාම්පුර් නාවික හමුදා කඳවුර ගලවල ඉවරද, ගලවමින් පවතිනවද , ගලවන්න තීරණය කරලද? :lol::lol::lol:

    ගලවලත් නෑ ගලවමින් පවතින්නේත් නෑ ගලවන්න තීරණය කරලත් නෑ :P

    පුහුණු කටයුතු වලට අවශ්‍ය සම්පත් තියන ත්‍රිකුණාමලය වරායට ආරක්ෂාව සපයන්න පුළුවන් ස්ථිර ගොඩනැගිල්ලකට අරන් යන එකයි කරන්නේ :P

    උඹල කියනවා වගේ ගලවලා අයින් කරන්නේ නැහැ :rofl:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ
    :lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්දා ඕනි යකෝ.. තින්ත ටිකක් වත් පංසලක ගාව ගන්න ඉන්නේ රාජපක්ස කොල්ලො විතරයි..මයිත්‍රීගේ එකා රට කොහෙද තින්ත ගන්නෑ.. රනිල්ටත් එකෙක් නෑ වඳයි..

    11707683_894326317307426_7625965983604425634_n.jpg

    අන්න ඒකයි අපේ හමුදුරුවො මහින්ද අගමැති කරමු කියන්නෙ! :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    :yes::yes::yes::yes:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella

    what a talk ............. Damned shit Rajapakshas' should wipe out.........
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434

    approved-stamp-17423629.jpg

    :baffled: :D
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බොල ගොන් ටෝයියෝ... ලක්ෂ 58 + ලක්ෂ 62 = කෝටි 2 ක් වෙන්නේ කොහොමද හරකෝ???:lol::lol::lol::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    මහින්දා ඕනි යකෝ.. තින්ත ටිකක් වත් පංසලක ගාව ගන්න ඉන්නේ රාජපක්ස කොල්ලො විතරයි..මයිත්‍රීගේ එකා රට කොහෙද තින්ත ගන්නෑ.. රනිල්ටත් එකෙක් නෑ වඳයි..

    11707683_894326317307426_7625965983604425634_n.jpg

    :rofl::rofl::rofl::rofl:

    රත්තරං;18583721 said:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්...

    උබත් අර ඒ කාලේ මහින්ද හැම දේටම විදුලි පුටු විදුලි පුටු ගෑවා වගේ එකම පදේ ගහන්න එපා බන් ප්‍රශ්නෙවත් නොබලා

    මම කිව්වේ ඔච්චර දගලලත් පරාද වෙච්ච එකේ මේ පාර ගම්සභාවට ඉල්ලුවත් චන්ද ලැබෙයිද කියල:lol:

    උදාහරනෙකට කිව්වොත් ලොරි 100ක් තිබ්බ ලොරි මුදලාලි කෙනෙක්ට තමන්ගේ ගේ හදාගන්න වැලි ටික ඇදගන්න බැරුව ලොරි 100 නැති වෙච්ච කාලෙක විල් බැරැක්කෙක අදින්න පුලුවන්ද කියන සරල තර්කය

    illuwoth chande labenawa ban....balapanko kudu dumiyat parliment enne nadda kiyala..api loke anti minissunta wada wenasne:rofl::rofl::rofl::dull::dull::dull: