මහින්ද යෙහාවා සාක්ෂි කරුවෙක් වෙයි
සාරංග්‘ නමැති දේව මූලධර්මවාදීන්ගේ පිහිටෙන් මහින්ද සහ හොරු දකුණු කොරියාවට: එරට ජනාධිපතිනිය රාජපක්ෂ හමුවෙන්න බෑ කියලා
සාක්කි සහිත ඊ නිව්ස් හෙලිදරව්ව...
(ලංකා ඊ නිව්ස් -2016.අගෝ.04, ප.ව.11.30) මූලධර්මවාදීන් කියා අන් ආගමික මධ්‍යස්ථාන වලට තම මැර සිවුරුකාර ත්‍රස්තයන් ලවා පහර දුන් මැදමූලනේ මහින්ද රාජපක්ෂ දකුණු කොරියාවේ එවැනිම මූලධර්මවාදීන් පිරිසක් වන ‘සාරංග්‘ නමැති දේව නිකායක ආරාධනය අනුව අද(04) රාත්‍රී කොරියාව බලා පිටත්ව ගියේය.
දකුණු කොරියාව බෞද්ධ රටක් වන අතර එහි ද ලංකාවේ මෙන්ම ආර්ථික තත්ත්වයෙන් පහල කොටස් තමා වෙත හරවා ගැනීම සඳහා විවිධ දේව නිකායන් කටයුතු කරති. ඒවා පුරාණ සම්මත ක්‍රිස්තියානි හෝ කතෝලික දේවස්ථාන නොවන අතර දෙවියන් විකුණා ගාන කපා ගන්නා මූලධර්මවාදී කණ්ඩායම් මෙහෙයවන පල්ලිය. ‘නාම් ගා ජෝ සාරංග්‘(NamGaJoo Sarang) නමැති මූලධර්මවාදී පල්ලියද එවැන්නකි. ඔවුන් දෙවියන් දැක තිබෙන්නේ 1970 දී වීම අපුරුය. එම නිකාය ආරම්භ කර තිබෙන්නේ ඉන්පසුවය. ඔවුන්ගේ ප්‍රධාන පාඨයද ‘දෙවියන්ගේ ගෝලයන් බිහි කිරීම‘ ය. ඔවුන් මේ සඳහා අල්ලා ගෙන ඇත්තේ කොරියාවට එන අසරණ සංක්‍රමණිකයන් ය.
බිලියන 7 ක් පමණ වූ ලෝක ජනහගනයෙන් බිලියන 2.2 ක් වූ ක්‍රිස්තියානු ලබ්ධිකයන්ද බිලියන 1.1 පමණ වූ කතෝලික ලබ්ධිකයන්ද වෙද්දී සාරංග් නමැති මූලධර්මවාදීන් ලෝකයේ ඉන්නේ 40,000 ක් පමණ සොච්චමක් වීමෙන් මෙම මූලධර්මවාදීන්ගේ තරම හෙලිවේ.
ජනතාව විසින් බලයෙන් එළවා දැමූ ජාත්‍යන්තර අපකීර්තියට පත් රාජ්‍ය නායකයෙකු වූ මහින්ද රාජපක්ෂට දකුණු කොරියාවේ කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ බෞද්ධ ආයතනයක් හෝ අනුග්‍රහය දැක්වූයේ නැති කල අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූයේ පෙර කී ‘නාම් ගා ජෝ සාරංග්‘ නමැති මූලධර්මවාදී පල්ලියේ කල්ලියකි. එනම් එහි අනු සංවිධානයක් වන ‘ග්ලෝබල් සාරංග්‘ නමැති කල්ලිය යි. ඔවුන් විසින් මහින්ද රාජපක්ෂ වෙත එවන ලද ආරාධනා පත්‍රය මෙහි සාක්කි වශයෙන් දැක්වේ.
ඕනෑ සංවිධානයක් ඕනෑ පුද්ගලයෙකුට ආරාධනා කර ගෙන්වා ගෙන ඕනෑ මංගල්ලයක් නටා ගත්තාට අපට එය ගැටලුවක් නොවන නමුත් ලංකාවේදී තමා මහා බෞද්ධයා යැයිද අනෙකුත් සියලු දෙනා අන්‍ය ආගමික රූකඩ යැයි පම්පෝරි කෙළිමින් ආගමික අන්තවාදය අවුළුවන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගොබෙල්ස්ලාගේ දෙබිඩි ක්‍රියා කලාපය හෙලිදරව් කිරීම සඳහා මෙය වාර්තා කරන්නෙමු.
ජන ඝාතකයන් මෙන්ම බිලියන ගණනින් මහජන මුදල් හොරකම් කළ රාජපක්ෂගේ කොරියානු සංචාරය ගැන දකුණු කොරියානු බලධාරීන්ගේ ප්‍රසාදයක් නොමැති බව තහවුරු කර ඇත්තේ දකුණු කොරියාවේ කැබිනට් මණ්ඩල ප්‍රධානියාද, රටේ ප්‍රධාන විධායකයාද, ත්‍රිවිධ හමුදා ප්‍රධානියාද, රාජ්‍ය නායකයාද වන ‘ජනාධිපතිනි පාක් ගූන් හේ‘ (Park Geun-hye) මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා අවස්ථාවක් ලබා නොදීමෙනි.
අනුග්‍රාහකයන් වන සාරංග් පල්ලිය කොතෙක් ඇවිටිලි කළද දකුණු කොරියානු ජනාධිපතිනිය තමා හමුවීමට රාජපක්ෂට අවස්ථාවක් නොදී ඇති අතර අවස්ථාව දී ඇත්තේ එරට කිසිදු බලයක් නැති අගමැතිවරයා හමුවීමට ය. එනම් ලංකාවේ 19 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තු බලතල වැඩි කිරීමට පෙර ලංකාවට පැමිණෙන අමුත්තෙකුට දිමු ජයරත්න පමණක් හමුවීමට අවසර දුන්නා වැනි ක්‍රියාවකි.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාව තුල මිනිස් ඝාතන මෙන්ම මූල්‍ය අපරාධ වලට වගකිව යුතු මහින්ද රාජපක්ෂ දකුණු කොරියාවේදී හමුවන පිරිස් කව්දැයි යන්න ගැන එරට බුද්ධි අංශ විශේෂ පරීක්ෂාවකින් පසුවේ. ඔහු එහිදී හමුවන එරට සිටින ශ්‍රී ලාංකිකයන් කව්ද යන්න ගැනද සෙවිල්ලෙන් සිටින දකුණු කොරියානු බුද්ධි අංශ ඒ අයගේ මූල්‍ය ගණුදෙනු, අතීත අපරාධ වලට සම්බන්ධයක් තිබේද? නීති විරෝධීව රටේ වෙසෙන්නේද? යන්න ගැන සෙවීමට ද වෙනම කණ්ඩායමක් යොදවා ඇත. ඊට හේතු වී ඇත්තේ රාජපක්ෂලා විදේශ සංචාරයේ යන්නේ තම කළු සල්ලි සුදු කිරීමටත්, අපරාධ සාක්කි නැති කිරීමටත් බව ජාත්‍යන්තර පරීක්ෂකයන් නිරීක්ෂණය කර ඇති බැවිනි.
අගෝස්තු 5 වෙනිදා සිට 12 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ සමග දකුණු කොරියානු සංචාරයට එක්වී ඇති අනෙකුත් පිරිස මෙසේය.
1. ගාමිණී ලක්ෂ්මන් පීරිස් හෙවත් ජී.ඇල්. පීරිස් - පාස්පෝට් අංකය - N 5557305
2. ඩලස් දහම් කුමාර අලහප්පෙරුම හෙවත් ඩලස් අලහප්පෙරුම (පා.ම.) - පාස්පෝට් අංකය - D 3643321
3. සුමිත්‍ර ආරච්චිගේ දොන් බන්ධුල චන්ද්‍රසිරි ගුණවර්ධන හෙවත් බන්ධුල ගුණවර්ධන (පා.ම.) - පාස්පෝට් අංකය - D 3644121
4. මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ හෙවත් මහින්දානන්ද අලුත්ගමගේ (පා.ම.) - පාස්පෝට් අංකය - D 3643344
5. ලොහාන් එවීන්ද්‍ර රත්වත්තේ හෙවත් ලොහාන් රත්වත්තේ (පා.ම.) - පාස්පෝට් අංකය - D 3644923
4. හාදුවා මෙරැඤ්ඤ පියල් නිශාන්ත ද සිල්වා හෙවත් පියල් නිශාන්ත (පා.ම.) - පාස්පෝට් අංකය - D 3644777
මහින්ද රාජපක්ෂගේ සේවකයන් ලෙස පහත නම් සඳහන් දෙදෙනාද ද.කොරියාවට යනු ඇත.
තරංග නලීන් ගම්ලත් - පාස්පෝට් අංක - N 5592922
සහකාර පොලිස් අධිකාරී පැල්පිට ගමරාලලාගේ සරත්චන්ද්‍ර ගුණතිලක - පාස්පෝට් අංක - OL 194220
ජනතාව විසින් බලයෙන් පහ කරන ලද අපකීර්තිමත් පරාජිත රාජ්‍ය නායකයෙකු සමග තම රටට ඇතුළු වන ඉහත පිරිස ගැනද දකුණු කොරියානු බලධාරීන් විශේෂ පරීක්ෂාවකින් පසුවන බව ලංකා ඊ නිව්ස් වෙත වැඩි දුරටත් වාර්තා වේ.
(දේව මූලධර්මවාදීන් රාජපක්ෂ වෙත එවන ලද ආරාධනාව මෙහි පහත දැක්වේ. ඉමේජය මත ක්ලික් කිරීමෙන් විශාල කර බැලිය හැකි අතර වඩාත් විශාල කර ගැනීමට අවශ්‍ය නම් එහි ඇති විශාල කිරීමේ සලකුන මත යලිත් වරක් ක්ලික් කරන්න)
සබැඳි පුවත
රාජපක්ෂ පල්ලි සරණං ගච්ඡාමි කියයි
---------------------------