මහින්ද යොහෝවාගේ කාක්කිකරුවෙක් වෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    එක ඇත්ත ..එත් මේ බෞද්ධ මිනිස්සුන්ව හෙන බෞධයෙක් කියලා රවට්ටගෙන ඉන්න එක තමයි ප්‍රස්ස්නේ ...

    මහින්ද විතරක් නෙවෙයි. ඔක්කෝම එකයි. අපිට පේන්න මුන් හැමෝම බෞද්ධ ලේබලේ ගහගෙන හිටියට කිසිම බෞද්ධකමක් හිතක නෑ. හැමෝම අපිව රවට්ටන එක තමා කරන්නේ. ඒක උන්ගේ සහජ දක්ෂතාවයක් වෙන්න ඇති. ඕවට රැවටෙනවා නම් ඒ අපේ දුර්වලකමක්. කවුරු කොහොම රැගුවත්, වෙස් ඇඳගෙන රඟන බව අපි දැනගෙන ඉන්නව නම් ප්‍රශ්ණයක් නෑ.


    :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,403
    8,564
    113
    රූකඩ රාජ්ජේ
    හපොයි මේ ටොයි හැත්ත කුලප්පු වෙලා තියෙන තරම. රටේ දේශපාලන නායකයෝ වුනාම ඔතෙන්ට එන ඕනෙම එකෙක්ට එන එන එකා මොන ආගමේ වුනත් උන්ගෙ ආගමේ හැටියට ආශීර්වාද කරලා යනවා. මෝඩ හැත්ත හොයලා බලපල්ලා හැම රාජ්‍ය නායකයෙක්ටම වගේ මේ වගේ බ්ලෙස් කරන අවස්ථා ඕනේ තරම් තියෙනවා.

    ඒ වගේද මහ පඹයා තිරුපති ගිහින්ම ආවේ. එතකොට ඒවා අහවල් එකද?

    ඒවා ගැන මීක්... නෑ.

    ලැජ්ජාව වහගන්න මේ ටෙයි හැත්ත නටන නැටුමක් අම්මපා.
    :lol::lol:

    BUMP
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Janadipathi kenek widiyata siyalu agam eka se salakanna ona mokada ohu siyalu agamwala siyalu jathin wala janadipathi misak eka agamaka janadipathi kenek newei... - mage mathaya
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    එලකිරි එකේ ඉන්න එකෙක් කියපන් සිංහල මිනිහෙක් යාපනේ ට්‍රිප් එකක් ගියාම මුන්නේෂ්වරම් කෝවිලට නොයන එකෙක්. හැම මගුලම පුද්ගලය මත තීරණය කරන්න එපා බොලව්. :angry::angry::angry: එහෙම ගියා කියල බුද්ධාගමට හෙන ගහනවද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...

    රඹා;20648339 said:
    එහෙම තමයි බන් ඕන එකෙක් ආවොත් උන්ගෙ ආගමේ හැටියට ආශිර්වාද කරනවනෙ.

    කලු පූසා;20648719 said:
    ithin e minissu pray karanna awama unta eka karanna deela inna eka maha deyakda ban
    school kale christian school wala competitions exibition giyama apith ohoma thamai un pray karaddi hitiye

    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...

    Janadipathi kenek widiyata siyalu agam eka se salakanna ona mokada ohu siyalu agamwala siyalu jathin wala janadipathi misak eka agamaka janadipathi kenek newei... - mage mathaya


    What i don't understand why these people are justifying he does everything. why they don't criticise any single thing he does. what a wonderful country. tama api inne yatath vijithaye wahallu wage da? :shocked::no:
     
    Last edited: