එක ඇත්ත ..එත් මේ බෞද්ධ මිනිස්සුන්ව හෙන බෞධයෙක් කියලා රවට්ටගෙන ඉන්න එක තමයි ප්‍රස්ස්නේ ...
මහින්ද විතරක් නෙවෙයි. ඔක්කෝම එකයි. අපිට පේන්න මුන් හැමෝම බෞද්ධ ලේබලේ ගහගෙන හිටියට කිසිම බෞද්ධකමක් හිතක නෑ. හැමෝම අපිව රවට්ටන එක තමා කරන්නේ. ඒක උන්ගේ සහජ දක්ෂතාවයක් වෙන්න ඇති. ඕවට රැවටෙනවා නම් ඒ අපේ දුර්වලකමක්. කවුරු කොහොම රැගුවත්, වෙස් ඇඳගෙන රඟන බව අපි දැනගෙන ඉන්නව නම් ප්‍රශ්ණයක් නෑ.
100%![]()




