ලොල් තමා මොකදට දෙගොල්ලටම බනින්නෙ උබට රිදුන කියල කරන්ඩ දෙයක් නැ, මහින්ද කියන්නෙ හිටපු ජනාධිපති නැතුව පාලෙනේ කරන්නෙ නැනෙ. නිවට සිරයි පොනිලයි කට්ටඩියො එක්ක ජොකි නටනව මිනිස්සු ගවතුරෙන් යට වෙලා ඉද්දි, මතක තියා ගනින් රටේ ජනාධිපතියි අගමැතියි මේ පිස්සු කෙලින්නෙ ඒක සාධාරනිය කරන්ඩ මහින්දත් ඌව හම්බුනා කියල හරියන් නැ.මහින්ද තමන්ගෙ ගෙදරට එකක් බැරිනම් 10 ගෙන්නගත්තත් අවුලක් නැ, එත් අරලිය ගහ මන්දිරේට ගෙන්නගෙන රජයෙ මුදල් වියදම් කරල තොවිල් නැටුවම හරියන්වද ඔච්චර නිවට වෙන්ඩ එපා.
![]()


කවුද බන් මේ පූසාරියා..ගංවතුරට අහුඋන හිවල් මොටෙක් වගේ..ඉන්දියන් බෙට්ටක් හරි කමක් නැහැ අපේ උන්ටත් ඇගේ දාගන්න..ඔක්කොම එකයි බං
![]()

