සමූපාකාරයත් පැරදුන මෝඩ ජෙප්පෝ සමූපාකරේ යකා නටලා🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    උඹලට කරන්න දෙන්නෑ යකෝ මේක’ නෙරපූ මාලිමා අධ්‍යක්‍ෂ සමුපකාර සමිතියේ යකා නටයි...

    mali.jpg

    බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ජාතික ජන බලවේගය හිතවාදියෙකු කලහකාරී දෙස හැසිරී තිබේ.

    ඒ ඔහුව එහි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

    ඔහු එම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධූරය දැරීමට නුසුදුසු බව සමුපකාර කොමසාරිස්වරයක් දැනුම් දී ඇත්තේ අදාල පුද්ගලයාගේ බිරිඳ එම සමූපකාර සමිතියේ ඝණකාධිකවරියක් ලෙස සේවය කිරීම හේතුවෙනි.
    මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

    @shenat පවු කියලත් හිතෙනවා බං 😂😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    මුන්ගෙ නායකයො කියල දෙන්න ඕන සමුපකාරය කියන්නෙ දේශපාලනය කරන තැනක් නෙවෙයි කියල
    ඉතින් ඔය මෝඩ වැඩබැරි පක්ෂේ නායකයෝමනේ සමූපකාර ඡන්දෙටත් පක්ෂෙන් posters ගහගෙන නැටුවේ :lol:

    UhILXwj.jpeg
     
    • Like
    Reactions: HKavinda

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    උඹලට කරන්න දෙන්නෑ යකෝ මේක’ නෙරපූ මාලිමා අධ්‍යක්‍ෂ සමුපකාර සමිතියේ යකා නටයි...

    mali.jpg

    බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ජාතික ජන බලවේගය හිතවාදියෙකු කලහකාරී දෙස හැසිරී තිබේ.

    ඒ ඔහුව එහි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

    ඔහු එම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධූරය දැරීමට නුසුදුසු බව සමුපකාර කොමසාරිස්වරයක් දැනුම් දී ඇත්තේ අදාල පුද්ගලයාගේ බිරිඳ එම සමූපකාර සමිතියේ ඝණකාධිකවරියක් ලෙස සේවය කිරීම හේතුවෙනි.
    මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

    @shenat පවු කියලත් හිතෙනවා බං 😂😂

    Owa monada ban Namal natana wigadam walata

    ඔවා මොනාද බන් නාමල් නටන විගඩම් වලට 😬
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,610
    21,185
    113
    Panadura
    " උඹලට කරන්න දෙන්නෑ යකෝ "
    ජෙප්පන්ගේ නිල පාඨය