මහින්ද රට ආරක්ෂා කරන්නෙ යන්නේ තෙල් වලින්&#350

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද රට ආරක්ෂා කරන්නෙ යන්නේ තෙල් වලින්&#350

13307381_1697705840503502_3767896305969820996_n.jpg
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැන් තෙල් ටිකක් මතුරල අපි ගාව තියාගන්න වෙලා තියෙන්නෙ යකෝ

හිටං ගෙ අමන වැඩ වලින් ආරස්සා වෙන්න
 
Last edited:

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Mahindaya LTTE war eke yana kota praphakaran ta kiyala Uge palule un maranna epa kiyala.Katha karanne u yudde dinna wage Gon wassa.:angry::angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ආණ්ඩුව පොදු ජනතාවට කරන වින වලින් ආරක්ෂා වෙන්න අපටත් තෙල් සුරයක් පළදින්නයි වෙලා තියෙන්නේ..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් තෙල් ටිකක් මතුරල අපි ගාව තියාගන්න වෙලා තියෙන්නෙ යකෝ

    හිටං ගෙ අමන වැඩ වලින් ආරස්සා වෙන්න


    ඔව් ඔව්, ඉස්සර වගේ නෙමෙයි නෙ දැන්........... ආණ්ඩුවට බිළ දාල ගාණක් ගසාකන්ඩ අමාරුයිනෙ .... දැන් තෙල් බේත් මතුරලා තියාගන්න එක හොඳයි....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,483
    8,676
    113
    රූකඩ රාජ්ජේ
    Machan Mahindata PM parak dala ahapanko.api ahuwata kiyan na bn.ubawama onalu :D:D:D:D:D:D:D:D

    දැන් මචන් මහින්ද ඔහොම කිව්වා කියලා උබ දන්නේ උබ මහින්ද ලගට යන නිසා නේ. අපි යන්නේ නැති නිසා, අපි නොදන්න නිසා තමා ඇහුවේ ටෙලිග්‍රෑම් එකක් ද යවලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අද රැට ගියාම ඉතුරුටිකත් අහගෙන ඇවිත් අපිටත් කියපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes: