මහින්ද රාජපක්ශ ක්ලාන්ත වෙලා හොස්පිටල් එක
තම පක්ෂයේම මහ ලේකම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් සහ විශාල කණ්ඩායමක් කඩා ගෙන යෑමෙන් නොසිතූ විරූ අන්දමේ පරාජයකට මුහුණ දී සිටින මැදමූලන මරා හදිසියේ අසනීප වී ගෝඨාභය රාජපක්ෂ සභාපති ධූරය දරන ලංකා හොස්පිටල් හෙවත් පැරණි ඇපලෝ රෝහලට රැගෙන ගොස් ඇත.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වූ ජනවාරි 08 දා මැදමූලන මරාට සුබ දවස වනවා සේම එය ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේද උපන්දිනය බැවින් එය බණ්ඩාරනායක වරුන්ට වාසි විය හැකි යැයි මරා සමග කතා කරමින් සිටි අයෙක් පැවසීමත් සමග මැදමූලන මරා ක්ලාන්ත ගතියක් ඇතිවී අසල තිබූ අසුනක වාඩි කරවා ඇත. සියළු දෙනා කලබල වී ඇති අතර මඳකට පසුව ක්ලාන්ත ගතිය පහව ගිය නමුත් වෛද්‍ය උපදෙස් මත ලංකා හොස්පිට්ල් රෝහලට රැගෙන ගොස් පරීක්ෂණයක් පවත්වා තිබේ.
මරා රෝහලට පැමිණ ඇත්තේ රාත්‍රී 7 ට පමණ බව අපගේ ලංකා හොස්පිට්ල් හි අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසා ඇත්තේ වෙහෙස නිසා ඇතිවූ කම්පන තත්ත්වයක් නිසා ක්ලාන්ත ගතියක් ඇතිව තිබෙන බවයි. විවේක ගැනීමට උපදෙස් දීමෙන් පසු රාත්‍රී 8.30 ට පමණ මරා රෝහලින් පිටත්ව ගොස් ඇත.
රාත්‍රී 9 ට ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවක් කැඳවා තිබිණ.
LEN