මහින්ද රාජපක්ෂට නොතීසි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාඇතුළු සිව් දෙනකුටමෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයිනියෝග කරමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය නොතීසි නිකුත්කර තිබේ. [FONT="]ඒ තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව[/FONT][FONT="], මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තර කරුවන් කරමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලු අවස්ථාවේදීය.[/FONT]
[FONT="]LANKA TRUTH .COM
[/FONT]
[FONT="]