මහින්ද රාජපක්ෂට නොතීසි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    මහින්ද රාජපක්ෂට නොතීසි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාඇතුළු සිව් දෙනකුටමෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයිනියෝග කරමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය නොතීසි නිකුත්කර තිබේ. [FONT=&quot]ඒ තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව[/FONT][FONT=&quot], මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තර කරුවන් කරමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලු අවස්ථාවේදීය.[/FONT]




    [FONT=&quot]LANKA TRUTH .COM
    [/FONT]





    [FONT=&quot]
    [/FONT]
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    hitapu janadhipathi kenekta thaman janadhipathiwarayawa siti kaalaya sambandayen usawiyen labena nothisi ignore karala Inna puluwan. Okama eka wathawak chandrikath Kala.. :yes:
     
    Last edited: