ammo mul galata gya salli aparadeluu... ammo bn etakota gasa kapuwa..tsunami ahema
![]()
අද දිනයේ කොළඹදී පැවැත්වෙන ගොවි සමුළුවේදී බෙදා දීම සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ රුව සහිතව සකසා තිබූ පිඟන් තොගයක් බෙදීම අත්හිටුවා තිබේ.ජනාධිපතිවරයාගේ රුව සහිත පිඟන්වල මස් මාළු දමා අනා කෑම සුදුසු නොවන්නේ යයි ඇතැමුන් පල කරන ලද අදහස් ඊට හේතු වී ඇත.
ජනාධිපතිවරයාගේ මුහුණ උඩ මස් මාළු අනා කෑම ඔහුට කරන නිගරුවක් යයි එම පිරිස පෙන්වා දී ඇත.
මේ සල්ලි නෙවිනේ හිටං.
ඇයි මේ පැත්තේ එන්නේ නැත්තේ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1688532
http://www.elakiri.com/forum/showthread.php?t=1651041
http://www.elakiri.com/forum/showthread.php?t=1654320
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.
එතකොට මෙයා කටවුට් ගහපු ඒවා අඩියෙන් අඩිය, මේවාට තමයි වැදි බණ කියන්නේ. මෙයත් කකුළු ඩයල් එකක්. තමන් ඇදේට යන ගමන් අනිත් අයට කෙලින් යන්න කියනවා.![]()
මයිත්රී කටවුට් ගැහුවේ නෑනේ හිටං
niyama naluwa![]()
ඔව් පොනිල් වගේ එළුවෙක් නෙවි.
Last edited:



oya inne muuna beri karan wada nokarapu horu tika. unui yawanna one FCID 


