මහින්ද රාජපක්ෂට මල පැන කුණුහරුප

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
Mahindha unath maithri unath
hamoma hodata hamba kara gannawa
minissu athin salli wiyadam karan anith aya wenuwen randu wenawa
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නලුවෙක් නොව අලයක් හේ පොහින්ද නම් විය (රිදෙයි) :rofl::P
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    ඔන්න ඔය වගේ ප්‍රෙශර් එකක් දෙන්න ඕනෙ වැඩක් කර ගන්න. මහින්ද ඒක හරියටම කලා. මෙහෙම ප්‍රෙශර් එකක් දෙනකොට ලාමක කම්මැලියො ටික වැඩ ටික කරගන්න බැරුව අඬ අඬ පක්ෂෙන් එලියට පැන්න. (නම් වශයෙන් කියන්න ඕනෙ නෑනෙ)

    මේවට බයේ තමයි බන් මේ ප^%%යො ආණ්ඩුව පෙරළුවේ.. මේකෙ ඉන්න ටොයින් පක&^% හිතන් ඉන්නෙ හිටං මුන්ව දිව්්‍යෙලා්කෙ ගෙනියන්න හිතන් බලේට ආවා කියලා.. කොන්ද පන ඇති මේ වගේ නායකයෝ ආයෙත් බිහිවෙන්නෙ නැහැ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,782
    113

    ඇයි බන් මේ ජනතාව ප්‍රතික්ශේප කරපු එකෙක්ව උඹලා තාමත් මාර්කට් කරන්නේ. දැන් ඉන්න එවුන් හොඳ නැත්නම්, හිටපු එකා ආයෙමත් හොඳවෙන්නේ කොහොමද?
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you




    මයිත්‍රී කටවුට් ගැහුවේ නෑනේ හිටං




    මහින්දගේ කක්කත්, මෛත්‍රීගේ කක්කත්, රනිල්ගේ කක්කත් කක්කා තමයි.

    ඇත්ත මෛත්‍රීය කරන මහ සේවයක් නෑ. ඒත් උගෙන් රටට වෙන හානිය අඩුයි (දැනට ). මහින්දගේ යුද්දේ ඇර අනිත් ඒවා කක්කි. දැන්වත් එක එකාගේ එල්ලිලා ඉන්නේ නැතුව මොන පකයා ආවත් ඌන්ට ප්‍රෙෂර් කරල රට දියුණ වෙන තැනට උන්ව පත් කරපල්ලා බන්. නැත්නම් අපේ මිනිස්සුන්ට රස්සාවක් ගන්න, වැඩක් කර ගන්න ඕන එකකට ඕකුන් පස්සේ යන්න වෙයි හැමදාම.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේවට බයේ තමයි බන් මේ ප^%%යො ආණ්ඩුව පෙරළුවේ.. මේකෙ ඉන්න ටොයින් පක&^% හිතන් ඉන්නෙ හිටං මුන්ව දිව්්‍යෙලා්කෙ ගෙනියන්න හිතන් බලේට ආවා කියලා.. කොන්ද පන ඇති මේ වගේ නායකයෝ ආයෙත් බිහිවෙන්නෙ නැහැ...

    ඔව්. ෆේස් බුක් වලයි සුරංගනා ලෝක වලයි ජීවත් උන එවුන් හිතුවෙ ඔහොම තමයි. අපි දන්නවනෙ ඔවුං ඇවිල්ල කොරන වැඩේ. දන්න නිසයි කලින්ම කිව්වෙ. දැන් ගොඩක් අයට වෙනසෙ සැප වැදිල තියෙන්නෙ ගානට.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    3f4abe21913803af832ae585e7bc1d8d682f1f04f4a3c7747ff774b9fec7d347.jpg


    :P:P:P
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඇයි බන් මේ ජනතාව ප්‍රතික්ශේප කරපු එකෙක්ව උඹලා තාමත් මාර්කට් කරන්නේ. දැන් ඉන්න එවුන් හොඳ නැත්නම්, හිටපු එකා ආයෙමත් හොඳවෙන්නේ කොහොමද?

    Janathawata den methumawa ona wela thienne. Rate hema thenama picketing parawal blok karan, penne nadda?

    Puluwan nan chandayak thiyanna kiyapanko
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි බන් මේ ජනතාව ප්‍රතික්ශේප කරපු එකෙක්ව උඹලා තාමත් මාර්කට් කරන්නේ. දැන් ඉන්න එවුන් හොඳ නැත්නම්, හිටපු එකා ආයෙමත් හොඳවෙන්නේ කොහොමද?
    ජනතාව කිව්වේ ප්‍රභාකරන්ගේ ශුක්රානුවෙන් ජාතක උන උබ වගේ උන් ගැන වෙන්න ඇති...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්නයො වටේ කට්ටිය එකතු වෙනවා වැඩියි කොහොමත්,මොකද සමනලයොන්ට කොල්ලෙක්ට බනින්නවත් බෑනෙ."ඔයාට වැඩ කරන්න බැරිනම් යන්න අනූශ,ඔයා හරි නරකයි හ්ම්ම්......නෝටියා" කියලා බනින් උන් තමයි මුන්ට නායකයො.:oo::oo::oo::oo::oo::baffled::baffled::baffled:
    :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    හැමෝම විපක්ශෙ හිටිය නම් ඇත්තටම රටට වැඩක් කරයි. ආන්ඩු ගත්ත ගමන් රජ උස්නෙ වැදිල ඔක්කොම අමතකයි කොමිස් ගහන හොර කරනව ඇරෙන්න

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Welusumana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,782
    113
    ජනතාව කිව්වේ ප්‍රභාකරන්ගේ ශුක්රානුවෙන් ජාතක උන උබ වගේ උන් ගැන වෙන්න ඇති...

    අනේ ගොනෝ ජනතාව මූව ප්‍රත්ක්ෂේප කලේ මූ හොඳ නැති නැති නිසානේ. එතකොට දැන් ඉන්න එවුන් හොඳ නැත්නම් ආයේ මූ හොඳ වෙන්න කොහෙමද? තර්කය සරලයි. උඹලට ඔය ටික තේරෙන්නේ නැති එකනේ වැඩේ. කොහෙද තොපි බ්‍රේන් වොශ් වෙලානේ ඉන්නේ.