නියමායි.... හොඳට බුරනවා කුක්කා... හව් හව් ගානවා පැන පැන...![]()
අඬන්න එපා හොතම්ම්බුවෝ....දිගටම බුම්ප් කරන් පලයන් මචන්
නියමායි.... හොඳට බුරනවා කුක්කා... හව් හව් ගානවා පැන පැන...![]()
මේ මම කාල එනකන් ඉතුරු ටීක දාල තියහන්.. තාම වැඩිය දාල නැනේ 6-7ක් හොඳටම මදි.., මම එනවා අයෙත්, මතක ඇතුව දාල තියහන්.![]()
වැඩක් බාරගත්තනම් හරියට කරපන් මිනිහෝ.බලපන් පොස්ට් දෙකයිනේ දාල තියෙන්නේ.
කයිය නම් තිබ්බේ "එකයි, දෙකයි" කිය කිය සීයක් දාන්න වගේ..
නොදකින් මෝඩ මුසලය
![]()
ජවිපෙට මඩ ගැසීමට ගොස් බයියන් තමන් විසින්ම මඩ නාගත් ඒ කුජීත මොහොත.
බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..
ඕක විතරක් නෙවි..
අවුරුදු 30ක් ඉවර කොර ගන්න බැරුව හිටපු යුද්ධෙ ජනතා මුදලින් ෆොන්සේකාට හිතිලා ඉවර කරේ..
1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවෙ..
අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවෙ..
අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවෙ..
සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවෙ..
මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවෙ..
ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවෙ..
ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවෙ..
අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවෙ..
අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කෙරුවෙ..
අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවෙ..
අවුරුදු 147කට පස්සෙ රේගුවට නව මූලස්ථානයක් හැදුවෙ..
අවුරුදු 30කට පස්සෙ නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තෙ..
කලකට පස්සෙ දකුණු ආසියාවෙ ලොකුම ධීවර වරාය එක්ක විශාල ධීවර වරායන් දුසිමක් විතර හැදුනෙ..
අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වෙ..
අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් හැදුවෙ..
වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවෙ..
අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවෙ..
වසර 30කට පස්සෙ ඉහළ කොත්මලේ ජලාශය හැදුවෙ..
ශතවර්ශ ගණනකට පස්සෙ දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනේ..
එකී නොකී තවත් බොහෝ දේ සිද්ධ උනේ මැදමුලනෙන් ගෙනාපු බූදලේකින් නෙවි.. ඒවා ඔක්කොම එකවර 'ඔටෝ' වෙනකොට මහින්ද රාජපක්ෂ නිකං ජනාධිපති පුටුවෙ හිටියා විතරයි.. බොරු නම් අහන්න අනුර දිසානායක මැතිඳුන්ගෙන්..
-විශ්ව චින්තන
![]()
![]()
ඔක්කම කරල පාදඩ පාලනයකුයි, නිතිය නැමිල්ලයි, පවුල් පාලනයයි තමා අවුල උනේ. යුද්දේ ඉවර වෙනකම් හොදට හිටිය සල්ලි දැක්ක ගමන් පිස්සු වැටුනා. පිස්සුවේ තරම 26 වෙනකම් ආව. තාම ගේම අත අරින්නෙත් නෑ. මූ නම් පෙට්ටියට යන කම් කප් එක ගහන්න කල්පනවා. ඊට පස්සේ අර රන් පුත්තුරුන්ට රට . කාල වරෙන්කෝ. අනික ඔය ලිස්ටේ 3/4 චීන වානිජ ණය එකක්වත් අපේ සල්ලි නෙමෙයි . මහින්ද කොරා ගෙවන්නේ තොපිලා. ඒක මහින්ද කරත් එකයි රනිල් කරත් එකයි. ගොඩක් ඔය ප්‍රජෙක්ට් ඇදුනේ සල්ලි ප්‍රශ්ණ නිසා. චීන මහින්ද ගුලිය කැව්වා ඇඹරිලා යන්න. චීනගේ ගේම් වල ප්‍රථිපල කෙන්යාවෙන්, පකිස්ථානෙන්, ලංකාවෙන්, වියට්නාමෙන්,තායිවාන්,ලාඕස් වලින් ටික ටික එනවා දැන්. නූතන යටත් විජිතවාදයට අපි අහු උනේ එමයි. එක්කෝ කඩුවෙන් නැත්තම් ණයවලින්. නෙලුම් කුලුණ ලස්සනයි උබේ ලමයි ඕව ගෙවනකොට මතක් කරන්නේ උබලව තමා . හැතැම්මෙට අහලක බැස්සමට ඉංජිනේරුවරු හිටපු රටක් චීනට තුට්ටු දෙකට විකුණන තැනට වැඩ කරෙත් , පර සුද්දට යට කරෙත් තොපිලගේ අවුරුදු 70ක් පාලනය බොලව්. ඇත්ත තිත්තයි

උඹට බාර දීපු වැඩේ කරන්නේ නැතුව?

අනේ උඹ දන්න දෙයක් කියපන්. මහින්ද රාජපක්ෂල ඔකොම කරේ ණය අරගෙන ඒ සල්ලි වලින් කොමිස් ගහපු එක විතරයි. අනිත් එක මහින්ද කරපු යුද්ධයක් නෑ. යුද්ධයක් කරන්න ඕන තැනට රජය ගේන්න තනිකර ගේම ගැහුවෙ ජවිපෙ. ජවිපෙ නැත්තන් තාමත් මේ රටේ යුද්ධෙ තියනව. ඒත් අවාසනාවට යුද්ධෙ ඉවර වෙනකොට ජනාධිපති මහින්ද හින්ද එයාට ක්‍රෙඩිට් එක ගියා. ඒත් තනිකර ක්‍රෙඩිට් එක යන්න ඕන ජවිපෙට. උඹල දන්නෙ නැත්තන් ඒ දවස් වල මොකද කරේ කියල් හොයල බලන්න.
කෝ බන් උඹ එකතු කරන හිටපු ෆොටෝ ටික ඉවරද?
දැන් උඹ හරක් දක්කන්න පටන් ගත්තදඋඹට බාර දීපු වැඩේ කරන්නේ නැතුව?
අම්මට සිරි මට අමතක උනා.. බල්ලෝ ඉතින් කොහොමත් දන්නේ බුරන්න විතරනේ,
හැබැයි හරක් උනත් රතු පාටට තමයි එලව එලව අනින්නේ, අන්තිමේ කෙලවගන්නවා, උඹ බලල නැතෙයි අර රතු පාටට අනින්න ආපු හරක්ට වෙන වැඩේ.
උඹ රතු පාටට කැමති නෙහ්? නැත්නම් උඹ ෆන්ට් එකත් රතු පාටින් දාගන්නේ නැනේ?
පව් තෝ
උඹේ කතාවේ හැටියට ජෙප්පොන්ගේ water boy තත්වයටවත් උඹ සුදුසු නැහැ හොතම්බුවෝ ...
මෙච්චර කල් කතා'කරපු ජෙප්පෝ සංවරයක් තිබ්බ උන්..එකට උඹ...එක වචනෙන් හරක් කම එලියට ගතහැකි...
අනේ මන්ද රතු පාටක් අල්ලගත්තු උඹ..පන්ති ටිකට වත් ගිහිල්ල තියනවද ??