මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    ජෙප්පනි පුළුවන් නම් මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට අරගෙන පෙන්වන්න. මම එදාට එළකිරි එකෙන් යනවා. කවදාවත් ඔය දේ සිද්ද වෙන්නේ නැහැ. අනුර කුමාර මහින්දට ගූ බයයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,940
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහින්දව හිරේ දාලා ඩයි හාර්ඩ් බයියන්ගේ චන්ද ටිකක් නැති කරගන්නවා ❌

    මහින්ද හොරා කියල ඔප්පු කරල යුද්දෙන් රට බෙර ගත්ත නිසා හිරේ දාන්නේ නෑ
    දේපල රාජසන්තක කරනවා කියලා කියක් හරි අරන් අර චන්ද ටිකත් ගන්නවා ✔
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    මහින්දව හිරේ දාලා ඩයි හාර්ඩ් බයියන්ගේ චන්ද ටිකක් නැති කරගන්නවා ❌

    මහින්ද හොරා කියල ඔප්පු කරල යුද්දෙන් රට බෙර ගත්ත නිසා හිරේ දාන්නේ නෑ
    දේපල රාජසන්තක කරනවා කියලා කියක් හරි අරන් අර චන්ද ටිකත් ගන්නවා ✔
    ara mahindeya elawala ganipu mandire thama wahala dalalu! :-D:-D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම එදාට එළකිරි එකෙන් යනවා
    Shark Tank Omg GIF
     
    • Haha
    Reactions: craabeysinghe

    TheShadow

    Well-known member
  • May 19, 2019
    192
    358
    63
    Malabe
    Copied From FB Manige Theeruwa

    රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරවෙන දවස
    "අපි කැමති වුණත් නැතත් එක දෙයක් නම් පිළිගන්න වෙනවා "මම බිරිඳට කියා සිටියෙමි ."අවුරැදු හැත්තෑහයකට පස්සෙ මේ රටේ ජනතාවගෙ සිතුම් පැතුම් තේරැම්ගන්න පුළුවන් ආණ්ඩුවක් අපිට හම්බුවෙලා තියෙනවා අන්තිමේදි "
    බිරිඳගේ කට ඇරැණේය.ඈ වහාම සිය ජංගම යාගේ නොම්මර ඔබන්නට වූවාය .
    "පුතේ,ඔයා පුළුවන් ඉක්මනට ගෙදර එනවද ?"ඈ කියනු මා අසාගෙනය."තාත්තට මොකක්ද වෙලා......ඔව්,ඔව් අසනීපයක් තමයි "
    මම යළිත් ඉවසීමෙන් බිරිඳ ඇමතුවෙමි.
    "නෝනා,මේ ආණ්ඩුව අපිට දිරවන්නෙ නැතිවෙන්න පුළුවන් "මම ඇයට කියා සිටියෙමි ."ඒත් මේක අපේ මිනිස්සුන්ගෙ බොක්ක අඳුරන ආණ්ඩුවක් කියල නම් අපිට පිළිගන්නම වෙනවා "
    ඒ කතාවෙන් බිරිඳ කෝප වූවාය .
    "රෙද්ද තමයි"ඕ නොරිස්සුමෙන් කියා සිටියාය ."මුනුත් කලින් එවුන් වගේම මිනිස්සුන්ගෙ බොක්ක ගැන කිසිම හැඟීමක් නැති ආණ්ඩුවක් .ඒකනෙ බඩුමිල මෙච්චර වැඩිවෙලා තියෙන්නෙ "
    "බඩුමිල අල්ලගෙන දඟලන්න හදන්න එපා හලෝ.ලංකාවෙ මිනිස්සුන්ට බඩුමිල කියන්නෙ මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි "මම බිරිඳට පැහැදිලි කළෙමි."ආණ්ඩුව තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරනව නම් ඒගොල්ලන්ට ඕන එච්චරයි "
    බිරිඳ මගේ පිළිතුර බාරගත්තේ නැත.
    "මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ මේ රටේ එක සංවර්ධන ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවද,නෑනෙ"ඈ මට කියා සිටියාය ."එතකොට මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නෙ මුන් අහවල් මගුලක් කළා කියලද?"
    මම බිරිඳට කරැණු පහදා දෙන්නට වූයෙමි.
    "ඔන්න ඔතන තමයි කලින් හිටපු එවුන් හැමෝටමත් වැරදුණේ"මම කීවෙමි ."ජීවන වියදමවත්,රට සංවර්ධනයවත් මේ රටේ මිනිස්සුන්ගෙ බොක්කෙ ප්‍රශ්න නෙවෙයි .පොදු ජනතාව අතරින් ආපු මේ ආණ්ඩුවෙ ලොක්කො තමයි ඒක සහසුද්දියෙන් තේරුම් ගත්තෙ"
    බිරිඳ මගේ කතාවෙන් ව්‍යාකූල වූ බව පෙනුණේය.
    "මොකක්ද එතකොට ලංකාවෙ මිනිස්සුන්ගෙ බොක්කෙ ප්‍රශ්නෙ?" ඈ උපහාසයෙන් විමසුවාය. "විධායක ජනාධිපති ක්‍රමයද?"
    "හලෝ,අපේ රටේ මිනිස්සු හරිම අහිංසකයි.ඒගොල්ලො ආණ්ඩුවකින් ඔය වගේ මහ ලොකු දේවල් අපේක්ෂා කරන්නෙ නෑ"මම බිරිඳට කියා සිටියෙමි ."කොටින්ම තමන්ගෙ දියුණුවවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඒ මිනිස්සු ආණ්ඩුවෙන් "
    එවර බිරිඳ සිනාසුණාය.
    "මිනිස්සු තමන්ගෙ යහපතවත් බලාපොරොත්තු වෙන්නෙ නැත්නම් මොනවද ඒගොල්ලොන්ට ඕනවෙන්නෙ ?"බිරිඳ සිනාසෙමින්ම ඇසුවාය ."ආණ්ඩුව තමන්ට කෙළවන තුරුද උන් බලාගෙන ඉන්නෙ?'
    "හරියට හරි "මම බිරිඳට කියා සිටියෙමි ."හැබැයි තමන්ට නෙවෙයි ,තමන්ට අල්ලන්නෙ නැති එවුන්ට .ලංකාවෙ මිනිස්සු තමන්ගෙ දියුණුවට වැඩියෙන් සතුටු වෙනවා අනිත් එකාට කෙළවෙනවා දැක්කම.ඒක අපේ ජාතික අනන්‍යතාවය.මේ ආණ්ඩුව විතරයි ඒක හරියට අඳුනගත්තෙ"
    "ඒත් මේගොල්ලන්ට ඒ අතින්වත් ජනතාවට උපරිම සතුට දෙන්න බැරි වුණානෙ.දෙකයි පනහෙ කෑලි හිරේ දාල මොනවා කරන්නද අනේ" බිරිඳ කියා සිටියාය ." කොච්චර කයිය ගැහුවත් බැරි වුණානෙ නාකි මයිනව හිරේ දාන්න"
    මම බිරිඳ අස්වැසුවෙමි.
    "ඒ වුණාට ආණ්ඩුව මහවැලි ව්‍යාපෘතියට වැඩියෙ වටින ව්‍යාපෘතියක් කරානෙ පහුගිය කාලෙ"මම බිරිඳට මතක් කළෙමි." රනිල් ලොක්කව දවස් කීපෙකට රිමාන්ඩ් කරල"
    බිරිඳ බලාපොරොත්තු සහගතව මා දෙස බැලුවාය.
    "අම්මට සිරි!"බිරිඳට කියවුණේය."ඔයා කියන්නෙ ආණ්ඩුව මයිනවත් ඇතුළට දාල ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් කරයි කියලද?"
    "නැතුව!නැතුව !හැබැයි පොඩ්ඩක් ඉවසල ඉන්න"මම කීවෙමි ."මොකද මහින්ද මහත්තයාව ඇතුළට දානව කියන්නෙ තිස්අවුරැදු යුද්දෙ ඉවර කරා වගේ දැවැන්ත ව්‍යාපෘතියක්නෙ.ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවනෙ එදාට "
    සුන්දර නිහතමානි ද මැල්
     
    බංකොලොත්කමෙන් ගොඩ ආව විතරයි මුන්ට ලොකු ප්‍රොජෙක්ට් කරන්න ඕන. මයිනයි ගෝටයි, මුන්ට චූන් වෙන්න ලොකු ලොකු දේවල් කරන්න ගිහින් තමයි රට බංකොලොත් වුනේ
     
    • Haha
    Reactions: Thiefx

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,409
    8,564
    113
    @Mr.Wikirana පලයන් .

    The 1985 Arrest & Imprisonment

    The Cause: During the 1985 Mulkirigala by-election, Mahinda Rajapaksa led the political campaign for his elder brother, Chamal Rajapaksa. A shooting incident occurred during the tense campaign.

    The Detention: Following the incident, Mahinda Rajapaksa was arrested and remanded in custody for three months.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,608
    5,604
    113
    Colombo
    ජෙප්පනි පුළුවන් නම් මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට අරගෙන පෙන්වන්න. මම එදාට එළකිරි එකෙන් යනවා. කවදාවත් ඔය දේ සිද්ද වෙන්නේ නැහැ. අනුර කුමාර මහින්දට ගූ බයයි.
    ඊට කලින් මැන් ඩෙඩ් වෙයි දැන් ඕල්ඩ්නෙ