මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතාලිය බලා පිටත්ව යයි

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කොරෝනා කියන්නේ දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරන්නේ නාකී මයිනාට හැදිලා වලකජ්ජ ගහපූ දාට!! මේකෙන්වත් හැදුනොත් ඉතින් ලන්කාවට චුට්ටක් හුස්ම ගන්න පිලිවන් වෙයි!
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉකුත්දා පැවසුවේ මෙම සංචාරය පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමේ උත්සාහයක් විය හැකි බවටයි.
    ඉතින් බන් පාප් වහන්සේට කාදිනල්ට වැඩිය මහින්දව විශ්වාසයිද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි ඉතාලි යන්න ඕන ජංගි ගැන අහන්නමද? 😂😂😂
    නැතුව ලංකාවට වාසි වෙන විදියට වෙළද ගිවිසුම් ගහන්නද?

    නැත්තං ඉතාලියට ලංකාවෙ ආයෝජන කරන්න කියන්නද?

    ඔය නාකියා රටේ සල්ලි නැති වෙලාවෙ හත්මුතු පරම්පරාවක් එක්ක මේ හදිස්සියේ ඉතාලියට ගිහින් ලංකාවේ ආර්ථිකයට කරන්න හදන එක වැදගත් වැඩක් කියපන් බලන්න??
     
    • Like
    Reactions: Fallujah

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අන්තිම වතාවට හන්ගපු ඩොලර්ටික බලලා එන්න යනවා ඇති. :lol: :lol::lol:. රට කාපු සක්කිලියෝ
    ඒව ගෙනල්ල රට ගොඩ දාන්නලු යන්නෙ ඔන්න
    පනතකුත් ගෙනාවෙ ඒකටලු ඕන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෝප්ගෙන් ණයක් ඉල්ලන්න වගේ යන්නේ. වයිෆ් ඉතිං ක්‍රිස්තියන්නේ. මුණු පුරා බව්තිස්ම කරත් නොවෑ. ණය ගන්න බැරි කමකුත් නෑ.

    අන්තිම වතාවට හන්ගපු ඩොලර්ටික බලලා එන්න යනවා ඇති. :lol: :lol::lol:. රට කාපු සක්කිලියෝ
    ඒවා තියෙන්නේ ශිශේල්ස් වල. මෙහෙ යන්නේ වෙන ගේමකට
    ------ Post added on Sep 10, 2021 at 1:36 PM