මහින්ද රාජපක්ෂ කාලකන්නිය 🤬🤬

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    මොන මගුලක්ද බන්. වාහනේට තෙල් ගහන්න දවස් ගානක් ගිහිල්ලත් බැරි උනා. බස් එන්නෙත් පැය ගානකට සැරයක්. හිටගෙන තෙරපිලා යන්න ඕන ඒකත්. ගෙදර ආවම ලයිටුත් නෑ.

    ගෑස් නෑ මාස ගානකින්. කිරිපිටි නෑ. තාම අමාරු කාලෙ පටන් ගත්තා විතරයි. මහින්ද රාජපක්ෂ හුත්තිගෙ පුතා මොකද්ද බේර ගත්තෙ. රට නෙමෙයි පක. පවුලේ කාලකන්නි සේරම සැප විඳිනව අපේ සල්ලි වලින්. කොටින්ගෙ බෝම්බෙකට අහු වෙලා මැරිල ගියා නම් මීට හොඳයි. මේ වේසිගෙ පුතා රට බේර ගත්තට වඩා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    eeka hari thiyenne මහින්ද රාජපක්ෂ nisa :yes:
    පක 🤬🖕

    මයිනා දැන් නාකියි බං
    කාබනික වගා, බදු සහන ගෝඨාගේ වැඩ
    ඒව අර්බුදයට ආසන්න හේතු තමයි ... නමුත් ප්‍රධාන හේතුව තමයි මහින්ද කාලකන්නියා 2009න් පස්සෙ කරපු වංචාව. කරන හැම ප්‍රොජෙක්ට් එකෙන්ම කොමිස් ගැහූව. කිසිම ෆීසිබිලිටියක් බලන් නැතුව සත පහක වැඩක් නැති කොන්ක්‍රීට් ගොඩ ගැහුව ණය අරන්. තව කොච්චර වැරදි කරාද උගේ කාලෙ.
    ------ Post added on May 17, 2022 at 10:26 PM
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මයිනා දැන් නාකියි බං
    කාබනික වගා, බදු සහන ගෝඨාගේ වැඩ
    බහුකාපන් 😂🙏🏼

    පක 🤬🖕

    ඒව අර්බුදයට ආසන්න හේතු තමයි ... නමුත් ප්‍රධාන හේතුව තමයි මහින්ද කාලකන්නියා 2009න් පස්සෙ කරපු වංචාව. කරන හැම ප්‍රොජෙක්ට් එකෙන්ම කොමිස් ගැහූව. කිසිම ෆීසිබිලිටියක් බලන් නැතුව සත පහක වැඩක් නැති කොන්ක්‍රීට් ගොඩ ගැහුව ණය අරන්. තව කොච්චර වැරදි කරාද උගේ කාලෙ.
    ------ Post added on May 17, 2022 at 10:26 PM
    ඒව අමතක කරල මිනිස්සු ආයි උන්ටම දුන්නනෙ 😑
    ------ Post added on May 17, 2022 at 10:32 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    බහුකාපන් 😂🙏🏼

    ඒව අමතක කරල මිනිස්සු ආයි උන්ටම දුන්නනෙ 😑
    ------ Post added on May 17, 2022 at 10:32 PM
    තුනෙන් දෙකකුත් දුන්නනෙ මුන් ... පට්ට මෝඩ හැතිකරයක් මේ රටේ චන්ද දායකයො
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අද මන් වැඩකට ගිහිල්ල එද්දි රෑ වෙල අන්තිම බස් එකේ ආවෙ. මන් එද්දිත් මිනිස්සු පාරවල් වල බලන් ඉන්නව බස් එනකන්. අද දවසට ඒ පැත්තට ආයෙ එක බස් එකක්වත් නෑ තෙල් නැති හින්ද. මිනිස්සු ඒත් බලන් ඉන්නව. උන් පට්ට අසරණයි. පවුලක් හින්ද රටම දුක් විඳිනව