මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,385
    5,547
    113
    Panadura
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේ හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකාව මරලා පව් පුරවන්නේ මොන තිරිසනාද දෙයි හාමුදුරුවනේ.. (2)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Pus7FQn.png
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,722
    8,428
    113
    ලග ඉන්න උන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන. ඕක කුට්ටියා කලින් කියලා උන්ගේම ප්ලැන් එකක් ගහයි ද දන්නේ නෑ ඕකට. පොහොට්ටුවේ නායකකම ගන්න පට්ටියාගේම හිතේ ඕක ඇත්තේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකාව මරලා පව් පුරවන්නේ මොන තිරිසනාද දෙයි හාමුදුරුවනේ.. (3)
     
    • Like
    Reactions: leeroxxroxx

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.


    බලපං වේදිකාවල නැගලත් මුන් කතා කරන්නෙ උන්ගේ බන බනේ නේ බං
    රටට හෙන ගැහිල ගියත් කමක් නෑ.. උන්ගෙ බලේ ගන්නෙ කොහොමද.. බලේ කොහොමද උන්ගෙ පැත්තෙ තියාගන්නෙ.. ඔච්චරයි හැමදාම කතාව
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    "එලකිරි ජෝක්ස්" කැටගරි එකේ මේ ත්‍රෙඩ් එක දාපු එක තමයි කැ@ම වැඩේ 😂
     
    • Haha
    Reactions: vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකාව මරලා පව් පුරවන්නේ මොන තිරිසනාද දෙයි හාමුදුරුවනේ.. (4)