ඔසා නෙවෙයි ලු බන් :(.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    .
    .
    .
    .
    .

    නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
    නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිත්‍රයාත් ළඟම හිතවතා ද තමන් බවද ඔහු පැවසීය.

    මම නම් හිතන් හිටියෙ බන්, අපෙ එකා ඔසාට මේක හම්බෙවි කියලා 2029දි,
    පට්ට අවුලෙන් ත්‍රෙඩ් එක දාන්නෙ :sorry: :(..
    කුට්ටියා, කුට්ටි කරන්න කේන්තියි මට නම්...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152

    PM post eka itiri 🤭🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    තිසකුට්ටි -
    මට වඩා හඳුන් හාන්න හදනවා නේද.
    හිටපං මම හාලා පෙන්නන්න.
    Running Man Abandon Thread GIF by MOODMAN
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    ලොක්කට සෙනග මදි වෙලා වgay :ROFLMAO: :ROFLMAO:

    කතාව අහද්දි ඇඟ සීතල වෙල ගියා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    අයිස් කර්මාන්ත ශාලා වැසීමෙන් අවතැන් උන රැකියා විරහිත සේවක මණ්ඩලය තාමා ඇවිත් නෑ වගේ 🥴