මහින්ද රාජපක්ෂ දීපීකා ප්‍රියදර්ශනී ට ගැහුවද බන් ?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,984
    2,338
    113
    Birmingham
    Cute Cat Smile GIF by Bashar

    අපේ මහින්ද මහත්තයා එහෙම වෙන ගෑනු පස්සේ ගිය කෙනෙක් නෙමේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    දීපිකා පදුකෝන් ප්‍රියදර්ශනී පීරිස් ද
     
    • Haha
    Reactions: Psiko

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ගොන් මුසලයෝ උඹල මේ බලු කතා කියල කරන අපහාස වලට වැහි නැති හෙණ ගහන්න ඕන මහින්ද මහත්තයට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    කාලයක් කිව්වා මහින්ද බස් ගැමුණුට කනට ගැහුවා කියලා හැබැයි දීපීකා ප්‍රියදර්ශනීට ගැහුවා කියලා නම් ආරංචියක් තිබ්බේ නෑ . දැන් නම් වයසයි නේ ඕන උනත් ගහන්ඩ බැරුව ඇති
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    දිපිකා ප්‍රියදර්ශනීගේ සිංදු ලස්සනට උනාට ඇඟ බැරල් එකක්නේ බං.