මහින්ද රාජපක්ෂ පලස්තීනයට...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    නාකි මයිනා හරි හමන් මනුස්සයෙක් ආශ්‍රය කරපු එකෙක්ද?
    මුට හිටියේ පලස්තීනයයි, ලිබියන් එකයි ස්වාසිලන්තයේ එකයි විතරනේ
    මුන් සෙට් එකම රටවල් විනාශ කරලා බංකොලොත් කරපු එක විතරයි කලේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාකි මයිනා හරි හමන් මනුස්සයෙක් ආශ්‍රය කරපු එකෙක්ද?
    මුට හිටියේ පලස්තීනයයි, ලිබියන් එකයි ස්වාසිලන්තයේ එකයි විතරනේ
    මුන් සෙට් එකම රටවල් විනාශ කරලා බංකොලොත් කරපු එක විතරයි කලේ

    eda wela hoya ganna madamulanata redda ussana @2osama @weer 11 @nicjosh83 AKA @John Dutton @hirashgeff munta owa therenne neha,
    okun girawa wage, maina kiyana deyak kiyawanawa
     
    • Like
    Reactions: R O B U S T A

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    චන්ද හින්දනෙ ඉතින් මේ ඔක්කොම....නෙදකින්...රටට වැඩක් ඇති එකෙකුට සපෝට් කරනවනන් කමකුත් නෑ....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මයින ගිහින් කියල තියෙන්නෙ කොටින්ට සිද්ධ උන දේ උන්ටත් වෙන තැනට පත් කරගන්න එපා කියල

    ඉස්‍රායල් කාරයො ගාසාවට ගැහුවොත් වෙල්ලමුල්ලිවයික්කාල් වල කොටින්ට උන දේ වගෙ සීන් එකක් වෙන්නෙ. අන්තිමට හමාස් නායකය කලපුවෙ බැහැල ඉන්නකොට අහු වෙලා වෙඩි හුවමාරුවකදී ජීවිතක්ශයට පත් වෙයි :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් පොහොතු හැතිකරේ කන්ෆියුස් වෙනවා නේත
    මෙච්චර කල් තිබ්බ මුස්ලිම් විරොදේ කණපිට හැරෙයිද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @2osama @N A K A M U R A @weer 11 @hirashgeff @monson @EVC තැරි බයියන්ගෙ රෙදි නෑ 😹😹😹

    ලප කොටයි ජෙප්පොයි නම් ඊශ්‍රාලයයි අැමරිකාවයි රටවල් වල අාර්ථිකේ වට්ටන්න හදපු ISIS ඵකට තමා සපෝර්ට්.ඊබ්‍රහම් නානා ජබුක්.😅😅

    Anura-disanayaka-3.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Israel-Hamas.

    HAMAS was attacking Now,
    HEZBOLLAH is attacking Tomorrow,
    IRAN will attack

    Then, Lebanon
    Then, Egypt
    Then, Iraq
    Then, Syria
    Then, Jordan
    Then, Qatar

    ISRAEL IS ALONE IN THE MIDDLE EAST. SUPPORT.
    🇮🇱
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo

    හිටපු ජනපති පලස්තීනයට සහය පළකරයි!!!​

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අතරේ පලස්තීන ජනතාවට සහයෝගීතාව පළ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට පැමිණියා.

    පලස්තීන තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පැවසුවේ ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත් යුද්ධය ඊට විසඳුම නොවන බවයි.

    යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් උකහා දක්වමින්, ඔහු සාමයේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කළා.

    (colombotimes.lk)View attachment 216988
    ඒ පැත්තට ඊස්‍රායිල් මිසයිල් වදිනවද?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    නාකි මයිනා හමාස් උන්ට පුක දෙනවා
    මෙහෙ ඉන්න බයියන්ට රෙද්දක් ඇදන් එලියට බහින්න බැහැ මුස්ලිම් උන් මීක් මීක් කියනවා
    බයියන්ට හිතෙනවා ඇති එදා බෙරේ වැවේ ගිලිලා මරුනනම් මීට හොදයි කියලා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113

    හිටපු ජනපති පලස්තීනයට සහය පළකරයි!!!​

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අතරේ පලස්තීන ජනතාවට සහයෝගීතාව පළ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට පැමිණියා.

    පලස්තීන තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පැවසුවේ ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත් යුද්ධය ඊට විසඳුම නොවන බවයි.

    යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් උකහා දක්වමින්, ඔහු සාමයේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කළා.

    (colombotimes.lk)View attachment 216988
    මු පොහොට්ටුවේ ඔෆිස් එකට ද ගිහින් තියෙන්නේ හමාස් ඔෆිස් එකේ මරාගෙ ෆොටෝ එකක් 😂
     
    Similar threads