මහින්ද රාජපක්ෂ මහතානෙනි

මහින්ද රාජපක්ෂ මහතානෙනි

2124UNP%20Opening%20Web.jpg


_1692713_ap_ranil150.jpg
_1692713_ap_ranil150.jpg
_1692713_ap_ranil150.jpg


මහින්ද රාජපක්ෂ මහතානෙනි
ඔබ තුමා ඔය ධූරයේ ‍රැඳී සිටින අවසාන වසර මේ වසරයි.(2012). අලියන් සහ ඇතුන් ඔබ තුමා පෙරලගෙන, ඔබතුමාගේ ආණ්ඩුව පෙරලගෙන පාර්ලිමේන්තුව සහ අරලියගහ මන්දිරය දෙවනත් කරනු ඇත. ඔබව හොඩවැලෙන් අල්ලා අලින් විසින් ඔය පු‍ටුවෙන් එලියට විසි කරනු ඇත. ඔබගේ රාජ කාලය අවසානය. 2012 අලින් ගේ කාලයයි.
_1692713_ap_ranil150.jpg
_1692713_ap_ranil150.jpg
_1692713_ap_ranil150.jpg
 
  • Like
Reactions: Kalindugayan
Dec 29, 2011
151
17
0
අනේ හිටහන් කොලුවෝ. රනිල් මහත්තයා ඉඳල හිටලා මගේ ගෙදර ඇවිල්ල තේකක් එහෙම බීල යන්නේ.:lol::lol: එයා මහපුටුවේ ඉන්නවට මම හරි කැමති.:):) මම ඊළඟ අවුරුදු 12 ටත් ජනාධිපති.:cool::cool: ඊටපස්සේ මගේ පුතා තමයි ජනාධිපති :cool::cool: