මහින්ද රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංගණය කරල

මහින්ද රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංගණය කරල

0.jpg

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ අද දිනයේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරාස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදාදීම් සිදුකර ඇත. අද (අගොස්තු 15 ) පෙරවරුවේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ මහතා සිල් රෙදි තොගයක් සමග ගිය ඔවුන් ඒවා බෙදාහැරීමටද කටයුතු කර තිබුණි. ඇතැම් විහාරස්ථානවලදී මෙම සිල්රෙදි බෙදාදීම විශේෂකාර්ය බලකාය විසින් වලක්වා තිබේ .මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස මනාපෙ අංක පක්ෂ සළකුණු සහිත වාහන 12කින් පමන ගොස් වාරියපොල දෙමටලුව, , දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය විහාරස්ථාන වෙත ගොස් ජනතාව හමුවී තිබේ. කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර තිබේ.

hqdefault.jpg
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
MNV >>>>>>>>>>

This message is hidden because MNV is on your ignore list.

thawa minihekge mathayak iwasanna purudu weyan deshapalane kiyaagena 10 000 talks denna kalin balu wada nokara.
apith EK eke anun kiyana eewath balaagena inne.
kiyanna deyak thiyanawa nan eeka kiyapan.

(+10) --> so (-5).
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
toi >>>>>>>>>>

This message is hidden because toi is on your ignore list.